ජනපති අනුර ඉන්දියාවට… – VIDEO –
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ඉන්දියාව බලා පිටත්ව ගියා . මෙරට ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනය අනුවයි . https://youtu.be/EPyehyLSO_E?si=T0dknql0L-_z7wd1 2026 ඒ අයි ඉම්පැක්ට් සමිට් සමුළුවට සහභාගී වීම ජනාධිපතිවරයාගේ මෙම සංචාරය ප්‍රධාන අරමුනයි . කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ…

සංජීව ඝාතනයේ රහස්‍ය වාර්තාවක් අධිකරණයට
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස හැඳින්වෙන ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් රහස්‍ය වාර්තාවක් අධිකරණයට ලබාදී තිබෙනවා. අදාළ වාර්තාව ලබා දී ඇත්තේ එම සිදුවීම පිලිබදව විමර්ශන සිදුකරන…
හෙට්ටිපොල වෙඩි වැදීමේ සිද්ධියට අදාළ සැකකරැවෙක් පොලිස් අත්අඩංගුවට
හෙට්ටිපොල පොලිස් වසමේ මඟුලාගම ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී වෙඩි තැබීමකින් දැරියක් මියයාම සහ කාන්තාවකට තුවාල සිදුවීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබූ…
තියුණු ආයුධ ප්‍රහාරයකින් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු මරුට
බද්දේගම, මද්දේවිල ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකදී එල්ල වූ තියුණු ආයුධ ප්‍රහාරයකින් එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ අවමංගල්‍ය උත්සවයකදී මෙම ගැටුම හටගෙන…
වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා. වැල්ලවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේ පීල්ලක් කැඩී යාම ඊට හේතු වී තිබෙනවා. මේ හේතුවෙන් එක් මාර්ගයක…
පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ
2025 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අදයි. විවාදය අද පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා පැවැත්වීමට නියමිත අතර අරක්ෂක, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු…
ජනපති හා ඊජිප්තු තානාපති අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ආදිල් ඊබ්‍රහිම් අහමඩ් මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර…
භාවිතා කළ මෝටර් රථවල දෙවැනි කාණ්ඩය අද දිවයිනට
රජය විසින් ආනයන සීමා ඉවත් කිරීමත් සමඟ භාවිත කළ මෝටර් රථවල දෙවැනි කාණ්ඩය ජපානයේ සිට අද රාත්‍රියේ හම්බන්තොට වරායට ළඟා වීමට නියමිතයි. එහි පළමු කාණ්ඩය…
ආනයනය කළ මෝටර් රථ දෙවැනි කාණ්ඩය අද දිවයිනට
රජය විසින් ආනයන සීමා ඉවත් කිරීමත් සමඟ භාවිත කළ මෝටර් රථවල දෙවැනි කාණ්ඩය ජපානයේ සිට අද රාත්‍රියේ හම්බන්තොට වරායට ළඟා වීමට නියමිතයි. එහි පළමු කාණ්ඩය…
පානීය ජල හි්ගයට පිළියම් ලෙස බවුසර් මගින් ජලය බෙදා හරියි
මෙම දිනවල පවතින වියළි හා අධික උෂ්ණාධික කාලගුණික තත්ත්වය හේතුවෙන් අධික ජල පරිභෝජනය හේතුවෙන් බෙදා හැරීමේ පද්ධතියේ අඩු පීඩන තත්ත්වයක් හෝ උස් බිම් ප්‍රදේශවල ජල…
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
උතුරුල උතුරු-මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේල නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
මැතිවරණ කොමිෂන් සභාව අද රැස් වෙයි
මැතිවරණ කොමිෂන් සභාව අද පෙරවරුවේ රැස් වීමට නියමිතයි. එම කොමිසමේ උසස් නිලධාරියෙකු සදහන් කළේ මෙහිදී ඉදිරි මැතිවරණ සහ කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති බවයි.…
මහ බැංකුව ඉදිරිපිට විරෝධතා
ඔන් මැක්ස් ඩී ටී පිරමීඩ මූල්‍ය ආයෝජන සිද්ධියෙන් අගතියට පත් පාර්ශවකරුවන් පිරිසක් මේ වන විට මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවයක නිරත වනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ, තමන්ට…
රනිල් අද ඉන්දියාවට
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 2 ට ඉන්දියාවේ නව දිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිතයි. සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් සදහා වන විශේෂ දේශනයක්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(17) දිනයේදී පැවැත්වෙනවා. ඒ කැනඩාව සහ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති තරගයෙන් කඩුලු 8ක…
ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරගය අතුරතුර ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක මතීෂ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරගයේ කාසියේ වාසිය දිනා…
විස්සයි විස්ස ලෝක කුසාල ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(16) දිනයේදී පැවැත්වෙනවා. ඒ එක්සත් අරාබි…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලොවම අවධානය යොමු කළ ඉන්දු පාකිස්තාන ක්‍රිකට් තරගයෙන් ලකුණු…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන තරග
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(17) දිනයේදී පැවැත්වෙනවා. ඒ කැනඩාව සහ නවසීලන්තය අතරත් අයර්ලන්තය සහ සිම්බාබ්වේ අතරත් නේපාලය සහ ස්කොට්ලන්තය…
පැතුම්ගෙන් සුපිරි ශතකයක් – ශ්‍රී ලංකාව සුපිරි අට වටයට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති…
මතීෂ හෙට ස්කෑන් පරීක්ෂාවකට
ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරගය අතුරතුර ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා පන්දු…
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරගයේ…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 120 ක පරිත්‍යාගක්
නේපාලය පැරදූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ලකුණු 84ක විශිෂ්ඨ ජයක්
දිනෙන් දින ඉහළ යන පාකිස්ථානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් !
වයඹදිග පකිස්ථානයේ සිදුවූ දරුණු සන්නද්ධ ප්‍රහාරයකින් ආරක්ෂක අංශ සාමාජිකයින් 11 දෙනෙකු සහ එක් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් හත් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි. සන්නද්ධ කණ්ඩායම් විසින් එල්ල කරන ලද මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පකිස්ථාන ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ අතර පාකිස්තාන…
“2026 ඒ.අයි. ඉම්පැක්ට් සමුළුව” අද නවදිල්ලි නුවරදි ඇරඹෙයි
හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !
ඇමරිකා සහ රුසියා සාකච්ඡා ඇරඹේ
ඉන්දියාවේ භූ කම්පනයක්
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…












































