හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අද පැවති අවසන් තරගයේ දී රුමේෂ් තරංග රන් පදක්කම හිමිකරගත්තා. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ස්කොට්ලන්තයේදීයි. මීටර් 89 යි දශම 7යි 5ක දුරක් හෙල්ල විසි කරමින් රුමේෂ් තරංග සිය දක්ෂතාවය විදහා දැක්වීමට සමත් වුනා. එමෙන්ම මෙම…

අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වසර 20ක බරපතල වැඩ සහිත සිරදඬුවමකට යටත් කරන ලද හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ…
සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි
හැටන් සිංගිමලේ රක්ෂිත කැලෑවට යම් යම් පිරිස් විසින් සිදු කරනු ලබන ගිනි තැබීම් හේතුවෙන් එම කැලෑවේ අක්කර ගණනාවක් විනාශයට පත්ව ඇති අතර එම තත්ත්වයන් මත…
ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යකර සිටි සැකකරුවෙක් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ පසුගිය…
උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
උතුරු පළාතේත් ත්‍රීකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පසුව…
නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
කයිට්ස්, නාගදීප ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ කයිට්ස් පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ප්‍රදේශයේ නිවසක තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකුගේ දේහයක් සොයා…
මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි
සිරගතව සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලීන් ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් ඔවුන් වෙත ලබාදුන් දඬුවම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් පිළිබඳ විභාගය හෙට(10)…
පාරේ වැඩ දාපු සැකකරුවන් අත්අඩංගුවට
සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන වීඩියෝවකට අදාළව සැකකරුවෙකු නවගත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. තරුණයින් දෙදෙනෙකු මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට බාධාවන ආකාරයෙන් අපරීක්‍ෂාකාරී ලෙස යතුරු…
කුෂ් මත්ද්‍රව්‍ය සමග ඉන්දියානුවෙක් අත්අඩංගුවට
කුෂ් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගුවන්තොටුපල ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(08) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පැමිණීමේ…
සැකකරුවන් දෙදෙනෙකුගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි
අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් දෙදෙනෙකුගෙන් අපරාධ රැසක් සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ කොට්ඨාසය සමත්ව තිබෙනවා. මාර්තු මස 02 වනදා…
එන්සාල් සහ විදේශීය මත්පැන් සමග විදේශිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට
එන්සාල් සහ විදේශීය මත්පැන් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශිකයන් දෙදෙනෙක් ගුවන් තොටුපල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ(08) රාත්‍රී කාලයේ කටුනායක බණ්ඩාරනායක…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක ඇති විය හැකි වැසි හෝ ගිගුරුම් සහිත වැසි හැරුණු විට දිවයිනේ ප්‍රධාන වශයෙන්…
දරුවෙක් අනාරක්ෂිත වගා ළිඳකට බිලි
පොල්පිතිගම, කිරිබමුණේගම යාය ප්‍රදේශයේදී දරුවෙක් දියේ ගිලී මියගොස් තිබෙනවා. පොලිසිය කියා සිටියේ ප්‍රදේශයේ වගා ළිඳකට වැටී දරුවෙකු මියගොස් ඇති බවට පොලිසිය ලද තොරතුරු මත විමර්ශන…
රිවෝල්වර් අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
රිවෝල්වර් අවියක් සමග සැකකරුවෙක් කඩුවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(08) දින දහවල් කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේදී කඩුවෙල පොලිසියේ නිලධාරීන්ට පිරිසක් සිදු කරන…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අද පැවති අවසන් තරගයේ දී රුමේෂ් තරංග රන් පදක්කම හිමිකරගත්තා. මෙවර පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ…
ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
LPL තරඟාවලියේ මේ වන විට පැවැත්වූ තරඟවලට අදාළව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ…
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්
තෙවැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ඊයේ පැවති බොක්සිං තරගයකින් ශ්‍රි ලංකාවට ජය…
ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග ගිවිසුම අවලංගු කිරිමට කටයුතු…
ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්
පාකිස්ථානයට ලකුණු 212 ඉලක්කයක්
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම කණ්ඩායමේම රඳවා ගනියි
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවසන් එක් දින තරගය අද පස්වරුවේ
මොරෝක්කොවෙන් පැමිණි සංක්‍රමණිකයින් රැසක් ස්පාඤ්ඤයෙන් පිටව යයි
මොරොක්කෝවේ සිට ස්පාඤ්ඤයේ – සේයුටා වෙත කඩා වැදුණු සංක්‍රමණිකයන් හැට දහසෙන් , පනස් දහසක් පමණ මේ වනවිට සිය කැමැත්තෙන් යළි මොරොක්කෝව බලා පිටත්ව යාම ආරම්භ කර තිබෙනවා . විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම පිරිස ස්පාඤ්ඤයට ඇතුළු වීමේදී දියේ ගිලී සහ තෙරපීම හේතුවෙන් 57 දෙනෙකු මිය ගොස් ඇති බවයි. මේ සම්බන්ධයෙන් ස්පාඤ්ඤ අගමැති මිනිස් ජාවාරම්කාර කල්ලි…
ඇල්ජීරියාවේ බස් රථ අනතුරකින් 25 ක් මරුට
ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
ලෝක සෞඛ්‍ය සංවිධානය ඉබෝලා ප්‍රතිකාර අත්හදා බැලීම් ආරම්භ කරයි.
ඉන්දියාව සහ ජපානය අතර බලශක්ති එකගතාවක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…














































