තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, එම මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 දක්වා වැඩි වන අතර, මුහුදු ප්‍රදේශ විටින් විට…

රන්බඩු කොල්ලකෑ පෙම්වතා අත්අඩංගුවට – පෙම්වතියට 70 යි.
හැත්තෑ හැවිරිදි එක් දරු මවක සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිය 30 හැවිරිදි පෙම්වතකු ඇය සතු රු.160,000ක් වටිනා ස්වර්ණාභරණ රන් පෙන්ඩනයක් සහිත මාලයක් සහ අත් පළඳනාවක්…
බ්‍රිතාන්‍යයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්
මහා බ්‍රිතාන්‍යය වෙනුවෙන් ශ්‍රී ලංකාව පත්කරන ලද නව මහ කොමසාරිස් නිමල් සේනාධීර මහතා සිය රාජකාරි ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ උසස් නිලධාරියෙකු වන…
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි.
පාර්ලිමේන්තු කටයුතු අද පෙරවරුවේ ආරම්භ වුනා. ඒ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන්
බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි
බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. පාරිභෝගිකයින් විසින් අන්තනෝමතික ලෙස බූලි සහ බැරල්වලට…
හිටපු අමාත්‍ය කෙහෙළිය අල්ලස් කොමිසමට
ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද උදෑසන අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබෙනවා.
රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුරක්
රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේ බස් රථයක් සහ බහාලුම් රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. අනතුර අද උදැසන සිදුව තිබෙනවා. මේ හේතුවෙන්…
වැඩි මිලට ඖෂධ අලෙවි කළ විශේෂඥ වෛද්‍යවරියක ඇතුළු තිදෙනෙකු රිමාන්ඩ්
තුන්වන පාර්ශ්වයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ඇතුළු සැකකරුවන් තිදෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ…
පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක හතරකට අදත් වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අදත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
දරුවෙකු ඝාතනය කරන බව පවසා කෝටියක කප්පම් ඉල්ලු දෙදෙනෙකු පොලිස් දැලේ
රුපියල් කෝටියක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ විස්සක මුදලක් කප්පම් වශයෙන් බලෙන් ලබා ගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මීගමුව කොට්ඨාස අපරාධ…
ටෙහෙරාන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉවත් කෙරේ
ඊශ්‍රායලය සහ ඉරානය අතර වර්තමානයේ ඇති වී තිබෙන තත්ත්වය මත ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් මේ වන විට ක්‍රියාත්මක මට්ටමේ නොමැති බව ඊශ්‍රායලයේ පිහිටි ජනගහණ හා…
පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම ජූලි 23 දා
හිටපු අමාත්‍යවරයෙකු වන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන ජූලි මස 23 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම…
කොළඹ මහනගර සභාව ඉදිරිපිට එක්සත් ලක්වනිතා පෙරමුණ ඇතුළු කාන්තාවන් අද විරෝධතාවක
කොළඹ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී උළුවටුගේ සඳමාලි මහත්මියට ජාතික ජනබලවේග ආණ්ඩුව විසින් සිදු කළ මැර ප්‍රහාරයට විරෝධය පල කරමින් විරෝධතාවක් පවත්වන බව එක්සත්…
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන්
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ආරක්ෂක අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී රැස්ව තිබෙනවා. මේ සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
ස්කොට්ලන්තයේ ග්ලැස්ගොව් නුවර පැවති 2026 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ඊයේ නිල වශයෙන් අවසන් වුනා. ඒ අනුව එහි සමාප්ති උළෙලේදී මීළග පොදු රාජ්‍ය මණ්ඩල…
ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්
ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියේ අවසාන කණ්ඩායම්4 ට සුදුසුකම් ලබාගැනීමට සමත්…
නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට
විදෙස්ගතව සැඟව සිටින ‘සැන්ඩෝ‘ නම් අපරාධකරුගේ පියා නිසල අරණ සුසාන භුමියේදී වෙඩි…
හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අද පැවති අවසන් තරගයේ…
ඕස්ට්‍රේලියා – ඉන්දීය සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද
නවසීලන්ත ක්‍රිකට් ආයතනයෙන් විශේෂ ජර්සි වෙන්දේසියක්
ඉන්දීය කොදෙව් – දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද
නිශාන්ට ටෙස්ට් වරම් දිනා ගැනීමට ඇති අවස්ථාව සීමිත බව නායක දිමුත් පවසයි
සාකච්ඡා සම්බන්ධයෙන් ඉරානයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
අමෙරිකාව සමගින් ඇති සාකච්ඡා සම්බන්ධයෙන් ඉරානය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ ඉරානය සමග සාකච්ඡා නැවත ආරම්භ කළ බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති පසුබිමකයි. තමන් සාකච්ඡාවල නිරතව සිටින්නේ අමෙරිකාව සමග නොව ඕමානය සමග බවට ඉරානය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ඒ වාණිජ නැව්ගත කිරීම් නැවත ආරම්භ කිරීමට ඉඩ සැලසීම…
යුරෝපයේ ලැව් ගිනි ඉහළට
ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්
ඉන්දීය මනිපූර් ප්‍රාන්තයේ ප්‍රචණ්ඩත්වයෙන් අන්තර්ජාල සේවාත් අත්හිටුවයි
නේපාලය තුළ පළමු වරට මව්කිරි බැංකුවක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































