Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චීන ජනපති ෂී ජින්පිං අමෙරිකාවට

    2026-09-24

    22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද

    2026-09-24

    ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්

    2026-09-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චීන ජනපති ෂී ජින්පිං අමෙරිකාවට
    • 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
    • ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්
    • සුගීෂ්වර යළි රිමාන්ඩ්
    • මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
    • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    2026-02-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවකට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී තිබෙනවා.

    “සපෝර්ටින්ග් ෆොර් ලාස්ටින් පීස් ඉන් යුක්රේන්” ලෙස නම් කර ඇති මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කර වසර හතරක් සපිරෙන අවස්ථාවේදියි.

    සාමාජිකයන් 193 දෙනෙකුගෙන් සමන්විත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී මේ සදහා රටවල් 107 ක් පක්ෂව සහ රටවල් 12ක් විරුද්ධ ඡන්දය ප්‍රකාශ කර ඇති අතර රටවල් 51 ක් ඡන්දය දීමෙන් වැළකී තිබෙනවා.

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට අමතරව බහරේන්, බංග්ලාදේශය, බ්‍රසීලය, චීනය, දකුණු අප්‍රිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ අමෙරිකා එක්සත් ජනපදයද මේ සදහා ඡන්දය දීමෙන් වැළකී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

    මෙම යෝජනාවෙහි ස්ථාවර සාමයක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇති අතර යුද සිරකරුවන් හුවමාරු කිරීම, නීතිවිරෝධී ලෙස රඳවා ඇති පුද්ගලයින් නිදහස් කිරීම ආදි යෝජනා ද ඇතුලත්.

    එමෙන්ම යුක්‍රේනයේ ස්වාධීනත්වය, ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාවයේ අවශ්‍යතාව මෙමගින් තහවුරු කර තිබෙනවා.

    පෙර පුව​තදකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
    ඊළඟ පුව​ත රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    සබැ​ඳි පුවත්

    චීන ජනපති ෂී ජින්පිං අමෙරිකාවට

    22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද

    ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චීන ජනපති ෂී ජින්පිං අමෙරිකාවට

    2026-09-24

    22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද

    2026-09-24

    ගිං සහ නිල්වලා ගංගා ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක්

    2026-09-24

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group