කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
කැස්බෑව නගර සභාවේ මාසික සභා රැස්වීම ඊයේ(12) දිනයේ පැවැති අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ නගර සභාවේ බලය හිමි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු රැස්වීම අතරතුරදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ගේ නාමය පැවසීමේදී ‘‘බලංගොඩ කස්සප“ යනුවෙන් ආමන්ත්‍රණය කිරීමත් සමගින්. එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරු එම නාමය නිවැරදි ආකාරයෙන් සඳහන්…

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි
දේශබන්දු තෙන්නකෝන් මහතා රටින් පිටව ගොස් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා පවසනවා. අද පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්…
පියෙකු විසින්පු පුතාට ආයුධයකින් පහර දී පියා වස බොයි
බලංගොඩ පොලිස් බලප්‍රදේශයට අයත් පහළ මස්සැන්න ප්‍රදේශයේදී පියෙකු විසින් සිය පුත්‍රයාගේ හිසට මොට ආයුධයකින් පහර දී පියාද වස පානය කිරීමේ පුවතක් වාර්තා වුණා. ඔවුන් දෙදෙනා…
සූරියවැව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් මවක් සහ පුතෙක් ජීවිතක්ෂයට
සූරියවැව, රන්දියගම ප්‍රදේශයේදී කාන්තාවක සහ ඇයගේ කුඩා පුත්‍රයාට විදුලි සැර වැදිමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි සිව්දරු මවක වන එනෝෂා හර්ෂණී සහ…
එළවළු මිල ගණන් පහළට
එළවළු තොග මිල ගණන් පහළ ගොස් ඇති බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ තොග වෙළදුන් පවසනවා. ඒ අනුව මාළු මිරිස්, අමු මිරිස්, බෝංචි සහ තක්කාලි…
ජනපති සහ ලංකා විදුලිබල මණ්ඩල නිලධාරින් අතර සාකච්ඡා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් අතර ද ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡා පැවැත්වුණා. එහිදි බලශක්ති ක්ෂේත්රයේ ඉදිි වැඩපිළිවෙළ පිළිබඳව දීර්ඝ ලෙස…
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම පිළිබදව ජනපතිගෙන් සිහිකැදවීම්
අයකරගත යුතු සම්පූර්ණ බදු ආදායම අය කර ගැනීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ,…
අග්‍රාමාත්‍යවරියගේ නිර්දේශයෙන් වික්‍රමාරච්චි වෛද්‍ය විශ්වවිද්‍යාලයට විශේෂඥ කමිටුවක්
ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ වත්මන් අධ්‍යයන සහ සුබසාධන ගැටලු විසඳීම සදහා පස් දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය…
වැඩිහිටියන් සහ ළමුන් අතර මහා අන්ත්‍ර පිළිකා ඉහළට
කුඩා දරුවන් සහ වැඩිහිටි පිරිස් අතර මහා අන්ත්‍ර සහ ගුද මාර්ග පිළිකා වැළදීමේ ප්‍රවණතාවය ඉහළ මට්ටමක පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ශ්‍රීනි…
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය කිහිපයක් අවලංගුයි
උතුරු දුම්රිය මාර්ගයේ වැල්ලව සහ ගනේවත්ත අතර දුම්රිය මාර්ගයේ පාලමක අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය කටයුතු…
යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය අත්අඩංගුවට
යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණියක වන ඩේසි වික්‍රමසිංහ යන අයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මුදල් විශුද්ධිකරණය සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා අද…
පොල්තෙල් ජාවාරමක් පිළිබදව හෙළිදරව්වක්
වෙළෙඳපොළේ සුදු පොල්තෙල් ලෙස අලෙවියට ඇත්තේ විදෙස් රටවල්වල හෝටල් තුළ ආහාර බැදීමෙන් පසු ඉවත් කරන තෙල් බව රුහුණු විශ්වවිද්‍යාලයේ ආහාර හා තාක්ෂණ පීඨයේ මහාචාර්ය නිලන්ත…
හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් කපුගමින් සොයා ගැනේ
හිමිකරුවෙකු නොමැති මෝටර් රථයක් කපුගම මධ්‍යම කුරුඳුවත්ත පාරේ වෙන්දේසි ඉඩමක කැලෑ රොදක සඟවා තිබියදී සොයා ගත් බව ගන්දර පොලිසිය පවසනවා. ගන්දර පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයට…
ඉන්දීය අගමැති මෙරට සංචාරයක
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී එළැඹෙන අප්‍රේල් මාසයේදී මෙරට සංචාරයක නිරත වීමට සූදානමින් සිටින බව ආරංචි මාර්ග වාර්තා කරනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගිය වසරේදී…
T20 World Cup 2026
තව කියවන්නවිස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ B, D සහ A කාණ්ඩ තුනේ තරග තුනක් අද…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නැමීබියාව අතර පැවැති තරගයෙන් ලකුණු 93ක ජයක්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය ශ්‍රී ලංකාව සහ නේපාලය අතර අද(12)…
විස්සයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(11) දිනයේදී ද පැවැත්වෙනවා. ඒ D, B…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10 වන තරගය අද පවැත්වුණේ නැමිබියාව සහ නෙදර්ලන්තය අතරයි.…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(09) පැවැත්වෙනවා. සී, බී සහ ඩී…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ B, D සහ A කාණ්ඩ තුනේ තරග තුනක් අද (13) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව තරගාවලියේ 19 වන…
නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නැමීබියාව අතර පැවැති තරගයෙන්…
ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය ශ්‍රී ලංකාව සහ…
අදත් තවත් තරග තුනක්
විස්සයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(11) දිනයේදී ද පැවැත්වෙනවා.…
යුපුන්ට ඩොලර් ලක්ෂයක් – Video
නිකලස් පූරාන් නායකත්වයෙන් ඉල්ලා අස් වෙයි
ඊයේ පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ජය එංගලන්ත කණ්ඩායමට
ඇතැම් ක්‍රීඩා බලධාරීන්ගෙන් එල්ල වන චෝදනා පිළිබඳ ජනාධිපති දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සූදානමක්
ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පතල් කම්කරුවන් 18 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අනතුරින් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවද එම මාධ්‍ය වාර්තා කලා. පිපිරීමෙන් පසු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු පතල තුළ සිරවී ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් ගලවා ගැනීම සඳහා…
රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි
ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි
ප්‍රංශයේ පිහි ඇනුම ත්‍රස්තවාදී ක්‍රියාවක් – ජනපති මැක්රෝන් කියයි
ඇමෙරිකාවෙන් අනවසර සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම ඇරඹෙයි
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…











































