පේදුරුතුඩුව මූලික රෝහලට හෙද නිල නිවාස සංකීර්ණයක්
රුපියල් මිලියන 212ක වියදමින් පේදුරුතුඩුව මූලික රෝහලේ හෙද කාර්ය මණ්ඩලය වෙනුවෙන් හෙද නිල නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. හෙද නිල නිවාස ප්‍රමාණවත් පරිදි නොමැති වීමෙන් එහි හෙද කාර්ය මණ්ඩලය…

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වීම ලබන 6 වනදා
පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වෙනුවෙන් ලබන 6 වන දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස් කිරීමට තීරණය කළ බව නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද…
ජාතික පරිසර සතිය අදින් ඇරඹේ
ජුනි මස 05 වන දිනට යෙදෙන ජගත් පරිසර දින ජාතික සැමරුමට සමගාමීව ජාතික පරිසර සතිය මැයි 30 සිට ජුනි මස 05 දක්වා ප්‍රකාශයට පත් කර…
තද සුළඟින් ගස්ලබු වගාවක් විනාශයි-ගොවියන් හැඩු කදුලින් (වීඩියෝ)
ගුරු – විදුහල්පති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි
ගුරු – විදුහල්පතිවරුන්ගේ වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත් ක්‍රියාත්මක වනවා. වැටුප් විෂමතා ඉවත් කරන…
ක්‍රීඩා සම්මේලන 4ක් තාවකාලිකව අත්හිටුවයි
1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති යටතේ පහත ක්‍රීඩාවන් සඳහා වන ජාතික ක්‍රීඩා සංගම් සම්මේලනයන්හි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමේ ගැසට් නිවේදනය නිකුත්…
“තව ගොඩක් දුර අපි යන්න ඕන.”-රටේ ආර්ථිකය ගැන ජනපති කියූ කතාව (වීඩියෝ)
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස සහ සුළං
සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය අද දිනයේත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද…
අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීම විධිමත්ව සිදු කරන්න
අස්වැසුම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී විධිමත් බවක් නොමැති බැවින් එය කඩිනමින් නිවැරදි කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන්ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව දන්වා තිබෙනවා. අස්වැසුම…
මිදිගම රුවන් මෙරටට රැගෙන එයි
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන මිදිගම රුවන් ඩුබායි සිට මෙරටට රැගෙනවිත තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක්…
නීති විරෝධී දුමිවැටි සමග සහකාර රේගු අධිකාරීවරයෙකු අත්අඩංගුවට
නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමග සහකාර රේගු අධිකාරිවරයෙකු කොළඹදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ මධ්‍යම දුෂණ අපරාධ කාර්යංශය විසිනුයි මෙම පුද්ගලයා අත්අඩංගුවට…
ආර්ථික වැඩපිළිවෙලක් නැති පාර්ශව ආර්ථික කමිටු අතර විවාදයට එන්නේ නෑ
ආර්ථික කමිටු අතර විවාදයට එක් නොවන්නේ නිසි ආර්ථික වැඩපිළිවෙලක් නොමැති පාර්ශව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් විපක්ෂ…
රජයේ මුලික අරමුණ ග්‍රාමිය ආර්ථිකය ඉහළ නැංවීම
ග්‍රාමිය ආර්ථිකය ඉහළ නැංවීම රජයේ මුලික අරමුණක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ…
ආයෝජන මණ්ඩලයේ මේ වසරේ ඉලක්ක සපුරා අවසන්
ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය මේ වසර සඳහා වු අමෙරිකානු ඩොලර් බිලියන 01 අයෝජන ඉලක්කය මේ වන විට සපුරා අවසන් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය අද දිනයේදී පැවැත්වෙනවා. මෙම තරඟය බි්‍රතාන්‍යයේ මැන්චෙස්ටර් නුවර එමිරේට්ස් ඕල්ඩ්…
රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ
රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා සංගමයේ නවතම ශේණිගත කිරීම් ලයිස්තුවේ ද ඉදිරියට…
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 86කින් පරාජය කර ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ…
ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ජය තවත්…
රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු
රුසියාව විසින් යුක්‍රේනයට එරෙහිව ගෙන යන යුද්ධයට ලැබෙන මූල්‍ය අනුග්‍රහය අඩපණ කිරීමේ අරමුණින්ිරුසියාවට සම්බාධක පැනවීමේ පනතට‘ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා ඒ අනුවල රුසියාවෙන් විශාල වශයෙන් ඉන්ධන සහ ගෑස් ආනයනය කරන ඉන්දියාව සහ චීනය වැනි රටවලට මින් දැඩි බලපෑමක් එල්ලවනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ අමෙරිකානු ජනාධිපතිවරයාට මෙම පනතට අනුව රුසියානු…
පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට
හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හදවතට
අගමැති සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































