Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සුගීෂ්වර යළි රිමාන්ඩ්
    • මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
    • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විමලසුරේන්ද්‍ර ජලාශයේ යුද හමුදා මුර පොළට පස් කන්දක් කඩා වැටෙයි

    විමලසුරේන්ද්‍ර ජලාශයේ යුද හමුදා මුර පොළට පස් කන්දක් කඩා වැටෙයි

    2025-11-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.127 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නෝර්ටන්බි්‍රජ් විමලසුරේන්ද්‍ර ජලාශ වේල්ල අසල ආරක්ෂාවට ඉදිකර තිබූ යුද හමුදා මුරපොලට පස් කන්දක් කඩා වැටීමෙන් එම කඳවුරේ ආරක්ෂාවට සිටි යුද හමුදා සෙබලුන් පස් දෙනෙක් පස් කන්දට යටවී සිටියදී ලක්ෂපාන යුද හමුදා කඳවුරේ බට පිරිස් විසින් මුදාගෙන දික්ඔය රෝහල වෙත ඇතුළත් කළ බව නෝර්ටන්බි්‍රජ් පොලිසිය පවසනවා.

    19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුලුවේ සැරයන් මේජර්වරයෙක් ඇතුළු සෙබළුන් පස් දෙනෙක් එම මුර පොලේ රාජකාරී කරමින් සිටියදී නෝර්ටන්බි්‍රජ් ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මුරපොළට ඉදිරියෙන් වූ නෝර්ටන්බි්‍රජ් ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ පස් කන්දක් කඩා වැටී එම මුරපොල සම්පූර්ණයෙන්ම යටවී තිබෙනවා.

    මුරපොල පස් කන්දෙන් යටවීම දුටු නෝර්ටන්බි්‍රජ් පොලිසියේ නිලධාරියෙකු ඒබ ව ලක්ෂපාන යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරිවරයාට දැනුම්දිමෙන් පසු වහා ක්‍රියාත්මක වූ අණදෙන නිලධාරියා එම කඳවුරේ බට පිරිස් සමග පැමිණ නෝර්ටන්බි්‍රජ් පොලිසියේ නිලධාරීන් සමග එක්ව පස්වලට යටවී සිටි බට පිරිස් මුදාගෙන දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

    පස් කන්ද කඩා වැටීමෙන් නෝර්ටන්බි්‍රජ් ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුද සම්පූර්ණයෙන් ඇනහිට තිබෙනවා.

    පෙර පුව​තඅනුරපුර සහ නුවරඑළිය නගරවලට යන එන සියලු පාරවල් අවහිරයි
    ඊළඟ පුව​ත රාජාංගනයේ සිර වී සිටි පුද්ගලයින් 33ක් බේරා ගනී

    සබැ​ඳි පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    බොරතෙල් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group