වත්තල වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට
වත්තල පොලිස් වසමේ කදිරාන, පල්ලියවත්ත ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති සාදයකට සහභාගී වී සිටි පුද්ගලයෙකුට සිදුකළ වෙඩි තැබීමකින් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කලේ ඊයේ රාත්‍රී කාලයේදී මෝටර් රථයකින් පැමිණි බවට සැකකෙරෙන නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවයි.…

මදුරුවන් බෝවන පරිදි පරිශ්‍රයන් පවත්වා ගන්නා පුද්ගලයන්ට එරෙහිව නඩු
2026 ජනවාරි සිට ජුනි මාසය දක්වා වූ කාලය තුළ මදුරුවන් බෝවීමට හිතකර තත්ත්වයන් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් අධිකරණයන්හි නඩු 4,672ක් පැවරීමට කටයුතු කර ඇති බව…
නීතිවිරෝධී යතුරුපැදි සමඟ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට
නීත්‍යානුකූල නොවන ලෙස මුල් ආකෘතිය වෙනස් කර සකස් කර තිබු යතුරුපැදි සමඟ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සයිලන්සර් ශබ්දය වෙනස් කළ, පැති කණ්නාඩි,…
ගතවූ පැය 24 තුළ ඩෙංගු මරණ 3ක් වාර්තා වෙයි
ඩෙංගු රෝගය හේතුවෙන් ගතවූ පැය 24 තුළ පමණක් මරණ 3ක් වාර්තා වී ඇති අතර, ඒ සමග සමස්ත ඩෙංගු මරණ සංඛ්‍යාව 53ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.…
ජංගම දුරකථන සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
එප්පාවල ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවිසැලකින් රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුත් ජංගම දුරකථන සහ උපාංග, මුදල් සොරාගත් 14 හැවිරිදි බාල වයස් කරුවන් දෙදෙනෙක් පොලිසිය විසින්…
මීගමුවේ සිද්ධියෙන් මිය ගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාට උසස් වීම්
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මියගිය 25 හා 39 හැවිරිදි බන්ධනාගාර නියාමකවරු දෙදෙනා සැරයන් තනතුරට උසස්කර තිබෙනවා.…
කොකේන් සමග ඇන්ගෝලාවේ කාන්තාවක් අත්අඩංගුවට
රුපියල් මිලියන 10කට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 237ක් ළඟ තබාගෙන සිටි ඇන්ගෝලා ජාතික කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන්…
දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවල අඩුවක්
දුම්රිය දෙපාර්තමේන්තුව සතු දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල සංචිතය අඩුවීම හේතුවෙන් දුම්රිය ගමන්වාර අර්බුදයකට ලක්විය හැකිබව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් කසුන් චාමර…
පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
අලවතුගොඩ, බටුගොඩ ප්‍රදේශයේදී පස් කන්දකට යටවී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නිවසක් ඉදි කිරීම සඳහා කපා තිබූ ගෙපළක බේස් වළක් කපමින් සිටියදී, පස් කන්ද කඩාවැටී ඇති…
දිවයිනේ ප්‍රදේශ රැසකට වියළි කාළගුණ තත්ත්වයක්
දිවයිනේ ප්‍රදේශ රැසක ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා. කෙසේ වෙතත් අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය,…
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාස භංගය එළඹෙන සතියේ පාර්ලිමේන්තුවට
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී කථානායකවරයා වෙත භාරදීමට පියවර ගන්නා බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්. පී. පෙරේරා…
ජනාධිපති සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ බන්ධනාගාර නියාමකවරු, ජේලර්වරු ඇතුළු නිලධාරීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා. ඒ බන්ධනාගාර පද්ධතියේ මතුව ඇති ගැටලු සහ එම…
ජැෆ්නා කිංග්ස් සම හිමිකරු ලබන 31 වෙනිදා දක්වා රිමාන්ඩ්
2026 ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ක්‍රිකට් ක්‍රීඩකයින්ට තරග පාවාදීම සඳහා බලපෑම් කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරු…
ලබන මාසයේදී ඩෙංගු වැඩිවෙන ලකුණු
එළඹෙන නොවැම්බර් මාසය වන විට ඩෙංගු ව්‍යාප්තියේ යළි වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා. මේ අතර ජාතික ඩෙංගු…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ලෝකයේ ඉහල ප්‍රේක්ශක ඉල්ලුමක් ලබා ඇති THE CONJURING චිත්‍රපට මාලාවේ සිව් වන දිග හැරුම නිකුත් කිරීම සදහා දින නියම කර…
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවැති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවැත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හිදී ඉදිරිපත් කළ අඹගෙඩි දෙකක් රුපියල්…
හෙළයේ මහා නිළි රැජින ලෙස විරුදාවලිය ලත් අභාවප්‍රාප්ත මාලිනි ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයෙහි විවිධ අදහස් ප්‍රචාරය වූවා.…
ලෝක රූ රැජින 2025 තරගාවලියේ අවසන් මහා තරගය අද(31) පස්වරු 6.30ට පැවැත්වීමට නියමිතයි. ඒ ඉන්දියාවේ ්Hitex සම්මේලන මධ්‍යස්ථානයේදීයි. ලෝක රූ…
කලක් තිස්සේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළ වධකාගාරයක් කැලණිය ගෝනවල ගල්ඒදණ්ඩ ප්‍රදේශයේදී වැටලීමට පෑලියගොඩ පොලිසිය සමත්ව තිබෙනවා. ඩුබායි සිට ගම්පහ…
ජගත් පරිසර දින ජාතික සැමරුම් වැඩසටහන කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් වෙමින් පවතින බව කෑගල්ල දිස්ත්‍රික්…
එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති 7 වන සහ 08 වන තරග වලින් ජැෆ්නා කින්ස් සහ දඹුල්ල සික්සර් යන කණ්ඩායම් ජයග්‍රහණය වාර්තා කළා. ඒ…
දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්
බංගලදේශයේ පැවති 10 වැනි ජ්‍යෙෂ්ඨ දකුණු ආසියානු කරාතේ ශූරතා තරගාවලිය සහ 02…
කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට
කුසල් මෙන්ඩිස් පාදයේ පසුපස මාංශ පේශියේ ආබාධයකට ලක්ව තිබෙනව ඒ අනුව, එම…
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට
2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල අදියර අද සිට ආරම්භ වනවා .…
කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද
යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්
කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
පාකිස්ථානය ඇමෙරිකාවෙන් ඩොලර් බිලියන 10 ක හදිසි ආර්ථික සහනයක් ඉල්ලයි
දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්ථානය, සිය විදේශ විනිමය තත්ත්වය ස්ථාවර කරගැනීම සඳහා ඩොලර් බිලියන 10 ක හදිසි විනිමය සහන පහසුකමක් ලබාදෙන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම සහනය හිමිවුවහොත් එය පාකිස්ථාන ආර්ථිකයට ලැබෙන ප්‍රබල අස්වැසිල්ලක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. පසුගියදා ඇතිවූ ඉරාන අර්බුදයේදී සාම සාකච්ඡා සඳහා මැදිහත්වෙමින්…
රතු මුහුදේ ගමන් කළ ඉන්ධන නෞකාවන්ට යේමනයෙන් ප්‍රහාර
ඇමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබයි
ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි බිඳවැටීමක්
චීනයේ නායයෑමකින් 8දෙනෙකු ජීවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
රන් මිල වාර්තාගත ලෙස ඉහළට
ඇයි රත්තරං ඔයා මෙච්චර ගණන්?
ඩොලරය වෙනස් වෙයි
මාළු මිල අදත් ඉහළට
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…

























































