ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,511 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම කාල සීමාව තුළ ඩෙංගු මරණ 61ක් ද වාර්තා වී ඇති බවයි එම ඒකකය ප්‍රකාශ කළේ. මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක්…

රාජ්‍ය ව්‍යාපාර සඳහා පොදු නීති රාමුවක් ඇතුළත් කෙටුම්පතක්
රාජ්‍ය ව්‍යාපාර සඳහා පොදු නීති රාමුවක් ඇතුළත් කෙටුම්පතක් සකස් කිරීම ආරම්භ කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. මුදල් නියෝජ්‍ය අමාත්‍යය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන්…
වාහන අපනයනයෙන් බිලියන 136 ආදායමක්
වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කරනු ලබන රුපියල් බිලියන 450 ක ආදායම වසර අවසානය වන විට ලබා ගැනීමේ හැකියාවක් පවතින බව මහා භාණ්ඩාගාර නිලධාරින් පවසනවා. රජයේ…
කොළඹ සිට කටුනායක ගුවන්තොටුපල දක්වා නව බස් රථ සේවයක්
කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පෞද්ගලික බස් රථ සේවයක් අරම්භ කර තිබෙනවා. මින් පෙර ඇවරියවත්ත බස් නැවතුම්පොළින් ගමන් අරඹන ලද මෙම බස් රථ සේවය ඊයේ…
ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානයකට අධි චෝදනා
හිටපු ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචිත්ර සේනානායකට එරෙහිව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙනවා. 2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමිය ලිග් ක්‍රිකට්…
ශ්‍රී ලාංකිකයින් 148ක් ඊශ්‍රායලයට
ශ්‍රී ලාංකිකයින් 148 දෙනකු ඊශ්‍රායලය බලා ඊයේ මෙරටින් පිටත්ව ගිය බව විදේශ සේවා නියුක්ති කාර්යංශය ප්‍රකාශ කරනවා. ඒ ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්රය යටතේ ක්‍රියාත්මක වන රැකියා…
මුදල් වංචාකළ චීන කතක් අත්අඩංගුවට
චීන ජාතික කාන්තාවක් කොළඹ වංචා විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මුදල් වංචා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්. ඔස්ට්‍රේලියාවට සංචාර වීසා ලබාදෙන පව පවසා රුපියල්…
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් අදත්(05) වර්ජනයක
දිවයින පුරා සියලු රෝහල්වල අද (05) යළි වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූර්ක වෛද්‍ය වෘත්තීයවේදීන් පවසනවා. සිය ගැටලුවලට මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විසඳුම් ලබානොදීම…
ශෂීන්ද්‍ර රාජපක්ෂත් අල්ලස් කොමිසමට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණ තිබෙනවා. ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහායි.
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා. පානදුර සහ එගොඩඋයන අතර දුම්රිය මාර්ගයට අද (05) උදෑසන හානි සිදුවීම හේතුවෙන් මුහුදුබඩ…
ජගත් පරිසර දිනය අදයි
ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා. මෙවර ජගත් පරිසර දින ජාතික සැමරුම් උත්සවය කෑගල්ල නිදහස් මාවත පරිශ්‍රයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඒ…
අද කාලගුණය
අදත් (05) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවල බවයි…
දයාසිරි ජයසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා ග ජනධිපති අරමුදලෙන් මුදල් ලබාගැනීම හා කතාබහට ලක්ව තිබෙන බහලුම්…
වාහන ආනයනයෙන් රුපියල් බිලියන 136ක ආදායමක්
වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කළ රුපියල් බිලියන 450ක ආදායම වසර අවසානය වනවිට ළඟා කරගත හැකි වනු ඇතැයි මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
තෙවැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ඊයේ පැවති බොක්සිං තරගයකින් ශ්‍රි ලංකාවට ජය හිමිව තිබෙනවා. ඒ කිලෝග්‍රෑම් 60 ලයිට් වේට් බර පන්තියෙන් තරග කළ රවිඳු…
ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම අවලංගු කිරිමට කටයුතු…
2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද
2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද…
ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්
2027 වසරේ පැවැත්වීමට නියමිත අයි සී සී ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා…
සුපිරි හය දෙනාගේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන දෙවන තරගය අද
2022 වසරේ ICC පන්දුවාර 20 කණ්ඩායම නම් කෙරේ
නවසීලන්ත කණ්ඩායමට ICC ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය අහිමි වෙයි
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ජාත්‍යන්තරයෙන් තහනමක්
ඉරාන – ඕමාන සාකච්ඡාවල ප්‍රගතියක්
හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඕමානය සමඟ පැවති සාකච්ඡාවල ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව ඉරානය පවසනවා. දෙරටේ විදේශ නියෝජ්‍ය අමාත්‍යවරුන් විසින් පසුගිය දිනවල ටෙහෙරානයේදී එම සාකච්ඡා පවත්වා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව රාජ්‍යන් දෙකේ ස්වෛරී අයිතිවාසිකම්වලට ගරු කරමින් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිතව නැව් ගමනාගමනය සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබුණා.
ජර්මනියේ බිහිසුණු අනතුරක්
සෞදි අරාබියට මිසයිල ප්‍රහාර
ඕස්ටේ්රලියාවේ ප්‍රබල භූ කම්පනයක්
ඉන්දියාවෙන් පාකිස්ථානයට නෙදර්ලන්තයේ දී රතු එළියක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…














































