ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්. බස්නාහිර, මධ්‍යම, සබගමුව, ඌව, උතුරු මැද…

ට්‍රම්ප්ට වෙඩි තැබූ වෙඩික්කරුගේ අරමුණ පැහැදිලි නැහැ
තෝමස් මැතිව් කෲක්ස් නමැති 20 හැවිරිදි තරුණයා, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට තැත් කළේ ඇයිදැයි යන්න මෙතෙක් තහවුරු වී නැතැයි විමර්ශන කටයුතු සිදු කරන…
‘බොන් ඔදොරි’ ශ්‍රී ලංකාවේ දී
ජපන් සහයෝගිතා සංගමය, ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය සමඟ එක්ව මෙවර ‘බොන් ඔදොරි’ උත්සවය උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට…
අගෝස්තු 30ට පෙර වන්දි ගෙවන්න මෛත්‍රීට නියෝග
පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට ගෙවිය යුතු හිඟ වන්දි මුදල 2024 අගෝස්තු 30 වැනිදාට පෙර ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නියෝග කර තිබෙනවා.…
විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දැනුම් දීමක්
විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනය ලියාපදිංචි වී ඇත්දැයි සොයාබලන ලෙස විදේශ සේවා නියුක්ති…
මිසයිල ප්‍රහාරයකින් පලස්තීනුවන් 17 දෙනෙකු මරුට
ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයකින් පලස්තීනුවන් 17 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් තවත් 80 දෙනෙකු තුවාල ලබා නොසෙයිරාඩ් සරණාගත කදවුරේ නවාතැන් ගෙන සිටින බවයි එරට මාධ්‍ය…
ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්
මෙම වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 30,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ…
මිහින්තලේ රෝහලෙන් ඖෂධ ලබාගත් ළමුන්ට අසාත්මිකතාවයක්
මිහින්තලය රෝහලෙන් නිකුත්කළ ඖෂධ ලබාගත් ළමුන් කිහිපදෙනෙකුට ආසාත්මිකතාවයක් ඇතිවීමෙන් රෝහල්ගත කර තිබෙනවා. වයස අවුරුදු 6 සිට 12 දක්වා දරුවන් 11 දෙනෙකු මෙලෙස ආසාත්මිකතාවයක් හේතුවෙන් රෝහල්…
මුළු රටම දැන් පරිභෝජනය කරන්නේ අපේ රටේම නිෂ්පාදනය කරන කුකුළු මස් හා බිත්තර-ඇමති මහින්ද
මීට වසර දෙකකට පෙර රටට අවශ්‍ය සහල් පිටරටින් ආනයනය කිරීමට සිදු වුව ද, මේ වනවිට මුලු රටේම ජනතාවට අපේ ගොවි ජනතාව නිෂ්පාදනය කළ සහල්, කුකුළු…
විදුලි ගාස්තු සංශෝධනය අද ප්‍රකාශයට
මෙම වර්ෂයට අදාළ දෙවන විදුලි ගාස්තු සංශෝධනය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මහජන උපයෝගීතා කොමිසම විසින් ගාස්තු සංශෝධනයට අදාළ ගණනය කිරීම සිදුකළ අතර, ඒ අනුව…
“උරුමය” ක්‍රියාත්මක විය යුතුව තිබුණේ 2002, 2003 වසරවල-ජනපති
උරුමය වැඩසටහන 2002, 2003 වසරවල මේ රටේ ක්‍රියාත්මක කිරීමට තිබු වැඩපිළිවෙළවක් වන අතර අධිකරණ තීන්දුවක් හේතුවෙන් එය නවතා දැමීමට සිදු වූ බවත්, එදා එම වැඩපිළිවෙළ…
මෙන්න අද කාලගුණය තිතටම (වීඩියෝ)
වීසා නැතුව තායිලන්තේ යන්න අවස්ථාව
ශ්‍රී ලංකාව ඇතුළුව තවත් රටවල් 93ක සංචාරකයින් සඳහා අද සිට වීසා රහිතව තායිලන්තයට ඇතුළුවීමට අවසර හිමිව තිබෙනවා. ශ්‍රී ලාංකිකයින්ට වීසා බලපත්‍රයක් නොමැතිව තායිලන්තයට යාම සඳහා…
ඉල්ලීම් ලබා නොදුනහොත් නැවත වර්ජනයේ – දුම්රිය ස්ථානාධිපතිවරුන් කියයි
සිය ඉල්ලීම් කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර විසඳුම් ලබා දෙන බවට ප්‍රවාහන අමාත්‍යවරයා ලබා දුන් පොරොන්දුව අද දිනයේදී ඉටු නොකළහොත් යළිත් අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමු…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
පලස්තීන ජාතිකයන් 7000 කට නිදහස
මොස්කව් ප්‍රසංග ශාලාවට ප්‍රහාර එල්ල කළ සිව් දෙනා අධිකරණයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…







































