හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන රක්ෂිත බන්ධනාගාරයට
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාව ජූලි 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා . මෙම නියෝගය නිකුත් කලේ අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඔහුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සහ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන…

කෙහෙළියට එරෙහිව අධිචෝදනා ගොනු කරනවා
ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන සිතයේදී…
VIDEO : අගමැති ධුරය ගැන නලින්ද සියල්ල හෙළිකරයි
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් හෝ අගමැති ධුරයේ වෙනසක් සම්බන්ධයෙන් පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් සහ අසත්‍ය කරුණා වාර්තා කිරීමක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද…
හොර හරක් පැටවූ ජාවාරමුන් දෙදෙනෙක් මාට්ටුවෙයි
හිංසාකාරී ලෙස මී ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයක් සමග ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඊයේ(02) සවස් කාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් මැදවච්චිය නගරයේදී අත්අඩංගුවට ගත් බවයි මැදවච්චිය පොලිසිය…
විදුලිබල මණ්ඩලයේ නව සභාපති පත් කරයි
ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපති ලෙස ඉංජිනේරු මහාචාර්ය කේ.ටී.එම්.යූ. හේමපාල මහතා පත්කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කළ ලිපියකයි ඒ බව දැක්වෙන්නේ.…
ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහනයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් වලට එළඹ සිටින ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් එම ආයතනයේ සේවකයින් සේ සලකා රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම්…
වෙඩි තැබීම් 51කින් ජීවිත 30ක් අහිමි වෙයි
2025 ට මේ දක්වා ගෙවුණ මාස 5ක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වෙඩි තැබීමේ සිදුවීම් 51ක් වාර්තා වී තිබෙනවා. ඉන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 30…
හල්ලොලුවට වෙඩි තැබීමේ සැකකරුවන් අධිකරණයට
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්‍ෂවරයෙක් වූ තුසිල හල්ලොලුව මහතා ගමන්ගත් ජීප් රථයට නාරාහේන්පිට ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන…
මෙට්‍රෝ බස් 100ක් ධාවනයට අනුමැතිය
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා. 2025 අයවැය මගින්ද යෝජනා කෙරුණේ…
හැටන්-නුවරඑළිය මාර්ගයේ කොටසක ගමනාගමනය එක් මංතීරුවකට සීමාකෙරේ
හැටන් – නුවරඑළිය මාර්ගයේ නානුඔය ප්‍රදේශයේ කොටසක රථ වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා. නානුඔය පොලිසිය පැවසුවේ නායයාමේ අවදානමක් හේතුවෙන් නුවරඑළිය – හැටන් මාර්ගයේ…
බිරියගේ ගෙල කපා පොලිසියට අරන් ඇවිත්
සිය බිරියගේ ගෙල කපාගෙන පොලිසිය වෙත පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණු බව පුලියන්කුලම පොලිසිය පවසනවා. වවුනියාව, ආනන්දපුලියන්කුලම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස සිය බිරියගේ ගෙල…
පියසේන ගමගේ අල්ලස් කොමිසමෙන් පිටව යයි
හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා අද (03) අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණියේ ප්‍රකාශයක් ලබා දීම සඳහායි. පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව…
සාන් සුද්දා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී රෝහලෙන් පලායයි.
වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය මැයි මස 30 වනදා වැල්ලවාය නගරය ආසන්න ප්‍රදේශයේ දී විශේෂ වැටලීමක් සිදුකර අත්අඩංගුවට පත්වූ වැල්ලවාය ප්‍රදේශයේ ප්‍රධානතම මත්ද්‍රව්‍ය…
කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළට
කාසල්රී සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නපසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති…
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරාන උත්තරීතර නායකයා වන අයතුල්ලා අලි කමේනි වෙත තර්ජනය කර තිබෙනවා.…
ඊශ්‍රායල ජන ජීවිතය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා. ඊශ්‍රායලයේ ශ්‍රී…
මැදපෙරදිග කලාපයේ පැවති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් නැවත ඇතුලත්…
ඉරානයේ රැදී සිටින ඊශ්‍රායල ඔත්තුකරුවන් සොයා ඉරානය විසින් නව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්…
පාසල් දැරියන් තුන් දෙනෙක් වරින්වර ලිංගික අපහරණය කළ බව කියන මෘදුකාංග ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
තරඟ ජයග්‍රහණයේ රහස් සනත් හෙළි කරයි
එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට හැකි වීම දිගු කාලීන සහ වෙහෙසකර ක්‍රියාවලියක ප්‍රථිපලයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා…
අන්තර් පාසල් රග්බි තරගාවලියේ ත්‍රිත්ව සහ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට
අන්තර් පාසල් රග්බි තරගාවලිය යටතේ හෙට දිනයේ තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. ඒ…
ස්පාඤ්ඤයේ රිය අනතුරකින් පෘතුගාල පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මරුට
පෘතුගාල සහ ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක ඩියෝගෝ ජෝටා මිය ගොස් තිබෙනවා. ස්පාඤ්ඤයේ සැමෝරා…
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි
2025 පිරිමි සහ කාන්තා 18න් පහළ ආසියානු කුසලාන තරගාවලිය චීනයේ ඩශෝහිදි පැවැත්වෙනවා.…
දෙවැනි එක්දින තරගයේ ජය අයර්ලන්තයට
පුහුණු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව පරදියි
අන්තර් පාසල් රග්බි ලීග් ශූරතාව බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයට
නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක්
තුර්කියේ ලැව් ගිනි
තුර්කියේ ලැව් ගිනි තත්ත්වයක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම ලැව් ගිනි අඛණ්ඩව ව්‍යාප්ත වන බවයි තුර්කි බලධාරීන් සදහන් කර ඇත්තේ. තුර්කියේ ඉස්මීර් ප්‍රදේශයේ ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ දෙකක් වාර්තා වී තිබෙනවා. මිය ගිය පුද්ගලයින් දෙදෙනා අතර ගිනි නිවන භටයෙකුද සිටින බවට තහවුරු වී ඇති බවයි වාර්තා…
බ්‍රිතාන්‍යයට නව දේශපාලන පක්ෂයක්
රුසියාවෙන් යුක්රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්
නේපාලය තුළ පළමු වරට මව්කිරි බැංකුවක්
ඉන්දියාවෙන් වාර්තා වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව හය දහස ඉක්මවයි
ජාතික බදු සතිය අදින් ඇරඹෙයි.
ජාතික බදු සතිය අද සිට (02) ආරම්භ වනවා. එහි සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි. මෙම බදු සතිය…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…