ඩෙංගු වාහකයින් වැඩිම ප්‍රමාණයක් පාසල් තුලින් හමුවූ බවට අනාවරණයක්
වසරේ මුල් මාස 6 තුළ සිදුකළ ඩෙංගු පරික්ෂා කිරීම්වලදී ඩෙංගු වාහක මදුරු කීටයන් බෝවන ස්ථාන වැඩිම සංඛ්‍යාව හමුවී ඇත්තේ පාසල්වලින් බව අනාවරණ වී තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව මේ බව අනාවරණය වී ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මෙම වසරේ ජනවාරි මාසයේ සිට…

හයේශිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ අධිකරණයට
ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු හෙවත් ‘ටීචර් අම්මා’ අද (14) මීගමුව මහෙස්ත්‍රත් අධිකරණය වෙත ඉදිරිපත් වී තිබෙනවා. තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන්…
රම්බොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
රම්බොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුවී තිබෙනවා. අනතුරින් 11 දෙනෙකු තුවාල ලබා රොහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.
හිටපු ඇමති මහින්දානන්දගෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඇප අයදුම්පතක්
හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනුකර තිබෙනවා. එමගින් තමාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක්…
රත්‍රං මිල පහළට
මෙරට රත්‍රං මිල රුපියල් 6000කින් පමණ පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා. ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි ,කැරට් 22, රන්…
ඩෙංගු රෝගීන් ඉහළට
මෙම වසරේ ගත වු කාලය තුළ ඩෙංගු රෝගීන් 19,901 දෙනකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර…
ගැරඩිඇල්ලේ අනතුරින් ජීවිතක්ෂයට පත් වූවන්ට වන්දි
කොත්මලේ, ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදලින් ලබා දෙන…
ලිට්රෝ මෑන් පවර් සේවකයින් වැඩවර්ජනයක
මුතුරාජවෙල ලිට්රෝ ගෑස් පර්යන්තයේ සේවයේ නියුතු මෑන්පවර් සේවකයින් පිරිසක් අද පෙරවරුවේ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ රජය විසින් නියම කරන ලද අවම වැටුප ලබා…
මොට ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ.
පුද්ගලයින් පිරිසක් විසින් මොට ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. දෙමටගොඩ පොලිස් වසමේ මහවිල පටුමග ප්‍රදේශයෙන් ඊයේ පස්වරුවේදී මෙම සිදුවීම වාර්තා වී තිබුණා. පුද්ගලයෙකු…
මහියංගනය, වේවත්ත ප්‍රදේශයේදී තවත් බස් අනතුරක්.
අම්පාර – මහියංගනය මාර්ගයේ, මහියංගනය, වේවත්ත ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබෙනවා. අද අලුයම 02.30 ට පමණ මෙම අනතුර සිදුව…
ශ්‍රීපාද වන්දනා වාරය අවසන් වීමත් සමග ක්ලීනින් ශ්‍රිලංකා වැඩ සටහන දියත් කරයි.
2024 – 2025 වර්ශය සදහා පැවති ශ්‍රීපාද වන්දනා වාරය ඉකුත් 13 වන දිනෙන් අවසන් වීමත් සමග ශ්‍රීපාද වන්දනා කරුවන් ගමන්ගත් හැටන් දියගල නෝර්ටන් බ්‍රිජ් මාර්ගයේ…
නීති කඩකළ රථවාහන 100කට අධික සංඛ්‍යාවක් පොලිස් භාරයට
පසුගිය දින දෙක තුළ මාර්ග නීති කඩකළ යතුරු පැදි ඇතුලු රථවාහන 100කට අධික සංඛ්‍යාවක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ අනුව බණ්ඩාරගම – කිදෙල්පිටිය ප්‍රදේශයේ අධි…
කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූ තවත් තරුණයෙක් මියයයි
කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්…
අර්චුනාගේ මන්ත්‍රීකම බල රහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම 26 වැනි දා
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට
2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තෙවන ස්ථානය සඳහා ප්‍රංශය සමග පැවති තරගය ගෝල් 6ට 4ක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුනා. එහිදී එංගලන්තය…
ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට
2026 ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාව දිනා ගැනීමට කොළඹ නාලන්දා…
එල් පී එල් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් කන්ඩායමට ලකුණු 18 ක ජයක්
ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ කැන්ඩි රෝයල්ස් සමඟ පැවති තරගය ලකුණු 18කින් ජයගැනීමට…
LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට
6 වැනි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවති පළමු…
හංගේරියාවේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක්
හංගේරියාවේ ජනාධිපති ටාමාස් සුල්යොක් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට එකඟ වී තිබෙනවා. ඒ සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයකට ඔහු අත්සන් තබා ඇති බව සඳහන්. නව අගමැති පීටර් මාග්යෝර් ගේ ‘තිස්සා‘ පක්ෂය විසින් ජනාධිපතිවරයාව ධුරයෙන් ඉවත් කිරීම සඳහා සම්මත කරගත් නව ව්‍යවස්ථා සංශෝධනය මත ඔහු මෙම තීරණය ගත් බවයි විදෙස්…
ෆේස්බුක් වෙබ් අඩවියේ හදිසි බිඳවැටීමක්
චීනයේ නායයෑමකින් 8දෙනෙකු ජීවිතක්ෂයට
චිලී රාජ්‍යයට ප්‍රබල භූ කම්පනයක්
ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණය ඇරඹෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































