ප්‍රදේශ රැසකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඊයේ දින රාත්‍රී 11.30 පමණ වනවිට මඩකලපුව සිට කී.මී. 290 ක් සහ ත්‍රීකුණාමලයට කී.මී. 410 ක් පමන එපිටින් ගිණිකොන දෙසින් පිහිටා තිබුණු බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
සන්ධ්‍යා එක්නැලිගොඩ මාධ්‍ය හමුව දෙවනත් කරයි
-
LIVE 🔴 පෙරළිකාර රොෂාන් රණසිංහගේනවතම දේශපාලන කාර්යාලය පිහිටුවීම
-
ජල සහ කදුළු ගෑස් ප්‍රහරවලින් කුපිත වූ සජිත් පාක්ෂිකයෝ පොලීසියට පු# පෙන්වයි
-
ගෝඨා පන්නපු විප්ලවයේ ආරම්භකරුවොත් අපි
-
යකඩ පොල්ලකින් ගැහුවේ...නහයෙන් වතුර වගේ එනවා
මහ මැතිවරණයට මුද්‍රණාලය වැඩ අරඹයි
පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු ආරම්භ කළ බව රජයේ මුද්‍රණාලයේ අධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පවසනවා. ඒ මහත්මිය කියා සිටියේ ඉදිරි මහ මැතිරණයට මෙන්ම…
ලෙබනනයේ ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශයේ පියවර
ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ යුධ ගැටුම් හේතුවෙන් විපතට පත් ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. පවතින අස්ථාවර තත්ත්වය…
අර්බුද රැසක් මැද ඊශ්‍රාලයෙන් මෙරටට රැකියා අවස්ථා
ඉදිකිරීම් අංශයේ රැකියා රැසක් ඊශ්‍රායල රජය මගින් මෙරටට ලබාදීමට තීරණය කර තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ හා වඩු කාර්මික ක්ෂේත්‍රවල රැකියා…
ඊශ්‍රාලයේ ශ්‍රි ලාංකිකයන් ගැන දැනුම්දීමක්
ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් එම රටවල සිටින ශ්‍රී ලංකා දූත මණ්ඩල සීරුවෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා විපතට පත් ප්‍රදේශවල සිටින…
දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
තීරු බදු රහිතව මෙරටට ගෙන්වු දුම්වැටී සමඟ සැකකරුවෙක් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන් අළුයම් කාලයේ සිදු…
මෙවර පාර්ලිමේන්තුවට වැඩිම මන්ත්‍රීවරු ගම්පහෙන්
එළඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ස්වාධීන කණ්ඩායම් ඇප මුදල් තැන්පත් කිරීම සහ දිස්ත්‍රික්ක මට්ටමින් දේශපාලන පක්ෂ හෝ…
මහ මැතිවරණයට රුපියල් කෝටි 1100ක්
මහ මැතිවරණය සදහා රුපියල් කෝටි 1100ක මුදලක් ඇස්තමේන්තු කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ මෙවර අයවැයෙන්…
‘අපි ශක්තිමත්’ ජනපති අනුර ජාතිය අමතයි
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කර කඩිනමින් ණය සහන ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්…
මහ මැතිවරණය සමානුපාතික ක්‍රමයට
මෙවර මහමැතිවරණය පැවැත්වෙන්නේ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා. ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන නොවැම්බර්…
මහ මැතිවරණයේදී දිස්ත්‍රික්ක 4ක වෙනස්කම්
මෙවර මහ මැතිවරණයේදී 2024 ඡන්ද නාම ලේඛනයට අනුව ඒ ඒ දිස්ත්‍රික්කවලට හිමි මන්ත්‍රී ආසන වල වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලට…
6 හැවිරිදි දැරිය ඝාතනය කරයි
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඩාහෝඩ් දිස්ත්‍රික්කයේ හය හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමට ගත් උත්සාහයට විරුද්ධ වීම නිසා ඇයගේ පාසලේ විදුහල්පතිවරයා විසින් ඇයව හුස්ම සිරකර මරා දමා…
සබ්මැරීනයේ සුන්බුන්වලින් එළිවන අබිරහස
පසුගිය වසරේ ජූනි දහඅට වනදා ටයිටැනික් නෞකාවේ සුන්බුන් සෙවීමට ගිය ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් සොයා ගැනීමට හැකිව තිබෙනවා. දින පහක මෙහෙයුමක් අවසන් කරමින් කැනේඩියානු සෙවුම් යාත්‍රාවක්…
ආණ්ඩුකාරවරුන් පත් කරයි
නව පළාත් ආණ්ඩුකාරවරුන් 9 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කර තිබෙනවා. ඔවුන් මීට සුළු මොහොතකට පෙර කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නහමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
ලෝකයේ වඩාත්ම අනාරක්ෂිත ස්ථානය බවට ගාසා තීරය පත්ව ඇති බව එහි එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ටතම නිළධාරිනිය…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
පාකිස්තානයට පහසු ජයක්
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන A ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවැති තරගයේ දී සත්කාරක…
IPL අදියර තුනක් සඳහා දින නියම වෙයි
ලොව වඩාත් ආකර්ෂණීයම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට්…
අලුත් වූ ICC ශ්‍රේණිගත කිරීම් මෙන්න
නවතම පන්දුවාර විස්සයි 20 හා එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය…
වසර 9කට පසු නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට එක්දින ජයක්
කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු වාර්තා කළ ශතක හා දග පන්දු යවන්නන්ගේ…
බංග්ලාදේශ කණ්ඩායම හමුවේ දකුණු අප්‍රිකා කණ්ඩායමට තියුණු ජයක්
ප්‍රංශ ටෙනිස් ශූරතාවය අල්කරාස්ට
Major Club සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹේ
පාකිස්තාන කණ්ඩායම හමුවේ ඉන්දීය කණ්ඩායමට ලකුණු 06ක ජයක්
ට්‍රම්ප්ට එරෙහිව නඩු ගොනු කළ නොහැකි බවට ප්‍රකාශයක් – පැවති නඩුවකුත් ප්‍රතික්ෂේප වෙයි
ට්‍රම්ප්ට එරෙහි මැතිවරණ නඩුව විනිසුරුවරයා නිෂ්ප්‍රභ කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා. 2020 මැතිවරණය අවලංගු කිරීමට නීති විරෝධී ලෙස උත්සාහ කළ බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වුණා. ඒ අනුව ඊට එරෙහි ප්‍රධාන නඩුවක් ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් නිෂ්ප්‍රභ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ට්‍රම්ප් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජැක් ස්මිත් පෙන්වා දුන්නේ බලයට පත්ව…
ගුවන් යානයක් කඩාවැටී අයෙක් මරුට
බ්‍රසීලයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 23 දෙනෙකු ජීවිතක්ෂයට
රුසියාවට නැගෙනහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ භූකම්පනයක්
තායිලන්ත අගමැතිනියට රජුගේ අනුමැතිය
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…