Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට

    2026-07-08

    හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්

    2026-07-08

    තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි

    2026-07-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට
    • හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්
    • තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි
    • හිටපු ජනාධිපති රනිල්ගේ නඩුව කල්යයි
    • සුගීශ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
    • හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරට ඇප
    • FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට
    • 5 දෙනෙකු සමඟ පාකිස්ථාන ගුවන් යානයක් අතුරුදන් වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානීයෙක්

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානීයෙක්

    2025-03-04කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කර තිබෙනවා.

    ඔහු මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් වන අතර, 1991 දී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 24 වන බඳවා ගැනීමේ සාමාන්‍ය රාජකාරි නියමු ශාඛාවේ කැඩෙට් නිලධාරියෙකු ලෙසයි සම්බන්ධ වී ඇත්තේ.

    ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ මූලික හා උසස් පියාසර පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු ඔහු 1993 දී නියමු නිලධාරියකු ලෙස පත්කර තිබෙනවා.

    අංක 04 හෙලිකොප්ටර් බලඝණයේ මෙහෙයුම් හෙලිකොප්ටර් නියමුවෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ එයාර් වයිස් මාර්ෂල් සුමනවීර අණදෙන නිළධාරියෙකු ලෙස අංක 04 සහ අංක 07 හෙලිකොප්ටර් බලඝණ සමඟ සේවය කරන තිබෙනවා.

    එමෙන්ම   බෙල් 206, බෙල් 212 සහ බෙල් 412 හෙලිකොප්ටර් යානා ක්‍රියාත්මක කරමින් හමුදා මෙහෙයුම් සඳහා සක්‍රීයව සහභාගී වුණා.

    ඒ මහතා ගුවන් හමුදා නියමුවෙකු ලෙස සුවිශේෂී නිපුණතාවය සහ නිර්භීතකම පෙන්නුම් කර තිබෙනවා.

    2019 අප්‍රේල් මාසයේදී ඔහු එයාර් කොමදෝරු නිලයට උසස් කරන ලද අතර අනුරාධපුරයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා උතුරු ගුවන් විධාන මූලස්ථානයේ උතුරු ගුවන් ආඥාපති ලෙසයි සේවය කළේ.

    ඔහු ප්‍රහාරක බලඝණ දෙකක් සහ බර ප්‍රවාහන බලඝණයක් ඇතුළු ස්වාධීන කණ්ඩායම් 29කට නිවහන වූ ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ මූලික අණදෙන නිලධාරියා ලෙස කටයුතු කර තිබෙනවා.

    එයාර් වයිස් මාර්ෂල් සුමනවීර ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම ගුවන් ආරක්ෂක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් ගුවන් ආරක්ෂක සමස්ත මෙහෙයුම් අණදෙන නිලධාරියා වුණා.

    සතුරා හමුවේ සුවිශේෂී නිර්භීත ක්‍රියාවන් වෙනුවෙන් අවස්ථා දෙකක් සඳහා ‘රණ වික්‍රම පදක්කම’ සහ ‘රණ සූර පදක්කම’ සම්මානයෙන් පිදුම් ලැබීය. තවද, වටිනා සේවය සහ යුතුකමට කැපවීම, සුවිශේෂී හැකියාව, කුසලතාව සහ ආදර්ශමත් හැසිරීම වෙනුවෙන් ‘උත්තම සේවා පදක්කම’ පිරිනමා තිබෙනවා.

    පෙර පුව​තඅමාත්‍ය බිමල්ගෙන් මහජනතාව‍ වෙත ඉල්ලීමක්
    ඊළඟ පුව​ත ඉන්දීය නාවික හමුදාවේ යුද නෞකාවක් කොළඹ වරායට

    සබැ​ඳි පුවත්

    භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට

    හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්

    තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි

    හිටපු ජනාධිපති රනිල්ගේ නඩුව කල්යයි

    සුගීශ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

    හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරට ඇප

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට

    2026-07-08

    හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්

    2026-07-08

    තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි

    2026-07-08

    හිටපු ජනාධිපති රනිල්ගේ නඩුව කල්යයි

    2026-07-08
    ක්‍රීඩා පුවත්

    FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

    2026-07-08

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group