ජනපති අනුරගේ ප්‍රධානත්වයේ අද අනුරපුරයේදී ජන රැළි දෙකක්
වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් පිරීම නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අද ප්‍රධාන මහජන රැස්වීම් දෙකක් අද පවත්වනු ලබනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. කහටගස්දිගිලියේදී සහ නොච්චියාගම සිංහාරගමදී මෙම ජන රැළි පැවැත්වෙනු ඇති ආණ්ඩුව බලයට පත්වී ගතවූ වසර දෙකක කාලය තුළ සිදු කළ සහ…

ජගත් මානව හිමිකම් කොමසාරිස් මැයි අග දිවයිනට ?
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මැයි මස අවසානයේ හෝ ජුනි මස මුලදී මෙරට සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.…
තලවාකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට
තලවාකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අසෝක සේපාල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තවලවාකැලේ – ලිඳුල…
කොරතොට ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු අල්ලයි
ගලබඩවත්ත, කොරතොට ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ලෙස පැමිණි…
කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම ගැන පොහොට්ටුව ගත්ත තීරණය
ජාතික ජන බලවේගයට එරෙහි ඕනෑම පාර්ශ්වයන්ගේ එකතුවෙන් සැදුම්ලත් පාලනයකට කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා තම පක්ෂයේ සහය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ…
අනුදි ගුණසේකර දිවයිනට
72 වැනි ලෝක රූ රැජින තරගාවලිය ලොව පුරා රටවල් 108ක තරගකාරිණියන් සහභාගීත්වයෙන් පසුගියදා විවිධ අංශ යටතේ තරග පසුගිය දිනවල ඉන්දියාවේදී පැවැත්වුණා. එහි අවසන් මහා තරගය…
මාර ගස් දෙකක් දවස් දෙකකට පාසලක් වසයි
හැටන් කලාප අධයාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් කාසල්රී කාෆැක්ස් දමිළ මහ විද්‍යාලයට විශාල මාර ගස් දෙකක් කඩා වැටීමේ අවදානමක් නිසා පාසල අද(2) සහ හෙට…
කොළඹ මහ නගර සහාවේ බලය පිහිටුවීම ගැන පොහොට්ටුවේ තීරණය
කොළඹ මහ නගර සහාවේ බලය පිහිටුවීම පිලිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණයක් ගෙන තිබෙනවා. ඒ සඳහා ජාතික ජන බලවේගයට එරෙහි පාර්ශවයන්ගේ එකුතවෙන් සැදුම්ලත් පාලනයකට අවශ්‍ය…
හොරෙන් ගෙන්වූ බීඩි කොළ කිලෝ 1300ක් මාට්ටුවෙයි
නීති විරෝධීව දිවයිනට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ 1300කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා. නාවික හමුදාව කියා සිටියේ යාපනය,…
තවත් ලංගම බස් රථයක් අනතුරට
කොළඹ සිට මස්කෙළිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක්දින උදෑසන 8:30ට පමණ අනතුරට පත් වී ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලිසිය පවසනවා. එම බස් රථය වටවල දියගල…
තුසිත හල්ලොලුව යළි රිමාන්ඩ්
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින 2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ජුනි මස…
කෘෂිකාර්මික කටයුතුවලදී චීනයේ සහාය ශ්‍රී ලංකාවට
කෘෂිකාර්මික සහ ඒ ආශ්‍රිත කටයුතුවලදී ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබාදීමට චීනය එකඟතාව පළකළා. කෘෂිකාර්මික කටයුතු වලට අදාලව ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට සූදානම් බවයි චීනය ප්‍රකාශ…
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
ලබන 04 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව එහිදී රුපියල් මිලියන 167,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට…
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති වැඩ අරඹයි.
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස ධනුෂ්ක ප්‍රියදර්ශන මහතා අද වැඩ ආරම්භ කරනු ලැබුවා. කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව පරිශ්‍රයේදී කොඩි ඔසවා පහන් දල්වා ඉන් අනතුරුව…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය අද පෙරවරු 06ට ආරම්භ වුනා. ඒ ජාතික ක්‍රීඩා අධිකාරියේ පරිශ්‍රයෙන්. මේ වන විට කොල්ලුපිටිය සහ මැරීන් ඩ්‍රයිව් ඔස්සේ ගාලු…
ආසියානු කාන්තා අවසන් මහා සටන අද
2026 කාන්තා විස්සයි20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායි අන්තර්ජාතික…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා…
ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා…
සවුදියේ හමුදා කඳවුරකට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්
දකුණු සවුදි අරාබියේ පිහිටි ෂාරුරා හමුදා කඳවුර වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා. යේමනයේ ඉරාන හිතවාදී හූති කැරලිකරුවන් විසින් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බව සදහන්. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යේමනයට එරෙහි ප්‍රහාර මෙහෙයවන අණදෙන මධ්‍යස්ථාන සහ ආයුධ ගබඩා ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කළ බවට හූති සටන්කාමීන් සඳහන් කර ඇති බවයි.
මෝදි සහ පුටින් අතර සාකච්චාවක්
රතු මුහුදු වෙරළ තීරයේම පාලනය හූතිවරුන් අතට පත් වෙයි
සුඩානයේ කොලරා රෝගීන් 172ක් මරුට
කැනඩාවේ ඔටාවාහි වෙසක් සැමරුම
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































