ඩෙංගු රෝගීන් 81,000 ඉක්මවයි
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,511 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම කාල සීමාව තුළ ඩෙංගු මරණ 61ක් ද වාර්තා වී ඇති බවයි එම ඒකකය ප්‍රකාශ කළේ. මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක්…

හෙට සිට කාලගුණය වෙනස් වෙයි.
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං හෙට (10) සිට බලාපොරොත්තු විය…
පශු වෛද්‍ය වර්ජනය ඇරඹෙයි.
රජයේ පශු වෛද්‍යවරුන් සඳහාම වෙන් වු සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කර තිබියදීත් එය ක්‍රියාත්මක නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය…
උතුරු මැදට අපරාධ විමර්ශන කොට්ඨාසයක්
උතුරු මැද පලාත වෙනුවෙන් අපරාධ විමර්ශන කොට්ඨාසයක් අනුරාධපුර පොලිස් ස්ථානය තුළ අද (08) දින විවෘත කර තිබෙනවා. ඒ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු භාර අමාත්‍ය…
බස් රථයේ අනඟ රැඟුම් පෑ දෙන්නාට ලැබුණු දඬුවම
නාවලපිටියේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් තුළදී කාන්තාවන් කිහිප දෙනෙකුට හිරහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.…
බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවන දිනයටත් අද(08) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව වාර්තා වනවා. ඒ ජනාධිපති පොදු සමාව යටතේ මූල්‍ය වංචාවකට සම්බන්ධ අනුරාධපුර බන්ධනාගාරයේ…
PHOTOS: ටී 56 අවි දෙකක් සහ උණ්ඩ 450ක් සොයා ගැනේ
වවුනියාව, රම්බකුලම ප්ර දේශයේ ගෙවත්තක වළක් හාරන අවස්ථාවේ අදාළ වළ තුළ තිබි දිරාගිය ටි 56 ගිනි අවි දෙකක් හා ටි 56 පතුරම් 450 ක් අද(08)…
ජනපති විවෘත කළ කාගම හිමියන්ගේ පන්සලේ ධාතු මන්දිරිය හොරු බිඳියි
ගල්කිරියාගම ප්‍රදේශයේ විහාරස්ථානයකට අයත් අභීනවයෙන් ඉදිකළ තෙමහල් ධාතු මංදිරය බිඳ එහි වැඩසිටි කරඬූන් වහන්සේ තුළ තැන්පත් කර තිබූ මැණීක් ගල් රැසක් හා මුදල් සොරකම් කර…
බඳින තුවක්කුවක් පත්තු වී කාන්තාවක් මරුට
එප්පාල, රොටවැව, තේක්ක රක්ෂිතයේදී බඳින තුවක්කුවක් පත්තුවිමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා. කරපිංචා දළු කැඩීමට අද(08) පස්වරුවේ ගිය කාන්තාවක් එලෙස බඳින තුවක්කුවක් පත්තුවීමෙන් තුවාල ලබා එප්පාවල රෝහල…
අපේ සහය නැතිව නුවරඑළියේ කාටවත් බලය පිහිටුවන්න බෑ
ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය නොමැතිව නුවරඑළිය දිස්ත්‍රික්කයේ කිසිදු පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීමට නොහැකි බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන්…
10 වැනිදා සිට වැසි තත්ත්වයේ වෙනසක්
ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං…
අබාධ සහිත පුද්ගලයින්ගේ අයිතීන් වෙනුවෙන් වන සම්මුතියේ 18 සැසිය දා
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අබාධ සහිත පුද්ගලයින්ගේ අයිතීන් වෙනුවෙන් වන සම්මුතියේ සාමාජික රටවල් 18 සැසිය නියෝජනය කිරීම සඳහා අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.…
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත මීළඟ කැබිනට් මණ්ඩලයට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත මීළඟ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ගවලින් වාර්තා වනවා. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි…
කෘෂි අස්වැන්න රැගෙන යන මාර්ග සංවර්ධනය කිරීම ඇරඹෙයි
ගොවි සංවිධාන දහසකට වැඩ දහසක් මුල්කර ගනිමින් ගොවි ජනතාවගේ කෘෂි අස්වැන්න රැගෙන යන මාර්ග සංවර්ධනය කිරීම පොළොන්නරුවෙන් ආරම්භ කෙරුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහවැලි බී කලාපයට අයත්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
LPL තරඟාවලියේ මේ වන විට පැවැත්වූ තරඟවලට අදාළව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා. ඔවුන් තරඟ 6 කට මුහුණ දී…
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
තෙවැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ඊයේ පැවති බොක්සිං තරගයකින් ශ්‍රි ලංකාවට ජය…
ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම අවලංගු කිරිමට කටයුතු…
2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද
2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද…
අද ආරම්භ කිරීමට නියමිත T20 කාන්තා ක්‍රිකට් තරගාවලිය
පැවැත්වීමට නියමිත ශ්‍රි ලංකා – නවසීලන්ත ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගය
ශ්‍රී ලංකාවට එරෙහි පුහුණු තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ජය
ක්‍රීඩාවේ නිරත පාසල් දරුවන්ට උසස් අධ්‍යාපනයට ලකුණු ක්‍රමයක්
ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
ප්‍රංශයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ලැව්ගිනි බෝර්දෝ නගරයට ආසන්න වීමත් සමග ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආරක්ෂිත ස්ථාන වෙත යැවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ප්‍රංශයේ ඓතිහාසික බෝර්දෝ නගරයෙන් පිටත ප්‍රදේශ කරා මේ වනවිට ලැව්ගිනි වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ප්‍රංශයේ පුද්ගලයින් දෙලක්ෂ විසිදහසකට අධික පිරිසක් මේ වන විට ඉවත්…
කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
කාළගුනයෙන් ඉන්දියාවටත් බලපෑම් – මුම්බායි ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 81 ක් ජිවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…














































