ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජපාන නියෝජ්‍ය උප මුදල් අමාත්‍යවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්
2024 ප්‍රංශයේ පැරිස් සංසදයට සමගාමීව ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජපාන නියෝජ්‍ය උප මුදල් අමාත්‍ය ෆුජි ඩයිජෝ මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක්…
“විකුණන්න හරි ජාතික සම්පතක් ඉතුරු වුනේ මහින්ද රාජපක්ෂ නිසා”-නාමල් (වීඩියෝ)
MF පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරිය සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්
2024 ප්‍රංශයේ පැරිස් සංසදයට සමගාමීව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්යක්ෂ ගීතා ගෝපිනාත් මහත්මිය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක්…
බොරතෙල් මිල ඉහලට
\ලෝක වෙළද පොළේ බොරතෙල් මිල නැවත වරක් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 81 යි ශත…
කෑගල්ල, පින්නවල – කිතුල්ගල සංචාරක කොරිඩෝව ඇතුළු සංවර්ධන කටයුතු පිළිබද විශේෂ සාකච්ඡාවක්
කෑගල්ල, පින්නවල – කිතුල්ගල සංචාරක කොරිඩෝව ඇතුළු සංවර්ධන කටයුතු පිළිබද විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) පැවැත්විණ. ඒ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් එම…
පැරිස් සමාජයේ සම සභාපතිවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්
ප්‍රංශයේ පැවැත්වෙන පැරිස් සංසදයට සමගාමීව පැරිස් සමාජයේ සම සභාපති විලියම් රූස් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් සිදු විය. එහි දී…
ආරුගම්බේ සංචාරකයින් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක්
ආරුගම්බේ සංචාරක ප්‍රදේශයේ සංචාරකයින් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් නිලධාරීන්, හෝටල් හිමියන් සහ සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර සාකච්ඡාවක් පසුගියදා…
ඕනෑම මැතිවරණයකට රජයේ මුද්‍රණාලය සූදානම් – මුද්‍රණාලාධිපතිනිය කියයි
මැතිවරණයක් කැඳවීමට නියමිත බැවින් ඒ සදහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දුන් බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පවසනවා. ඒ අනුව පවත්වන ඕනෑම…
බයිඩන්, ට්‍රම්ප් විවාදය ඇරඹේ
ලබන නොවැම්බර් මස 5 වනදා පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබේ. ඒ හා සමගාමීව ජනාධිපති ජෝ බයිඩන් හා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වෙන පළමු…
සිරදඬුවම් නියම වීමෙන් පසු හිරුනිකා සිනා මුසු මුහුණින් එයි (වීඩියෝ)
වීදි සුනඛයෙකුගේ සපාකෑමට සිව් හැවිරිදි දැරියක් ජිවිතක්ෂයට
වීදි සුනඛයෙකුගේ සපාකෑමට ලක්වූ දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චිය, කන්ඩාවලෙයි ප්‍රදේශයේදී පදිංචිව සිටි සිව් හැවිරිදි දැරියක්. ප්‍රදේශවාසින් පවසන්නේ පසුගිය 10 වනදා සුනඛයකු…
බොරතෙල් මිල ඉහළට
ලෝක වෙළද පොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81 යි ශත 74 ක් ලෙස සහ…
සංජය මහවත්ත අත්අඩංගුවට
මගෙන් රටට ව්‍යාපාරයේ සභාපති සංජය මහවත්ත මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ට්‍රම්ප් දිනන්නේ නෑ-මැක්රෝන්
රුසියානු ජනාධිපතිවරණය අද
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































