බස් ගාස්තු ඉහළට
බස් ගාස්තුව 12.19%කින් අද(23) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් 27ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යනවා. අවසන් ගාස්තුව ලෙස රුපියල් 2159ක්ව පැවැති බස්ගාස්තුව රුපියල් 2422ක් දක්වා ඉහළ යනවා. මේ අතර මගින්ගෙන් නියමිත ගාස්තුව පමණක් අය…

බුද්ධිකගේ ප්‍රකාශයට සතොස සභාපති උත්තර දෙයි-ඔයා ගෙනාපු බඩු මල්ල අපේ එකක් නෙවෙයි (වීඩියෝ)
අද කාලගුණය
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්තික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්තික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී.…
එයා එක එක මුට්ටි දාලා බලනවා-රනිල්ගෙ ප්‍රකාශය චමින්ද කුඩු කරයි (වීඩියෝ)
කෑගල්ල, ගම්පොල සහ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිරික්ෂණයට
මෙරට පළාත් සභා සහ මධ්‍යම රජය යටතේ පාලනය වන රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව සහ ඉහළ පහසුකම්වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමඟින් පවත්වා ගෙන යාම…
නිදහස් පක්ෂ මූලස්ථානයේ ආරක්ෂාව තර කෙරේ
කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ආසන්නයේ ආරක්ෂාව තර කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. අද උදෑසන තම පක්ෂ මූලස්ථානයට එන ලෙස ශ්‍රී…
හර්ෂ පරණ නායකයට සැරටම අමතයි-තවම වැල් පාලමේ තමයි ඉන්නේ (වීඩියෝ)
ගල්කිස්ස වෙරළ තීරයට ගසා ගෙන ආ අපද්‍රව්‍ය සම්පූර්ණයෙන් ඉවත් කෙරේ
ගල්කිස්ස වෙරළ තීරයට හඳුනා නොගත් ප්‍රභවයකින් තෙල්, තාර වැනි ද්‍රව්‍යක් වෙරළට ගසා ගෙන ඇවිත් තිබෙන බවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට පසුගියදා (03) වාර්තා විය. ඒ…
ඇල්පිටියේ හිත හොඳ PHIව එළොව යැවූ සැකකරු ඇල්ලු පොලිස් මෙහෙයුම මෙන්න (වීඩියෝ)
ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථක කර ගැනීම බලශක්ති ක්ෂේත්‍රයට ශක්තියක් – රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු සාර්ථක කර ගැනීම හේතුවෙන් පසුගිය අර්බුද සමයේ ඇනහිට තිබූ බලශක්ති ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපෘති යලි ක්‍රියාත්මක කිරීමට හැකි වන බවත් එය බල…
අල්ටෙයාර් සුපිරි මහල් නිවාස සංකීර්ණයේ සිදු වූ දේ සුළ මුල පොලීසිය හෙළිකරයි (වීඩියෝ)
අධ්‍යාපන අමාත්‍යවරයා පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයේ 41වැනි පාලක මණ්ඩල රැස්වීමට
පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි (Commonwealth Of Learning) පාලක මණ්ඩලයේ ආසියානු කලාපීය නියෝජිතයා වශයෙන් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එහි 41වැනි පාලක මණ්ඩල…
ජාතික ක්‍රීඩා උළෙලේ බොක්සිං තරඟ ඇරඹෙයි (වීඩියෝ)
හෝමාගම කොට්ඨාසට අයත් මාර්ග සංවර්ධන ව්‍යාපෘති නිල වශයෙන් ආරම්භ කෙරේ
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය යටතේ විදේශීය ණය ආධාර මගින් හෝමාගම මැතිවරණ කොට්ඨාසය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත මාර්ග සංවර්ධන ව්‍යාපෘති නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවය ප්‍රවාහන,…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
බෝට්ටුවක් පෙරළීමෙන් 60ක් මරුට
ජපානයේ භූ කම්පනයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































