වර්ජන රැල්ලට විශ්වවිද්‍යාල එක්වෙයි ? – VIDEO –
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් හෙට සංකේත වැඩ වර්ජනයක නිරත වීමට නියමිතව තිබෙනවා. විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සම සභාපති මංගල දබරේරා මහතා මේ බව පැවසුවේ අද කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින්. ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේ විශ්වවිද්‍යාල 17 ක මෙම සංකේත වැඩ…

මව් භාෂාව, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ ආගම අනිවාර්යය විෂයන් අතරට
2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව 10 සහ 11 ශ්‍රේණිවලදී මව් භාෂාව, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ ආගම යන විෂයන් අනිවාර්යය විෂයන්…
ර්” වී වගා ක්ෂේත්‍ර දිනය” බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේදී
” එක මිටට – ගොවි බිමට” කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජාතික වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකාවේ වී වගාවේ ඒකක බිම් ප්‍රමාණයක අස්වැන්න වැඩි කිරීමත්, වී වගාව සඳහා නව…
මෙරටට පැමිණෙන විදේශිකයින්ට ගුවන් තොටුපලේදීම රියදුරු බලපත්‍රය ලබා දීමේ නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරේ
මෙරටට පැමිණෙන විදේශිකයින් සඳහා තාවකාලික රියැදුරු බලපත් නිකුත් කිරීම ගුවන් තොටුපොළේදීම සිදුකිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඒ සඳහා විශේෂ කවුළුවක්…
BREAKING NEWS : දෙහිවල වෙඩි තැබීමක්
දෙහිවල දුම්රිය පොළ ආසන්නයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ පුද්ගලයෙක් ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙක්…
මුහුණු පොතෙන් හඳුනාගත් පාසල් සිසුවියක් රවටා ගෙදර එක්කන් ගිය තරුණයා මාට්ටු
පාසල් සිසුවියක් රවටා රැගෙන ගොස් හපුතලේ ප්‍රදේශයේ නිවසක රඳවා සිටි සැකකරුවෙකු ලිඳුල පොලිසිය විසින් ඊයේ(17) රාත්‍රීයේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාසල් සිසුවිය ලිඳුල පොලිස් වසමට…
රන් ආලේපිත ටී56 ගිනි අවියේ පළමු සැකකාරියටත් ඇප
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ටී 56 ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම නඩුවේ පළමුවන සැකකාරිය…
ධීවරයන්ට රතු නිවේදනයක්
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා රතු වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර…
ගිනි අවි සමග තිදෙනෙක් අල්ලයි
අම්බලන්තොට, ධර්මපුරම් සහ මනම්පිටිය යන ප්‍රදේශවලදී ගිනි අවි සමග පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අම්බලන්තොට, පස්කට්ට හන්දිය ආසන්නයේදී සිදු කරන ලද වැටලීමකදී විදෙස්…
අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි
සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද විටින්විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඇතැම් ස්ථානවල මිලිමීටර 50…
ලක්ෂ ගණන් වටිනා බයික් ඉස්සූ පාසල් සිසුවා කොටු
රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමක් සහිත යතුරු පැදියක් සොරකම් කළ 16 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගිරිඋල්ල පොලිසිය කියා සිටියේ අදාළ යතුරු පැදියද සමග…
වෘත්තීය සමිති 59ක් අවලංගු කෙරේ
විවිධ චෝදනා හේතුවෙන් පසුගිය කාලයේදී වෘත්තීය සමිති 59ක් පමණ අවලංගු කර තිබෙනවා. කම්කරු දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද වාර්තාවක මේ බව සඳහන්ව තිබෙනවා. වෘත්තීය සමිති ආඥා…
වරාපිටියේ නිවසක සිදු වූ අහස පොළොව නූහුලන අපරාධය
වලස්මුල්ල, වරාපිටිය, හාල්දොළ කන්ද ප්‍රදේශයේ නිවසක් පිටුපස වළ දමා තිබූ මළ සිරුරක් වලස්මුල්ල අධිකරණයේ නියෝගය මත අද(17) යළි ගොඩගෙන තිබෙනවා. මියගිය පුද්ගලයාගේ බිරිඳ පොලිසියට කරන…
ලක්මව රනින් සැරසූ ජ්‍යෙෂ්ඨයෝ දිවයිනට
සිංගප්පූරුවේ පැවති ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයින් දෙදෙනෙකු පදක්කම් 05 ක් දිනා ගෙන අද (17) දින දහවල් කටුනායක ගුවන්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නරුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
පසු ගිය පැය 24 තුල ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීනුවන් 43 දෙනෙකු මිය ගොස්…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
ආසියානු කුසලානයට එන ඉන්දීය සංචිතය මෙන්න ….
ආසියානු ක්‍රිකට් තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා. ශුබ්මන් ගිල් යළි විස්සයි විස්ස සංචිතය සඳහා කැඳවා ඇති අතර, සංචිතයේ උපනායකයා ලෙස ද…
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමයි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ නිලවරණය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.…
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා සංගමයේ නිලවරණය හෙට දිනයේදී කොළඹ දී පැවැත්වීමට නියමිතව…
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල චීනයේදී
ලොව පළමුවරට පැවැත්වෙන මානවරූපී රොබෝ ඔලිම්පික් උළෙල ඊයේ ආරම්භ වුනා. ඒ චීනයේ…
ශ්‍රී ලංකාවට වොලිබෝල් ජයක්
ජාතික රග්ර් කණ්ඩායම දිවයිනට
ඉන්දියා – පාකිස්තාන කාන්තා ගැටුම – ජය ඉන්දියාවට
කොදෙව්වන් පරදා දකුණු අප්‍රිකාවට ජය
රුසියානු සහ යුක්‍රේන ජනපතිවරුන් අතර හමුවක් ?
රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවීමට තමන් සුදානම් බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා. අමෙරිකානු ජනාධිපතිවරයා සමග ඊයේ පවතී සාකච්චාවෙන් අනතුරුවයි ඔහු මෙලෙස පවසා ඇත්තේ. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර රුසියා යුධ මෙහෙයුම් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය දා පැවැත්වුණා. අනතුරුව එහි කරුණු සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපතිවරයාව දැනුවත් කිරීමටයි ට්‍රම්ප් ජනාධිපතිවරයා කටයුතු කලේ .…
චීන – ඉන්දීය මිත්‍රත්වය යළිත් අළුත් වෙයි
මියන්මාර මහ මැතිවරණය දෙසැම්බර් 28
ගාසා තීරයේ පල්ලියක් වෙත ඊශ්‍රායල හමුදාවෙන් ප්‍රහාරයක්
බෙල්ජියමේ Tomorrowland ප්‍රධාන වේදිකාව ගින්නකින් විනාශ වෙයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…