Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
    • ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අප්‍රේල් 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ග්‍රීක තානාපතිනිය හා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

    ග්‍රීක තානාපතිනිය හා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

    2024-06-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ හෙලනික් ජනරජයේ (ග්‍රීසිය) තානාපති අලිකි කෝට්සොමිටොපෝලෝ (Aliki Koutsomitopoulou) මහත්මිය අතර හමුවක් පසුගියදා අරලියගහ මන්දිරයේදී සිදුවිණි.

    ද්විපාර්ශ්වික සබඳතා, වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධනය, සමුද්‍රීය ගැටලු සහ වාණිජ නාවික රැකියා අවස්ථා පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. ඉකුත් සමයේ සමාන ආර්ථික අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දුන් ග්‍රීසිය හා ශ්‍රී ලංකාව එම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගෙන ඇති ප්‍රතිසංස්කරණ ක්‍රම පිළිබඳව ද සාකච්ඡා විය.

    ග්‍රීක නැව්වල ශ්‍රී ලංකා නාවිකයින් සඳහා රැකියා අවස්ථා වැඩි කිරීමේ හැකියාව සොයා බලන ලෙස අග්‍රාමාත්‍යවරයා තානාපති කෝට්සොමිටොපෝලෝ ගෙන් ඉල්ලා සිටි අතර ඒ සම්බන්ධයෙන් නැව් සමාගම් සමඟ සාකච්ඡා කිරීමට තානාපතිය කැමැත්ත පළ කළා ය. ඇය නවදිල්ලියේ නේවාසික ව ශ්‍රී ලංකාවේ තානාපති ධුරය දරයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ද මෙම සාකච්ඡාවට එක්ව සිටිය හ.

    පෙර පුව​තඋපවාසයේ සිටි කස්සප හිමි නැවතුන තැන (වීඩියෝ)
    ඊළඟ පුව​ත කංචනව පිස්සු වට්ටන්න මෙන්න ජනතාව කරපු අලුත් වැඩේ (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි

    ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    2026-04-22

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    2026-04-22

    හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්

    2026-04-21

    ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්

    2026-04-21
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group