Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බස්නාහිර පළාතේ රෝහල් රැසක ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය උපරිමයට

    2026-07-06

    කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

    2026-07-06

    ඉරානය සහ කටාර් රාජ්‍ය අතර වෙළද ගණුදෙනු යළි ඇරඹෙයි

    2026-07-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බස්නාහිර පළාතේ රෝහල් රැසක ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය උපරිමයට
    • කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට
    • ඉරානය සහ කටාර් රාජ්‍ය අතර වෙළද ගණුදෙනු යළි ඇරඹෙයි
    • මීගමුව බන්ධනාගාර ගැටුමේ තොරතුරු රැසක් හෙලිවෙයි
    • ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට ඇරඹෙයි
    • බස් ගාස්තු සංශෝධනය අද සිට
    • අමෙරිකාවේ වෙඩි තැබීමක්
    • මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » රුසියාවෙන් යුක්‍රේනයට ‍ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්

    රුසියාවෙන් යුක්‍රේනයට ‍ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්

    2025-07-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රුසියාව විසින් යුක්‍රේනයට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

    විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කලේ රුසියාව විසින් යුක්‍රේනයට ඩ්‍රෝන යානා 550ක් සහ මිසයිල ප්‍රහාර 11ක් එල්ල කර ඇති බවයි.

    රුසියානු – යුක්‍රේන යුද්ධය නැවැත්වීම සඳහා ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර සිදුවූ දුරකථන ඇමතුමින් පැය කිහිපයකට පසු මෙම ප්‍රහාරය සිදුව තිබෙනවා.

    යුද්ධය නැවැත්වීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපතිවරයාගෙන් සිදුකළ ඉල්ලීම රුසියානු ජනාධිපති පුටින් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කලේ.

    තවද ප්‍රහාර සම්බන්ධයෙන් යුක්‍රේන බලධාරීන් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත්තේ එල්ල වූ ප්‍රහාරයෙන් පසු කියෙව් නගරය පුරා තද දුමාරයක් පැවතිය බවයි.
    එල්ල වූ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ඇතැයිද මේ වන විට වාර්තා වී ඇති අතර සිදුවූ මරණ පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැහැ.

     

    පෙර පුව​තඅන්තර් පාසල් රග්බි තරගාවලියේ ත්‍රිත්ව සහ රාජකීය විද්‍යාලය අතර තරගය හෙට
    ඊළඟ පුව​ත එස්. එම් අධිකරණයට

    සබැ​ඳි පුවත්

    බස්නාහිර පළාතේ රෝහල් රැසක ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය උපරිමයට

    කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

    ඉරානය සහ කටාර් රාජ්‍ය අතර වෙළද ගණුදෙනු යළි ඇරඹෙයි

    මීගමුව බන්ධනාගාර ගැටුමේ තොරතුරු රැසක් හෙලිවෙයි

    ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට ඇරඹෙයි

    බස් ගාස්තු සංශෝධනය අද සිට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බස්නාහිර පළාතේ රෝහල් රැසක ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය උපරිමයට

    2026-07-06

    කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

    2026-07-06

    ඉරානය සහ කටාර් රාජ්‍ය අතර වෙළද ගණුදෙනු යළි ඇරඹෙයි

    2026-07-06

    මීගමුව බන්ධනාගාර ගැටුමේ තොරතුරු රැසක් හෙලිවෙයි

    2026-07-06
    ක්‍රීඩා පුවත්

    කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

    2026-07-06

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    2026-07-05

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group