ඩෙංගු වලින් ළමුන් ආරක්ෂා කිරීමට පාසල් නිල ඇදුම සම්බන්ධයෙන් විශේෂ තීරණයක්
මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂා වීම සඳහා පාසල් ළමුන්ට නිල ඇඳුමට අමතරව අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් වෙත පැමිණීමට අවස්ථාව ලබා දී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. පාසල් ළමුන් අතර පැතිර යන ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීම මෙම තීරණයේ…

ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සම කිරීමට මැතිව් ෆෝඩ් සමත් වෙයි
ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකයේ වාර්තාව සම කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක මැතිව් ෆෝඩ් සමත් වුණා. මෙම වාර්තාව අලුත් වූයේ මේ වනවිට පැවැත්වෙන…
සජබ තවත් සංවිධායකවරු තිදෙනෙක් ඉල්ලා අස්වීමේ සුදානමක්
සමගි ජනබලවේගයේ තවත් ආසන සංවිධායකවරුන් තුන්දෙනෙකු ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මාතලේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත අලුවිහාරේ, රත්තොට…
ඕස්ටේ්‍රලියාවේ ප්‍රබල භූ කම්පනයක්
ඕස්ටේ්‍රලියාවේ බටහිර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පමැග්නිට්යුබ් ඒකක 5.3 ක ප්‍රභල බූ කම්පනයක් සිදු වී තිබෙනවා. ඕස්ටේ්‍රලියා භූ විද්‍යා සමීක්සණ ආයතනය නිවේදනය කළේ අද අළුයම…
උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බව අගමැතිනිය කියයි
උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා. ඇය පවසන්නේ රජයේ අරමුණ ඉඩම් අයිතිය ඇති ජනතාවට…
හිටපු ඇමති දුමින්ද අධිකරනයට
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ තිබී සොයා ගත් රන් පැහැ ගැන්වූ ටී – 56 ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා…
තංගල්ලේ මාරක බස් අනතුරක්
කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී මඩකලපුවේ සිට ගාල්ල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයේ ඉදිරියෙන් ධාවනය වූ ටිපර් රථයක පිටුපස ගැටී අනතුරක්…
හෙළ සිනමාවේ නිළි රැජිනිය දිවි සැරියට සමු දෙයි
හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද අලුයම අභාවප්‍රාප්ත වුනා. ඒ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.…
ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ට එරෙහිව නඩු
ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අමරානන්ද අබේගුණසේකර මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවර තිබෙනවා. ඒ පසුගිය 2015 වසරේ අප්‍රේල් මස…
සංචාරක උදාව 2025 ජනාධිපති ප්‍රධානත්වයෙන්
මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය වන “සංචාරක උදාව 2025” අද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ…
හජ් උත්සවය දින යලුම මුස්ලිම් පාසල් නිවාඩු
මුස්ලිම් බැතිමතුන්ගේ හජ් උත්සවය දිනය එළැඹෙන ජුනි මස 07 වැනි සෙනසුරාදා දිනට යෙදී ඇති බැවින් එළැඹෙන මස 06 සහ 09 වැනි සඳුදා දින සියලුම මුස්ලිම්…
මාර්ගගත කලාපකරණ තොරතුරු යෙදවුම අද දින සිට භාවිතයට
මෙරට පළමු මාර්ගගත කලාපකරණ තොරතුරු යෙදවුම අද දින සිට භාවිතයට එක්කර ගැණුනා මෙම නව්‍ය යෙදවුම මගින් මහජනතාවට පහසුවෙන් තම දේපළ පිහිටි ස්ථානයට අදාළ වන කලාපීකරණ…
විදේශ ණය ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සඳහා කථානායක සහතිකය
විදේශ ණය ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ සිය සහතිකය සටහන් කර තිබෙනවා . විදේශ ණය ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට…
චමින්ද විජේසිරි ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි
සමගි ජන බලවේග බදුල්ල දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි තමන් දැරූ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඉල්ලා අස්වීමට අදාළ ලිපිය අද දින පෙරවරුවේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
2026, පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ආර්ජන්ටිනාව සමත් වී තිබෙනවා. ඒ අර්ධ අවසන් පූර්ව වටයේදී ස්විස්ටර්ලන්ත කණ්ඩායම ගෝල තුනට එකක්…
ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්
චීනයේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 23න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර්…
අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්
වයස අවුරුදු 23න් පහළ ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 කඩුලු මතින්…
මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ ප්‍රංශය සහ මොරොක්කෝව අතර…
ක්‍රොඒ්ෂියාව පැරදූ ආර්ජන්ටිනාව FIFA අවසන් මහ තරගයට
එල් පී එල් ඊයේ පැවති තරග වලින් කලම්බු සහ කැන්ඩි කණ්ඩායම් වලට ජය
කොළඹ කණ්ඩායමට එරෙහි ජැෆ්නා කන්ඩායමට ලකුණු 06 ක ජයක්
ආර්ජන්ටිනා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට
ජෝර්දානයට ඉරානයෙන් ගුවන් ප්‍රහාර
ජෝර්දානයේ පිහිටි ප්‍රින්ස් හසාන් ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ඉරානය තහවුරු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම ප්‍රහාරයෙන් එරට ඉන්ධන ගබඩාවක සහ පතොරම් ගබඩා කිහිපයක ගින්නක් ද හටගෙන ඇති බවයි. නිවේදනයක් නිකුත් කරමින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය සඳහන් කළේ, මෙම ප්‍රහාරය ඉරාන වෙරළබඩ හමුදා…
දකුණු කොරියාව උතුරු කොරියාවෙන් මානුශීය උපකාරයක් පතයි
තායිලන්තයේ බැංකොක් නුවර අවන්හලක ගින්නක්
පාකිස්තානයේ ගුවන් තොටුපළවල් පැය 48ක් වැසේ
නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත්කර ගැනීමේ රහසිගත ඡන්දය අද
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































