ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,511 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම කාල සීමාව තුළ ඩෙංගු මරණ 61ක් ද වාර්තා වී ඇති බවයි එම ඒකකය ප්‍රකාශ කළේ. මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක්…

මහේෂ් ගම්මන්පිලට ඇප
සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රත් අධිකරණය නියම කර තිබෙනවා.…
චාමර සම්පත් තවදුරටත් රිමාන්ඩ්
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මැයි 19 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් අනූවයි.
රේගුවෙන් ගත් අලුත්ම තීරණය
රේගු වංචා සිදුකරන ආයතන සහ පුද්ගලයන්ගේ අනන්‍යතාවය ප්‍රසිද්ධ කිරීමට රේගුව තීරණය කර තිබෙනවා. රේගු වංචා අවම කර බදු නිවැරදිව අය කර ගැනීමට සහ රේගුව විසින්…
නිදහස් වියට්නාමයේ ප්‍රථම ජනාධිපතිවරයාට පුෂ්පෝපහාර
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ හනොයි හි යුද විරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දක්වනු ලැබුවා. අනතුරුව ජනාධිපති මන්දිරයේ ඇති…
ජනපතිට එරෙහි අසත්‍ය ප්‍රකාශය සම්බන්ධව CIDයට පැමිණිල්ලක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කළ තුසිත හල්ඔලුව යන අයට එරෙහිව ඊයේ මධ්‍යම රාත්‍රියේදී ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥවරු විසින්…
ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය ඇරඹේ
පළාත් පාලන ආයතන 339 ක් සඳහා හෙට පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමට අදාළව ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය මේ වන විට ආරම්භ කර තිබෙනවා. මහ නගර…
රාජ්‍ය වෙසක් කලාප පිණ්ඩපාත චාරිකාව අවසන්
මෙවර රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව පැවැත්වෙන පිණ්ඩපාත චාරිකාව අද උදෑසන නුවරඑළිය නගරයේදී පැවැත්වුණා. නුවරඑළිය නගර මධ්‍යයෙන් ආරම්භ කළ පිණ්ඩපාත චාරිකාව නුවරඑළියේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය අසලින්…
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් ජීවිතක්ෂයට
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් නල්ලතන්නිය -ශ්‍රීපාද මාර්ගයේ, ජපන් සාම විහාරයට පහළින් පිහිටි ‘රතු පාළම’ නැමති ස්ථානය අසලදී ඇද වැටී මියගොස් ඇතැයි නල්ලතන්නිය පොලීසිය පවසනවා.…
ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ඇරඹේ
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පෙට්ටි මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය ආරම්භ කර තිබෙනවා. මැතිවරණ කොමිසම සඳහන් කළේ, අද පස්වරුව වනවිට සියලු මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි…
ගබඩාවක් කඩා පුපුරණ ද්‍රව්‍ය පැහැරගනී
අම්පාර දමන පොලිස් බලප්‍රදේශයේ අලහේන ගම්මානයේ පිහිටා තිබෙන වෙඩි බෙහෙත් ගබඩාවක් කඩා එහි තිබු වෙඩි බෙහෙත් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය පැහැරගෙන ගොස් තිබෙනවා. දැනට ලැබි ඇති…
විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන්, අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට
දිවයිනේ සියලු විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන් අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට කැඳවා තිබෙනවා. එහි සභාපති මහාචාර්ය කපිල සෙනවිරත්න මහතා සඳහන් කළේ, එහිදී නවකවදය ඇතුළු ගැටලු කිහිපයක්…
අනවසරයෙන් වැලි ප්‍රවාහනය කළ තිදෙනෙකු අත්අඩංගුවට
පේදුරුතුඩුව පොලිස් වසමේ මන්දික්කායි ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව වැලි කියුබ් 9 ක් ප්‍රවාහනය කළ පුද්ගලයින් තිදෙනෙකු පේදුරුතුඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ…
රාජගිරිය අවට රථවාහන තදබදයක්
බත්තරමුල්ල, පොල්දූව මංසන්ධිය සහ රාජගිරිය අවට මාර්ගවල මේ වන විට දැඩි රථවාහන තදබදයක් පවතින බව අපවාර්තාකරුවන් පවසනවා. බත්තරමුල්ලේ සිට කොළඹ දෙසට පැමිණිමට තිබූ මංතීරු 4…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
තෙවැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ඊයේ පැවති බොක්සිං තරගයකින් ශ්‍රි ලංකාවට ජය හිමිව තිබෙනවා. ඒ කිලෝග්‍රෑම් 60 ලයිට් වේට් බර පන්තියෙන් තරග කළ රවිඳු…
ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම අවලංගු කිරිමට කටයුතු…
2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද
2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද…
ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්
2027 වසරේ පැවැත්වීමට නියමිත අයි සී සී ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා…
ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්
හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඕමානය සමඟ පැවති සාකච්ඡාවල ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව ඉරානය පවසනවා. දෙරටේ විදේශ නියෝජ්‍ය අමාත්‍යවරුන් විසින් පසුගිය දිනවල ටෙහෙරානයේදී එම සාකච්ඡා පවත්වා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව රාජ්‍යන් දෙකේ ස්වෛරී අයිතිවාසිකම්වලට ගරු කරමින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව නැව් ගමනාගමනය සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබුණා.
ජර්මනියේ බිහිසුණු අනතුරක්
සෞදි අරාබියට මිසයිල ප්‍රහාර
චීනයෙන් අභ්‍යවකාශ මෙහෙයුම් රැසක්
විදෙස් සංචාර සඳහා යන පාකිස්ථානුවන්ට දැඩි නීති
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































