ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !2026-10-25
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp 2024 වසරේදී පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් ආර්ථික පරිවර්ථන පනතට අනුව කටයුතු කලහොත් රට දියුණු තත්වයකට පත්වන බව හිටපු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා . ඒ මහතා මේ බව සදහන් කලේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි . ආශ්‍රීත පුවත්: අයහපත් කාලගුණයෙන් නේපාලයේ 125ක් මරුට #sri lanka #vfm news Current Affairs election srilankapolitical