Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගජමුතු ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-09

    විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,000 ඉක්මවයි

    2026-08-09

    ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

    2026-08-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගජමුතු ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට
    • විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,000 ඉක්මවයි
    • ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ
    • මොජ්තාබා කමේනිගේ විඩියෝවක් නිකුත් වෙයි
    • බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට
    • දිවයින පුරා ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක
    • ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි
    • තල් කර්මාන්තයට නව මුහුණුවරක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි

    සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-03-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් සිංගිමලේ රක්ෂිත කැලෑවට යම් යම් පිරිස් විසින් සිදු කරනු ලබන ගිනි තැබීම් හේතුවෙන් එම කැලෑවේ අක්කර ගණනාවක් විනාශයට පත්ව ඇති අතර එම තත්ත්වයන් මත දැඩි පරිසර විනාශයක් සිදුවන්නා මෙන්ම දැඩි ජල හිඟයක් ඇතිවීමේ අවදානමක්ද හටගෙන ඇති බව වාර්තා වනවා.

    මධ්‍යම කඳුකරය තුළ මේ දිනවල පවතින දැඩි නියඟය හේතුවෙන් පවතින සුළං තත්ත්වයන් හේතුවෙන් මෙහි සිදු කරනු ලබන කුඩා ගිනි දැල්වීමක් වුවද එම ප්‍රදේශය පුරා ක්ෂණිකව පැතිර යාමත් සමග එහි විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
    මෙම සිංගිමලේ රක්ෂිත කැලෑව තුළ පවතින ජලාශයේ ජලය ජල සම්පාදන මණ්ඩලය විසින් ලබාගෙන හැටන් ප්‍රදේශයේ ජනතාවට බෙදාදීමට පියවර ගන්නා අතර මෙසේ මෙම කැලෑවට වරින්වර ගිනි තැබීම හේතුවේන එහි ජල ධාරිතාව සිඳී යාමත් සමග හැටන් ප්‍රදේශයේ ජනතාවට ජලය බෙදාහැරීම සීමා කිරීමට ජල සම්පාදන මණ්ඩලයේ හැටන් කාර්යාලයට සිදුව තිබෙනවා.

    සෑම වර්ෂයකම වියළි කාලගුණික තත්ත්වයන් පවතින කාලයන්හිදී මෙලෙස මෙම රක්ෂිතයට ගිනි තැබීම් සිදු කරන බවත් මෙලෙස කැලෑ ගිනි තබන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට අදාළ බලධාරීන් විසින් පියවර ගත යුතු බවද මෙම ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනවා.

    පෙර පුව​තජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
    ඊළඟ පුව​ත අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !

    සබැ​ඳි පුවත්

    ගජමුතු ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට

    විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,000 ඉක්මවයි

    ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

    බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට

    දිවයින පුරා ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගජමුතු ළඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-09

    විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,000 ඉක්මවයි

    2026-08-09

    ලැව්ගිනි හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්තයකට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

    2026-08-09

    බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් සිව් දෙනෙකු ජිවිතක්ෂයට

    2026-08-09
    ක්‍රීඩා පුවත්

    ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි

    2026-08-09

    LPL අවසන් සටන අද

    2026-08-08

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group