රජය විසින් ආනයන සීමා ඉවත් කිරීමත් සමඟ භාවිත කළ මෝටර් රථවල දෙවැනි කාණ්ඩය ජපානයේ සිට අද රාත්‍රියේ හම්බන්තොට වරායට ළඟා වීමට නියමිතයි.
එහි පළමු කාණ්ඩය පෙරේදා තායිලන්තයේ සිට කොළඹ වරායට ළඟා වුණා.
ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ මහතා සදහන් කළේ, මාර්තු අවසානය වන විට වාහන 4000ක් ගෙන්වීමට සැලසුම් කර ඇති බවයි.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














