සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලැබූ ඉන්ධන මිල සංශෝධනයත් සමගින් සිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 122කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 487ක් ලෙස දැක්වෙනවා. ඔක්ටේන් 92 වර්ගයේ…

අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි
ඇල්පිටිය පොල්ගස්වත්ත ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටි යේ ඊයේ(26) උදෑසන ඇල්පිටිය, පොල්ගස්වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පොල්ලකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා ඇල්පිටිය රෝහලට…
නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට
නීති විරෝධී ලෙස මෙරටට ගෙනවිත් ප්‍රවාහනය කිරීමට සූදානම් කළ සහ ළඳු කැලෑවක සඟවා තිබූ බීඩි කොළ කිලෝ 882ක තොගයක් සමග කැබ් රථයක් නාවික හමුදා භාරයට…
අද දවසේ කාලගුණ තත්ත්වය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. දකුණු පළාතේත් රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පස්වරු…
කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග වන වගා රක්ෂිතවලට සහ ළඳු කැළෑවලට ගිනි තැබීම් ඉහළ ගොස් ඇති බව පරිසරවේදීන් පවසනවා.…
කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්
කෙළවරපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ඇති කුණු කන්දක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා. එලෙස හටගත් ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන රථ දෙක්ක එම ස්ථානයට…
විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට
ඉල්ලීම් අටක් මුල්කර ගනිමින් පැය හයක සංඛේත වැඩ වර්ජනයක අද(26) දින නියැලෙන බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි වෘත්තීය සමිති පවසනවා. අවස්ථා කිහිපයකදී අදාළ ගැටලු සම්බන්ධයෙන්…
අද දවසේ කාලගුණ තත්ත්වය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් බස්නාහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක්…
නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී වාහන 73ක් දින 14ක කාලයක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක…
රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා. රට තුලින් විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සදහා…
රුසියානු – යුක්රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී රුසියානු – යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවකට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී තිබෙනවා. “සපෝර්ටින්ග් ෆොර් ලාස්ටින් පීස් ඉන්…
දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මහාචාර්ය සුසිරිපාල මානවඩු මහතා අද පෙරවරුවේ ගාල්ලේ පිහිටි දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී වැඩභාරගනු ලැබුවා. දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන්, දකුණු පළාතේ…
හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට
හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය…
නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය නවසීලන්තයට එරෙහිව අද පැවැත්වෙනවා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්රීඩාංගණයේදීයි. අද…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් ආරම්භ වුනා. මෙම ජාතික වෙසක් සතිය එළඹෙන 16…
මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තයේ ඉදිකිරීම් 2027 වසරේදී අවසන් කරන බවට නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ…
මීටියාගොඩ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලීසිය පැවසුවේ මීටියාගොඩ තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති…
සබරගමුව විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබා දීම සම්බන්ධයෙන් වූ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල අද ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
පවුල් ආරවුලක් හේතුවෙන් ඇතිවු බහින් බස් වීමක් දුරදිග යාමෙන් සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කර තිබෙනවා. ඊයේ එම…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි
නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්
T20 ලෝක කුසලානයේ අද තරග
ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
යුරෝපා කොමිසමෙන් ඉල්ලීමක්
මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
කොළඹ – මුම්බායි අතර ගුවන් ගමන් වාර ද්විත්වයක්
ඩුබායි එමිරේට්ස් හා ශ්‍රී ලංකන් ගුවන් සේවය ගිවිසුමකට එළඹෙයි
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සහමුලින්ම විනාශ වෙලා
Soja Biz සාර්ථකත්වයට දැක්වූ අනුග්‍රහයට පැසසුම්
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






















































