Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි
    • නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
    • දැවිතෙල් සහ නැප්තා මිල පහළට
    • කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට
    • වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි
    • සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට
    • වියට්නාමයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 11කට මරණ දඬුවම නියම කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එල් පී එල් ඊයේ පැවති තරග වලින් කලම්බු සහ කැන්ඩි කණ්ඩායම් වලට ජය

    එල් පී එල් ඊයේ පැවති තරග වලින් කලම්බු සහ කැන්ඩි කණ්ඩායම් වලට ජය

    2022-12-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවතී තරග වලින් ජය ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් සහ කලම්බු ස්ටාර්ස් යන කණ්ඩායම් සමත් වුණා .

    තරගාවලියේ 11 වන තරගය වූ කැන්ඩි ෆැල්කන්ස් සහ දඹුල්ල අවුරා යන කණ්ඩායම් අතර පැවති තරගයේ කාසියේ වාසිය දිනු කැන්ඩි කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා .

    ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3 ක් දැවී ඔවුන් රැස් කල ලකුණු සංඛ්‍යාව 193 ක් .

    පිළිතුරු ඉනිම සදහා පිටියට පිවිසි දඹුල්ල කණ්ඩායමට පන්දුවාර 14 යි පන්දු 2 ක් අවසානයේදී සියල්ලන් දැවී ලබා ගත හැකි වුයේ 116 ක් පමණයි .

    ඒ අනුව කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට ලකුණු 77 ක ජයක් හිමි වුණා .

    මේ අතර තරගාවලියේ 12 තරගය වූ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 2 ක තියුණු ජයක් ලැබීමට කලම්බු කණ්ඩායම සමත් වුණා .

    මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගෝල් ක්‍රීඩකයන් නියමිත පන්දුවාර 20 අවසානයේ කදුලූ 5 ක් දැවී ලකුණු 193 ක් රැස් කලා .

    කෙසේ වෙතත් ඉනිමේ අවසාන පන්දුවේදී මෙම ලකුණු සංඛාව අබිභවා යාමට කලම්බු කණ්ඩායම සමත් වුණා .

    ආශ්‍රීත පුවත්:  එල්.පි.එල්. අවසන් වටයේ පළමු තරගය හෙට
    LPL 2022
    පෙර පුව​තඒක පුද්ගල ණය බර රුපියල් ලක්ෂ 11 ඉක්මවයි
    ඊළඟ පුව​ත ස්ථාන කිහිපයක අදත් වැසි

    සබැ​ඳි පුවත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    කාන්තාවකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට දැමූ අයෙකු අත්අඩංගුවට

    වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි සඳහා වන්දි ගෙවීම ඇරඹෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්පෙති තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

    2026-09-04

    වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිස අනූ හය දහස ඉක්මවයි

    2026-09-04

    නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට

    2026-09-04

    දැවිතෙල් සහ නැප්තා මිල පහළට

    2026-09-04
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group