පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද නිවේදනයේ සඳහන්. මධ්‍යම,…

ගුරු-විදුහල්පතිවරු අකුරට වැඩ
ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනක් හේතුවෙන් පාසැල් සිසුන්ගේ වාර විභාගය දින දෙකක් නොපැවැත්වීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇති බවට ලංකා ගුරු සේවා සංගමය චෝදනා කරනවා. එම…
අද කාලගුණය
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ…
බිත්තර ආනයනයට රජයේ අවධානය
බිත්තර ආනයනය කෙරෙහි රජයේ යළි අවධානය යොමු වී තිබෙනවා. වෙළද හා වාණිජ කටයුතු අමාත්‍යංශය සදහන් කළේ බිත්තර නිෂ්පාදකයින් බිත්තර මිල දිගින් දිගටම ඉහළ අගයක පවත්වාගෙන…
තමා උණ්ඩයකට මුහුණ දුන් බව ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
රජාතන්ත්‍රවාදය වෙනුවෙන් තමා උණ්ඩයකට මුහුණ දුන් බව ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මිචිගන් හි පැවති මැතිවරණ ප්‍රචාරක රැළිකට එක්වෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මේබව සඳහන් කළේ.…
සෑම ක්ෂේත්‍රයකටම නව තාක්ෂණික ක්‍රමවේදයක් – සජිත් කියයි
යල්පැන ගිය ක්‍රමවේද වෙනුවට කෘෂිකර්මාන්තය සහ අධ්‍යාපනය ඇතුළු සෑම ක්ෂේත්‍රයකටම නව තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දිය යුතු බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ…
ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණිය පැය 48ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර
ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 21 හැවිරිදි තරුණිය පැය 48ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය කළ ඉල්ලීමට අධිකරණය අවසර ලබාදී තිබුණා. ඒ ඇය…
8වන ජනපතිගේ ධුර කාලයේ වසර දෙක සපිරෙයි
මෙරට 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ධුරයේ දිවුරුම්දී අදට වසර දෙකක් සපිරෙනවා. 2022 වසරේ ජුලි 20 වනදා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමෙන්…
බංග්ලාදේශය තුළ රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද දිවයිනට
බංග්ලාදේශය තුළ රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද දිවයිනට පැමිණිමට නියමිතව ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. එරට උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හමුවේයි මෙම…
නිල සංචාරය නිමාකරමින් සීෂෙල්ස් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී දිවයිනෙන් නික්ම යයි
නිල සංචාරයක් සඳහා 2024 ජුලි මස 14 වන දින දිවයිනට පැමිණි සීෂෙල්ස් ජනරජයේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් මයිකල් රොසෙට් (Brigadier Michael Rosette) සිය නිල සංචාරය සාර්ථකව නිමා කරමින් අද දින (2024 ජුලි 21)උදෑසන…
බංකොළොත් ව්‍යාපාර සම්බන්ධව කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක්
තාවකාලිකව අත්හිටුවා තිබෙන පරාටේ නීතිය දිගුකලක් පවත්වාගෙන යාමට නොහැකි බවත්, එබැවින් බංකොළොත් ව්‍යාපාර සම්බන්ධව කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක් හඳුන්වාදීමට කටයුතු කරනු ලබන බවත් ජනාධිපති…
රාජ්‍ය සේවක වැටුප් රුපියල් 5000කින් ඉහළ නැංවීම කෙරෙහි රජයේ අවධානය
රාජ්‍ය සේවක වැටුප් රුපියල් 5000කින් ඉහළ නැංවීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව රාජ්‍ය සේවකයින්ට පසුගියදා වැඩි වු රුපියල් දහදහසක දීමනාව ද සමග…
ව්‍යවස්ථා සංශෝධනය පිළිබද ජනපතිගේ ප්‍රකාශයට මෛත්‍රිගෙන් පිළිතුරු
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ වූයේ විධායක ජනපති ක්‍රමයේ අසීමිත බලතල අඩුකර, ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු 6 සිට 5 දක්වා අඩු කිරීම බව, හිටපු ජනාධිපති…
“උමා ඔයෙන් පැල්වත්තට” වැඩ ආරම්භයි
“උමා ඔයෙන් පැල්වත්තට” ජාතික වාරි ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. උමා ඔය ව්‍යාපෘතිය මගින් නිකුත් කෙරෙන ජලයෙන් කොටසක් ඇල මාර්ගයක් ඔස්සේ බුත්තල පැල්වත්ත ජනාවාස…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
උතුරු සිරියාවේ බෝම්බ ප්‍රහාරයකින් 8කු ජිවිතක්ෂයට
බ්‍රිතාන්‍යය හමුදා සෙබළුන්ට රැවුල වවන්න අවසර
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































