මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ, ඊයේ පස්වරුවේ සහ සහ අද අලුයම අදාළ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා මියගොස් ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි සහ 39 හැවිරිදි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක්. ඒ…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් කැසිනෝ ව්‍යාපාරිකයින්ට දැනුම් දීමක්
මෙරටට කැසිනෝ සහ ඔට්ටු ඇල්ලීම් ඇතුලු ව්‍යාපාරයන්හි නිරතව සිටින පිරිස් වෙත දේශීය අදායම් දෙපාර්තමේන්තුව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ,…
ශ්‍රී ලංකාවේ තිරසාරභාවය ගැන පීටර් බෲවර්ගෙන් ප්‍රකාශයක්
ප්‍රතිසංස්කරණවලට යොමුව තිබීම ශ්‍රී ලංකාවේ තිරසාරභාවය සහතික කිරීම සඳහා ඇති හොඳම ක්‍රමය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් පවසනවා. ලංකාවේ සෑම…
ගනේමුල්ල සංජිව ඝාතනයේ වෙඩික්කරැ සිදු කළ තවත් අපරාධ පිළිබදව හෙළිදරව්වක්
ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු වශයෙන් කටයුතු කළ සැකකරු, පසුගිය වසරේ දෙසැම්බර් 13 වනදා කඳාන – වීදි මාවත ප්‍රදේශයේ පිහිටි නිවසකට වෙඩි තබා පළා…
සේවා අපනයනකරැවන්ට පනවන බදු පිළිබද විශේෂ පැහැදිලි කිරීමක්
සේවා අපනයනකරුවන්ට පනවන බදු සඳහා විශේෂ වාසියක් ලබාදී ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ…
ඉන්දීය නාවික හමුදාවේ යුද නෞකාවක් කොළඹ වරායට
ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකාවක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබෙනවා. මෙම නෞකාව, දිගින් මීටර් 91.16ක් වන අතර නෞකාවේ කාර්යමණ්ඩලය 129ක ගෙන් සමන්විත…
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානීයෙක්
එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කර තිබෙනවා. ඔහු මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් වන අතර,…
අමාත්‍ය බිමල්ගෙන් මහජනතාව වෙත ඉල්ලීමක්
පාසැල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර ඇති පුරවැසියන් මගහැර ධාවනය වන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන් 1958 අංකයට දැනුම් දෙන මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අමාත්‍ය බිමල් රත්නායක…
වෛද්‍යවරුන් වැඩ වර්ජනයකට සූදානම් වෙයි
මාර්තු මස පස්වැනිදා දිවයිනේ සියලු රෝහල්වල වැඩ වර්ජනයක් සිදු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ, 2025 වසරේ අයවැය හරහා කප්පාදු කර ඇති…
මඩකලපු දුම්රිය මාර්ගයේ කාලසටහන වෙනස් කරයි
රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලින් ගැටීම වැලැක්වීම සඳහා අමතර වේග සීමා ක්‍රියාත්මක කිරීම සහ දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර කර…
පාසල් වෑන් රථයක් බිහිසුණු අනතුරක
අද දින උදෑසන කාලයේ කුරුවිට පොලිස් වසමේ අඩවිකන්ද ප්‍රදේශයේදී එරත්ත දෙස සිට අඩවිකන්ද දෙසට ගමන්ගත් වෑන් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව අසල තිබූ ගසක…
කුඩු රොශාන්ගේ බිරිඳට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 25 කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකාරියකට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර…
කොළඹ කොටස් වෙළෙඳපොළ පහළට
කොළඹ කොටස් වෙළදපොළේ සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 311.37කින් පහළ ගියා. දිනය අවසානයේ එය සටහන් වූයේ ඒකක 16,167.30ක් ලෙසයි. ඒ අනූව දිනයේ පිරිවැටුප රුපියල්…
කෝටි 09ක කේරල ගංජා සමග තිදෙනෙක් අත්අඩංගුවට
කෝටි 09 කට අධික වටිනා කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් 03 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා. යාපනය සහ මන්නාරම ප්‍රදේශවලදී සිදුකළ වටලීමකදී මෙසේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්
තුන් වැනි වරටත් පැවැත්වෙන ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ මෙතෙක් පැවැති තරග අනුව ක්‍රීඩකයකු ලෝක කුසලාන පාපන්දු තරගාවලියක රැස් කළ වැඩිම ගෝල සංඛ්‍යාව වාර්තා කිරීමට ප්‍රංශ…
යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි
විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කේවල පිරිමි ශුරතාවය දිනාගැනීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක…
ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
2026, පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ආර්ජන්ටිනාව සමත්…
ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්
චීනයේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 23න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර්…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව වරායක්
හෝමූස් සමුද්‍ර සන්ධිය මග හරිමින් නව වරායක් ඉදි කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය අවධානය යොමු කර තිබෙනවා. ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමඟ එරට වෙළදාමට සිදු වන බාධාවන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි වර්තා වන්නේ. ඒ අනුව එරට නැගෙනහිර වෙරළ තීරයෙහි මෙම නව වරාය සහ බහාලුම් පර්යන්තය ඉදි කිරීමට නියමිතයි.
අමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර
හූති සංවිධානයෙන් සෞදියට ප්‍රහාර
පාකිස්ථානය චීනයෙන් තවත් සහන ඉල්ලයි
Nutella නිර්මාතෲ සමුගනී
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































