ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,511 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම කාල සීමාව තුළ ඩෙංගු මරණ 61ක් ද වාර්තා වී ඇති බවයි එම ඒකකය ප්‍රකාශ කළේ. මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක්…

ආපදාවට ලක් වූ පාසල් දරුවන්ට ජනපති අරමුදලින් දීමනා
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක් වූ සියලු දිස්ත්‍රික්කවල පාසල් දරුවටන් ජනාධිපති අරමුදලින් රුපියල් 10,000ක දීමනාව ලබා දීමට පියවර ගෙන තිබෙනවා මේ සදහා ජනාධිපති අරමුදලින්…
ටී-56 ජීව උණ්ඩ 20ක් සොයාගැනේ
ජීව පතරොම් 20ක් පමණ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සොයාගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන පසුගියදා දිවයිනට රැගෙන එන ලද සැකකරුවෙකු…
හෑෂ්, කුෂ් සමග සැකකාරියක් ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට
හෑෂ් සහ කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකකාරියක් සැකකරුවෙක් සහ ආධාර අනුබල ලබාදුන් සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ බොරලැස්ගමුව, නිර්මල මාවත ප්‍රදේශයේදී…
පස් කණ්ඩියක් කඩා වැටී අයෙක් මරුට
පස් කණ්ඩියක් කඩා වැටී පුද්ගලයෙක් මියගොස් ඇති බව අලවතුගොඩ පොලිසිය පවසනවා. පොලිසියප්‍රදේශයේදී පස් කණ්ඩියක් පුද්ගලයින් දෙදෙනෙකු මතට ඊයේ(05) දහවල් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙක් තුවාල ලබා…
ඕලුගල ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට
සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. පසුගිය 30 වැනිදා රාත්‍රියේ…
ස්පාඤ්ඤයෙත් සමාජ මාධ්‍ය තහනමක්
ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට සූදානම් වනවා. ඒ සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා දරුවන්ට සිදුවන අපරාධ නැවැත්වීමේ අරමුණින්.…
මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්
කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී පූජනීය දෙව්නිමෝරි ධාතු ප්‍රදර්ශනය විවෘත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට කෘතඥතාවය පළ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා…
ආදුරුප්පුවීදියේ පුද්ගල ඝාතනයක්
ආදුරුප්පුවීදිය, කදිරේෂන් වීදිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව ආදුරුප්පුවීදිය පොලිස් පවසනවා. මෙලෙස මියගොස්…
දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මරුට
අවිස්සාවේල්ල සහ සීගිරිය යන ප්‍රදේශයෙන්හිදී දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. පිහිණුම් තටාකයක ගිලීමෙන් අවිස්සාවේල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය…
අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට පියවර
පාරිසරික හානියක් නොමැති බවට තහවුරු වුවහොත් අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට අවසර ලබාදෙන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසනවා. ඔහු පෙන්වා…
කොරියාවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පැසසුම්
කොරියාවේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් එරට ආර්ථිකයට ලබාදෙන දායකත්වය ඉතාමත් ප්‍රශංසනීය බව කොරියානු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ලී හැක් යංග් පවසනවා. ඔහු මේ බව සදහන්කර ඇත්තේ…
ශ්‍රී සර්වඥධාතුන්වහන්සේලා වැදපුදාගැනීමට ගංගාරාම පුදබිමට දැවැන්ත ජනකායක්
ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීම සඳහා අද උදෑසන සිට විශාල ජනකායක පැමිණෙමින් තිබෙනවා. ඓතිහාසික හුණුපිටිය…
ගවරවිල වතුයායේ වතු කම්කරුවන් අට දෙනෙක් සත්‍යග්‍රහයක් අරඹයි
මස්කෙළිය, ගවරවිල වතුයායේ වතු කම්කරුවන් අට දෙනෙකු යළිත් තමන්ට වතුයායේ සේවය ලබාදෙන ලෙස වතු පාලන අධිකාරියට බලපෑම් කරමින් එම වතුයායේ කෝවිල ඉදිරිපිට අද(05) දින සත්‍යග්‍රහයක්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
තෙවැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ඊයේ පැවති බොක්සිං තරගයකින් ශ්‍රි ලංකාවට ජය හිමිව තිබෙනවා. ඒ කිලෝග්‍රෑම් 60 ලයිට් වේට් බර පන්තියෙන් තරග කළ රවිඳු…
ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම අවලංගු කිරිමට කටයුතු…
2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද
2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද…
ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්
2027 වසරේ පැවැත්වීමට නියමිත අයි සී සී ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා…
කාන්තා ලෝක කුසාලාන ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගය අද
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙක්
සිංහ – කැන්ගරු කාන්තා ලෝක කුසලාන තරගය අද
එංගලන්තයට දැවැන්ත ජයක් !
ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්
හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඕමානය සමඟ පැවති සාකච්ඡාවල ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව ඉරානය පවසනවා. දෙරටේ විදේශ නියෝජ්‍ය අමාත්‍යවරුන් විසින් පසුගිය දිනවල ටෙහෙරානයේදී එම සාකච්ඡා පවත්වා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව රාජ්‍යන් දෙකේ ස්වෛරී අයිතිවාසිකම්වලට ගරු කරමින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව නැව් ගමනාගමනය සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබුණා.
ජර්මනියේ බිහිසුණු අනතුරක්
සෞදි අරාබියට මිසයිල ප්‍රහාර
“2026 ඒ.අයි. ඉම්පැක්ට් සමුළුව” අද නවදිල්ලි නුවරදි ඇරඹෙයි
හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…















































