Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    2026-08-15

    අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට

    2026-08-15

    කාළගුණයෙන් දැනුම්දීමක්

    2026-08-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
    • අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට
    • කාළගුණයෙන් දැනුම්දීමක්
    • ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙන් වන ශිරාන් බාසික් දිවයිනට
    • ශිරාන් බාසික් මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයට
    • ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට
    • ඇසල මහා පෙරහර මංගල්‍යයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්
    • නීති විරෝධී ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් පොලිස් භාරයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.139 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බලපත්‍ර නොමැතිව ඉන්ධන සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් රාමනාදපුරම් සහ හුංගම යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ රාමනාදපුරම් පොලිසියට ලද තොරතුරක් මත ඊයේ(21) රාත්‍රී කාලයේ රාමනාදපුරම්, සින්නසන්දිය ප්‍රදේශයේ කළ වැටලීමක් මත බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර් 1220ක් හා ඩීසල් ලීටර් 530ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    සැකකරු වයස අවුරුදු 24ක් පමණ වන ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.

    රාමනාදපුරම් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    මේ අතර අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේදී හුංගම පොලිසියේ නිලධාරීන් සිදු කරන ලද වැටලීමකදී බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2200ක් අඩංගු බැරල් 11ක් සන්තකයේ තබාගෙන සිටි සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන අම්බලන්තොට පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

    සැකකරු වයස අවුරුදු 80ක් පමණ වන ජංසගම, මාමඩල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
    අම්බලන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    පෙර පුව​තඅද සවස 1න් පසු වැසි ලැබෙන පැති මෙන්න
    ඊළඟ පුව​ත සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි

    සබැ​ඳි පුවත්

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට

    කාළගුණයෙන් දැනුම්දීමක්

    ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙන් වන ශිරාන් බාසික් දිවයිනට

    ශිරාන් බාසික් මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයට

    ප්‍රංශයේ පැතිර යන ලැව් ගින්නකින් හෙක්ටයාර 1100 ක් විනාශයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දුනීසියානු භූ කම්පනයෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

    2026-08-15

    අයහපත් කාළගුණයෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළට

    2026-08-15

    කාළගුණයෙන් දැනුම්දීමක්

    2026-08-15

    ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙන් වන ශිරාන් බාසික් දිවයිනට

    2026-08-15
    ක්‍රීඩා පුවත්

    ICC එක්දින පිතිකරණ ශ්‍රෙ ්ණිගත කිරීම්වල චරිත් අසලංක ඉදිරියට

    2026-08-14

    බංගලාදේශ කණ්ඩායමේ ඓතිහාසික ඕස්ට්‍රේලියානු තරග සංචාරය අද සිට ඇරඹෙයි

    2026-08-13

    කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි

    2026-08-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group