Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ඔක්තෝබර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වතුකරයේ ජනතාව දැනුවත් කිරීමට කාර්යාංශයෙන් විශේෂ වැඩසටහනක්

    වතුකරයේ ජනතාව දැනුවත් කිරීමට කාර්යාංශයෙන් විශේෂ වැඩසටහනක්

    2024-06-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් වතුකරයේ ජනතාව දැනුවත් කිරීම සඳහා හෙට දින සිට (2024.06.29) විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබේ.

    ඌව පළාත කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩසටහන ආරම්භ කර ඇති අතර, එහිදී දමිළ ජනතාව වැඩිවශයෙන් ජීවත්වන ප්‍රදේශයන් වන පස්සර, ලුණුගල, හාලිඇල, බදුල්ල, ඌව පරණගම, වැලිමඩ, හපුතලේ, බණ්ඩාරවෙල, හල්දුම්මුල්ල, මහියංගනය හා ඇල්ල යන ප්‍රදේශවල මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

    කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලය මගින් බාහිර සම්පත්දායකයින්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන් මාලාව සංවිධානය කරනු ලබන අතර, මෙමගින් විදේශ රැකියා, විගමණික ශ්‍රමික සුභසාධන කටයුතු හා වංචනිකයින්ට හසුනොවී නිවැරදි මාර්ගයෙන් විදේශ ගතවීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් වතුකරයේ ජනතාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වේ.

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි විදේශ රැකියා ක්ෂේත්‍රය සම්බන්ධයෙන් බිම් මට්ටමෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා දීප ව්‍යාප්තව වැඩසටහන් රැසක් කාර්යාංශය විසින් සංවිධානය කර තිබේ.

    පෙර පුව​තවිදේශිය දුම්වැටි තොගයක් සමග ගුවන් මගීන් දෙදෙනෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත නුගේගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ සෞඛ්‍ය සායන ගොඩනැගිල්ල ජනතා අයිතියට

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group