Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    2026-07-24

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    2026-07-24

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    2026-07-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්
    • EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්
    • දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්
    • වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි
    • කොළඹ – තලෙයිමන්නාරම දුම්රිය සේවා යළි ඇරඹෙයි
    • ඊශ්‍රායල අගමැතිවරයා අත්අඩංගුවට ගැනමට යළිත් ජාත්‍යන්තරයේ අවදානය
    • බදුල්ල කඳු පන්තියක හදිසි ගින්නක්
    • පිල්ලයාන් නැවතත් රක්ෂිත බන්ධනාගාරට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » තුර්කියේ ලැව් ගිනි

    තුර්කියේ ලැව් ගිනි

    2025-07-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.7 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තුර්කියේ ලැව් ගිනි තත්ත්වයක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
    මෙම ලැව් ගිනි අඛණ්ඩව ව්‍යාප්ත වන බවයි තුර්කි බලධාරීන් සදහන් කර ඇත්තේ.
    තුර්කියේ ඉස්මීර් ප්‍රදේශයේ ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ දෙකක් වාර්තා වී තිබෙනවා.
    මිය ගිය පුද්ගලයින් දෙදෙනා අතර ගිනි නිවන භටයෙකුද සිටින බවට තහවුරු වී ඇති බවයි වාර්තා වුනේ.
    තුර්කිය හරහා හමා යන පැයට කිලෝමීටර 80 ක තද සුළං හේතුවෙන් මෙම ලැව් ගිනි ව්‍යාප්තිය ඉහළ යන බවයි තුර්කි කාළගුණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ.
    ලැව් ගිනි හේතුවෙන් ඉස්මීර් සහ සෙස්මේ අතර අදිවේගී මාර්ගද මේ වන විට වසා දමා තිබෙනවා.
    ලැව් ගිනි පාලනය සදහා හෙළිකොප්ටර් යානා 22 ක් සහ ගිනි නිවන රථ 1,100 ක්ද යොදවා ඇති බව තුර්කි මාද්‍ය වැඩි දුරටත් වාර්තා කරනවා.

    පෙර පුව​තනව කම්කරු පනත සම්බන්ධයෙන් සාකච්ඡාවක්
    ඊළඟ පුව​ත නිසි බස් ගාස්තු සංශෝදනයක් සිදු කළ යුතුයි-අසේළ සම්පත්

    සබැ​ඳි පුවත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි

    කොළඹ – තලෙයිමන්නාරම දුම්රිය සේවා යළි ඇරඹෙයි

    ඊශ්‍රායල අගමැතිවරයා අත්අඩංගුවට ගැනමට යළිත් ජාත්‍යන්තරයේ අවදානය

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බන්ධනාගාරවල තදබදය අවම කිරීමට යෝජනාවක්

    2026-07-24

    EPF-ETF වත්කම් පිළිබඳව කම්කරු නියෝජ්‍ය අමාත්‍යගෙන් ප්‍රකාශයක්

    2026-07-24

    දෙමටගොඩ වෙඩිල්ලට පොලීසියෙන් සැකයක්

    2026-07-24

    වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 5,390ක් මිලට ගනියි

    2026-07-24
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group