බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පිළියන්දල බෝකුන්දර හන්දියේ වෙළඳ සලක ගින්නක් හටගෙන තිබෙනවා.. අප වාර්තාකරු සඳහන් කලේ බේකරියක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවයි . ගින්න මැඩ පැවැත්වීම සඳහා දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවන ඒකකය කැඳවා ඇති බව සඳහන්.