Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    බස් රථ දෙකක් ගැටීමෙන් බිහිසුණු අනතුරක්

    2026-08-03

    මහර ගැටුම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්

    2026-08-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට
    • බස් රථ දෙකක් ගැටීමෙන් බිහිසුණු අනතුරක්
    • මහර ගැටුම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්
    • පසුගිය පැය 24 තුල සැලකිය යුතු වර්ශාපතනයක්
    • මහවැලි ගං ද්‍රෝනියට අනතුරු ඇගවීම් – නායයාමේ නිවේදනත් නිකුත් කරයි
    • නුවරඑලිය සහ හැටන් පාසල් අවශ්‍ය පරිදි වසා තැබීමට අවසර
    • මහර බන්ධනාගාර ගැටුමේ රස පරීක්ෂක නිරීක්ෂණය අද
    • ඉතාලියේ ප්‍රධාන නගර රැසකට අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දිස්ත්‍රික කිහිපයක පාසල් අදත් වැසෙයි

    දිස්ත්‍රික කිහිපයක පාසල් අදත් වැසෙයි

    2024-06-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පවතින අයහපත් කාලගුණක තත්ත්වය මත දිස්ත්‍රික් කිහිපයක සහ කලාප කිහිපයක රජයේ පාසල් සඳහා නිවාඩු ලබා දීමට කටයුතු කර තිබෙනවා.

    ඒ අනුව සබරගමුව පලාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද වසා තැබීමටයි කටයුතු කර ඇත්තේ.

    දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ සහ මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සහ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කලාපයේ පාසල් අද වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

    මීට අමතරව ගම්පහ, කැළණිය අධ්‍යාපන කලාපවල සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් අද දිනයේ වසා තැබීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

    කෙසේ වෙතත් ඉහත සඳහන් නොවන දිස්ත්‍රික්ක වල හෝ කලාප වල පාසල් අද දිනයේදී පැවැත්වෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.

    පෙර පුව​තකැළඹුණු කාලගුණය පූගොඩ සිරිපාලට අත්කල ඛේදනීය ඉරණම (වීඩියෝ)
    ඊළඟ පුව​ත රේනෝ-සජිත් ඩීල් එකක් නිසා හිරුණිකා රත්වෙයි? (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    බස් රථ දෙකක් ගැටීමෙන් බිහිසුණු අනතුරක්

    මහර ගැටුම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්

    පසුගිය පැය 24 තුල සැලකිය යුතු වර්ශාපතනයක්

    මහවැලි ගං ද්‍රෝනියට අනතුරු ඇගවීම් – නායයාමේ නිවේදනත් නිකුත් කරයි

    නුවරඑලිය සහ හැටන් පාසල් අවශ්‍ය පරිදි වසා තැබීමට අවසර

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බස් රථ දෙකක් ගැටීමෙන් බිහිසුණු අනතුරක්

    2026-08-03

    මහර ගැටුම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්

    2026-08-03

    පසුගිය පැය 24 තුල සැලකිය යුතු වර්ශාපතනයක්

    2026-08-03

    මහවැලි ගං ද්‍රෝනියට අනතුරු ඇගවීම් – නායයාමේ නිවේදනත් නිකුත් කරයි

    2026-08-03
    ක්‍රීඩා පුවත්

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group