BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම විසින් අත්අඩංගුවට ගැනුණු හිටපු ප්‍රධාන අමාත්‍ය ශාල් විජයලාල් ද සිල්වා මහතා එළැඹෙන 12 වනදි දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඒ මහතා අත්අඩංගුවට ගෙන අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අධිකරණය මෙම නියෝග කර…

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට
ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ දෙසැම්බර්…
දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත්
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් ජනවාරි 05 වන දින…
ශ්‍රී ලංකා යුධ හමුදාවේ 11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති සිය ධුරයේ රාජකාරි අරඹයි
ශ්‍රී ලංකා යුධ හමුදාවේ 11 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස පත් වූ මේජර් ජෙනරල් එම්.ජේ.ආර්.එස් මැදගොඩ මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කර තිබෙනවා. ඒ පල්ලෙකැලේ…
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එස්. අච්චුදන් මහතා ඊයේ (02) නිල වශයෙන් රාජකාරි කටයුතු ආරම්භ කළා. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ…
අම්බලන්ගොඩින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි
නාඳුනන මෘත ශරීරයක් අම්බලන්ගොඩ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ අම්බලන්ගොඩ, ඔලගම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මහල් 18කින් යුත් ගොඩනැගිල්ලක 15 වැනි මහලේ පිරිමි මෘතදේහයක්…
පුරා වස්තු සෙවූ හතරක් කොටුවෙයි
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැනීම් කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙක් මහියංගනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහියංගනය පොලිසියේ නිලධාරීන් කන්ඩායමකට ලද තොරතුරුක් මත මහියංගනය, රන්දොලියගල ප්‍රදේශයේදී සිදු…
ආබාධිත පිරිස් 650 දෙනෙක් සිරිපා කරුණා කරයි
සමාජ මාද්‍ය ඔස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තෝරා ගත් ආබාධිත, විශේෂ අවශ්‍යතා සහිත, දෘශ්‍යාබාධිත, ශ්‍රවණ ආබාධිත, කථන ආබාධිත 650 දෙනෙක් ඔවුන් පදිංචි ප්‍රදේශවල සිටම නොමිලේ ශ්‍රී…
නූරියවත්තෙන් ඇසෙන ඛේදනීය කතාවක්
නූරිය, නූරියවත්ත 2 කොටසෙහි පිරිමි ළමයෙක් සැකකටයුතු ලෙස මියගොස් ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ නූරියවත්ත 02 කොටසෙහි ළමයෙකුට පහර දෙන බවට නූරිය පොලිස්…
රෙන්ට් එක ගත්ත බයික් හොරෙන්ම විකුණූ අයෙක් අල්ලයි
කුලී පදනම මත යතුරු පැදි ලබාගෙන එම යතුරු පැදි අලෙවි කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ බලංගොඩ පොලිසිය විසින් මෙම සැකකරු පැල්මඩුල්ල,…
බුදු රජාණන් වහන්සේගේ පළමු ලංකාගමනය සිදු වූ දුරුතු පුර පසළොස්වක පොහොය අදයි
බුද්ධ ශාසනයේ සුවිශේෂ සිදුවීම් රැසක් සිදුව ඇති දුරුතු පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදු වන්නේ ද දුරුතු පුර පසලොස්වක පොහෝ…
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත.් බලාපොරොත්තු වන බව කාලගුණ…
මාවනැල්ල ත්‍රිපුද්ගල ඝාතනය : මහේස්ත්‍රාත්වරිය ස්ථානය පරීක්ෂණය සිදුකරයි
මාවනැල්ල දනාගමවත්ත ප්‍රදේශයේදී සිදු වූ ත්‍රිපුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණය මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරිය විසින් අද(02) සිදුකර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාවනැල්ල, දනාගමවත්ත පදිංචි 58…
මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්
මතුගම ප්‍රාදේශීය සබාවේ ලේකම්වරියගේ රාජකාරියට බාධා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු එම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහ මහතා ජනවාරි මස 8 වනදා දක්වා…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි
ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා. විස්සයි විස්ස තරග තරගාවලිය තරග තුනක් ඇතුළත් වන අතර තරගාවලිය…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස්…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
සිම්බාබ්වේට එරෙහිව පැතුම්ගෙන් ශතකයක්
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ අවසන් එක්දින තරගය අද
ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක්
ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග අද
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
පාකිස්ථානයේ පැරාමිලිටරි හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
පාකිස්ථානයේ හමුදා මූලස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…














































