බස් ගාස්තු ඉහළට
බස් ගාස්තුව 12.19%කින් අද(23) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් 27ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යනවා. අවසන් ගාස්තුව ලෙස රුපියල් 2159ක්ව පැවැති බස්ගාස්තුව රුපියල් 2422ක් දක්වා ඉහළ යනවා. මේ අතර මගින්ගෙන් නියමිත ගාස්තුව පමණක් අය…

දුම්රිය වර්ජනයෙන් ගමනාගමනය බාධා
ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමයට අයත් දුම්රිය රියදුරන් ඊයේ මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කළ බව දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී එන්.…
“දැන් වැඩිය කියවන්න එපා.”-නලින් ප්‍රනාන්දු විපක්ෂයට රතු එළි දල්වයි (වීඩියෝ)
සිසු හෙද පුහුණුවට බඳවා ගැනීම පිළිබඳ නිවේදනයක්
2019/2020 වර්ෂයන්හි උසස් පෙළ විද්‍යා විෂය ධාරාවන්ගෙන් සමත් වූ සිසුන් සඳහා හෙද ඩිප්ලෝමා පාඨමාලාවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මෙම වසරේ ජනවාරි, පෙබරවාරි හා මාර්තු මාසයන්වලදී…
දයාසිරි, කංචන තකට තක වලියක් (වීඩියෝ)
විදුහල්පති පත්වීම් 4672ක් – වැඩබලන විදුහල්පතිවරුන් 1800ක්
වසර පහක් පමණ නොදී තිබූ විදුහල්පති පත්වීම් 4672ක් ලබා දුන් බවත් වැඩබලන විදුහල්පතිවරුන් 1800ක් ස්ථිර කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමග එක් ව මේ වන…
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ලාභ ලබයි
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව රුපියල් බිලියන 2.3 ක ලාභයක් ලබන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා. 2023 හා 2024 වර්ෂයට අදාළ පාසල් පෙළ පොත්…
හර්ෂගේ කතාවට සභාවම හොල්මන්! විනාඩි 12 ක් යනකන් කාගෙන්වත් බාධා නෑ (වීඩියෝ)
ග්‍රාම නිලධාරින් අකුරට වැඩ කිරීම තාවකාලිකව අත්හිටුවීමේ තීරණයක්
ලබන ඉරිදා දිනය වන විට සිය සංගමය ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරින්ගේ සංගමය…
ගුරු අධ්‍යාපනඥ සම්මුඛ පරීක්ෂණ අවසන් අදියරේ
වසර තුනක සිට අතපසු ව පැවති අධ්‍යාපන පරිපාලන සේවා 111 ශ්‍රේණියේ කුසලතා මත පත්වීම් ලබාදීමේ කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර ඇති බව අධ්‍යාපන…
විවාදයට අනුර රනිල් එක්ක ගේම් එකක් ගහලා? (වීඩියෝ)
මාලදිවයින් විදේශ කටයුතු ඇමති, ඇමති ටිරාන් හමුවෙයි
මෙරට සංචාරයක නිරතව සිටින මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් (Moosa Zameer) මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී…
කංචනව පිස්සු වට්ටන්න මෙන්න ජනතාව කරපු අලුත් වැඩේ (වීඩියෝ)
ග්‍රීක තානාපතිනිය හා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ හෙලනික් ජනරජයේ (ග්‍රීසිය) තානාපති අලිකි කෝට්සොමිටොපෝලෝ (Aliki Koutsomitopoulou) මහත්මිය අතර හමුවක් පසුගියදා අරලියගහ මන්දිරයේදී සිදුවිණි. ද්විපාර්ශ්වික සබඳතා, වෙළෙඳ හා ආයෝජන…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
8,000 ඉක්ම වූ පලස්තීන වැසියන් ජීවිතක්ෂයට
ගාසා තීරයේ අන්තර්ජාල සහ සන්නිවේදන පහසුකම් යළි යථාතත්ත්වයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…







































