පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද නිවේදනයේ සඳහන්. මධ්‍යම,…

දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්‍රියාත්මක වන එකම රට ශ්‍රී ලංකාව
පසුගිය වසර 02තුළ පමණක් නව නිති 75ක් සම්මත කර ගැනීමට රජය කටයුතු කළ බවත්, ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති පද්ධතියක් ක්‍රියාත්මක වන එකම රට…
අනුරාධපුරය පුරා චර්ම රෝගයක්
ටීනියා නැමති චර්ම රෝගය අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්තවීමේ අවදානමක් මතුව තිබෙනවා. රජරට ආශ්‍රිත ප්‍රදේශවල මෙම චර්ම රෝගය ව්‍යාප්තවීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණෙන රෝගීන්ගේ විශාල…
වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගය ගැන වාර්තාවක්
නවතම ඩෙංගු තත්වය පිළිබඳ වාර්තාවක් නිකුත් වී තිබෙනවා. එම වාර්තාව පහතින්.
අස්වැසුම ලබමින් නොමිලේ සහල් ලබා නොගත් පිරිස සොයයි
දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබමින් සිටින එහෙත් රජය නොමිලේ සහල් ලබා ගැනීම සඳහා නොපැමිණි පිරිස සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියයි…
යුක්තිය මෙහෙයුමට පොලිස් නිළධාරින් යන්නෙත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා? (වීඩියෝ)
ලාල් කාන්ත ඇතුළු පිරිසකට වාරණ නියෝගයක්
කේ.ඩී ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා විසින් වාරණ නියෝගයක් පනවා තිබෙනවා. ඒ අනුව කේ.ඩී ලාල් කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල්, චන්දන සූරියආරච්චි ඇතුළු…
ට්‍රැක්ටර් අනතුරු වළක්වන්න රාත්‍රී කාලයේ හඳුනාගැනීමට හැකි ස්ටිකරයක් (වීඩියෝ)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් කොල්ලකෑම්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් කොල්ලකෑම් සිදුකල පුද්ගලයන් තුන්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදි අනෙක් සැකකරුවන් දෙදෙනා ත්‍රිරෝද…
සිංගප්පූරුවේ අගමැති ඉල්ලා අස්වෙයි
සිංගප්පුරුවේ අග්‍රාමාත්‍ය ලී සියැන් ලූන්ග් සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. වසර 20ක ලී පාලන කාලය නිමාවට පත්කරමිනුයි අග්‍රාමාත්‍යවරයා මෙලෙස සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ.…
වෙසක් සැරසිලිවලට පොලිතින් සහ ප්ලාස්ටික් යොදා ගන්නා එපා
පොලිතීන් තහනම් කිරීම හේතුවෙන් වෙසක් සැරසිලි සඳහා ද එම ද්‍රව්‍ය භාවිත කිරීම සිදු නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා ඉල්ලීමක් කර තිබෙනවා.…
පෙරහරවල්වලට අලි ඇතුන්ගේ හිඟයක්
මහනුවර ඇසළ පෙරහර පවතින කාලසීමාවේදීම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහර මංල්‍යය යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගි කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලිඇතුන් හිමිකරුවන්ගේ සංගමය…
වසරේ ගත වූ කාලසීමාවේදී ලාඳුරු රෝගීන් 264 ක් හදුනා ගනියි.
වසරේ ගත වූ කාලසීමාව තුළ ලාඳුරු රෝගීන් 264 ක් අලුතින් හඳුනාගෙන ඇති බව ලාඳුරු මර්ධන ව්‍යාපාරය පවසනවා. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලේවත්ත මහත්මිය…
රුසියා – යුක්රේන යුද්ධයේදී මෙරට යුද හමුදා සාමාජිකයින් 16 ක් ජීවිතක්ෂයට පත් වූ බවට ප්‍රකාශයක්
රුසියා – යුක්රේන යුද්ධයේදී මෙරට විශ්‍රාමික යුද හමුදා සාමාජිකයින් 16 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවට තහවුරු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
විස්සයි 20 ක්‍රිකට් තරගයේ ජය ඕස්ට්‍රේලියාවට
නැගෙනහිර තායිවානයට සුළි කුණාටුවක අවධානමක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































