Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම ගැන පොහොට්ටුව ගත්ත තීරණය

    කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම ගැන පොහොට්ටුව ගත්ත තීරණය

    2025-06-02කියවීමට මිනිත්තු 2ක් ගතවේ.184 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාතික ජන බලවේගයට එරෙහි ඕනෑම පාර්ශ්වයන්ගේ එකතුවෙන් සැදුම්ලත් පාලනයකට කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා තම පක්ෂයේ සහය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

    කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා මේ බව කියා සිටියා.

    මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා කියා සිටියේ ආණ්ඩුවට කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට මහ නගර සභා සීමාව තුළ පදිංචිකරුවන්ගෙන් අතිබහුතරයක් කැමැත්ත ප්‍රකාශ කර නොමැති බවයි.

    එලෙස කොළඹ මහ නගර සභා සීමාවේ ජනතාව මාලිමාවට ප්‍රතික්ෂේප කිරීමේ තත්ත්වයක් තුළ මාලිමාවට විරුද්ධ පාර්ශ්වයන්ගේ එකතුවෙන් සැදුම්ලත් පාලනයක් බිහි කිරීම සඳහා අවශ්‍ය සහයෝගය පක්ෂයෙක් ලෙස ලබාදෙන්න සූදානම් බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා….

    “මෙම පත් කිරීමේදී සමගි ජන බලවේගයට නගරාධිපතිවරයෙක් පත් කරන්නත් එක්සත් ජාතික පක්ෂයට නියෝජ්‍ය නගරාධිපතිවරයෙක් පත් කරන්නත් බෑ.

    ඒ කිසිවෙක්ට නගරාධිපතිවරයෙක් හෝ නියෝජ්‍ය නගරාධිපතිවරයෙක් පත් කරන්න අවශ්‍ය බහුතර බලය ලබාදී නෑ.

    පත්වෙන්නේ සමගි ජන බලවේගයේ නගරාධිපතිවරයෙක් නෙවෙයි… මාලිමා ආණ්ඩුවට විරුද්ධ පාර්ශ්වයේ නගරාධිපතිවරයකේ… අන්න ඒක පැහැදිළිව කියන්න ඕනි…

    අපි කිසිම විටක සමගි ජන බලවේගයේ නගරාධිපතිවරයෙක් හෝ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නගරාධිපතිවරයෙක් පත් කිරීමට සහය දෙන්නේ නෑ.

    නමුත් අපි සහයෝගය දෙනවා පවතින දූෂිත මාලිමා රජයට විරුද්ධ නගරාධිපතිවරයෙක් පත් කිරීමට.

    එතැනදි අපට අදාළ වෙන්නේ නැහැ ඔහු සමගි ජන බලවේගයේද එක්සත් ජාතික පක්ෂයේද ස්වාධීන කණ්ඩායමකද… කොතනද කියන එක නෙවෙයි අපිට වැදගත් වෙන්නේ… අපිට වැදගත් වෙන්නේ ඒ නගරාධිපතිවරයා පවතින දූෂිත මාලිමා ආණ්ඩුවට විරුද්ධද නැත්ද කියන කාරණය විතරයි.

    ඒ කියන්නේ සමගි ජන බලවේගයේ කෙනෙක් පත් කරන්න සහය දෙන්නේ නැත්ද?
    ඒ පුද්ගලයාට අපි සහය දෙන්නේ ඔහු සමගි ජන බලවේගයේ වීම මත නෙවෙයි. ඒකයි මං කියන කාරණය…

    අපි ඒ පුද්ගලයෙක්… අපිට හැමෝටම එකඟ වෙන්න පුද්ගලයෙක්… ඔහු සමගි ජන බලවේගයෙන් වුණත්… එක්සත් ජාතික පක්ෂයෙන් වුණත්… වෙනත් ස්වාධීන කණ්ඩායමකින් වුණත්… මනෝ ගනේෂන් මහතාගේ පක්ෂයෙන් වුණත් ඒක අපිට ප්‍රශ්නයක් නෑ… ”

    පෙර පුව​තඅනුදි ගුණසේකර දිවයිනට
    ඊළඟ පුව​ත කොරතොට ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු අල්ලයි

    සබැ​ඳි පුවත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group