Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
    • වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි
    • ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
    • ගෑස් මිල පහතට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි
    • විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලෝක සෞඛ්‍ය සංවිධානය ඉබෝලා ප්‍රතිකාර අත්හදා බැලීම් ආරම්භ කරයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය ඉබෝලා ප්‍රතිකාර අත්හදා බැලීම් ආරම්භ කරයි.

    2026-07-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉබෝලා වෛරසය සඳහා වන ප්‍රතිකාර අත්හදා බැලීම ආරම්භ කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. එම ප්‍රතිකාර ආරම්භ කර ඇත්තේ කොංගෝ රාජ්‍යයේ දී බවයි එම සංවිධානය පවසන්නේ. දැනට කොංගෝ රාජ්‍ය තුළ ඉබෝලා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යන අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා මෙලෙස ප්‍රතිකාර අත්හදා බැලීම ආරම්භ කර තිබෙනවා. මෙම අත්හදා බැලීම් සඳහා කොංගෝ රාජ්‍යයේ ඉබෝලා වෛරසය ආසාදිතයෙකු යොදාගත් බවයි වාර්තා වන්නේ. මේ වන විට කොංගෝ රාජ්‍යයෙන් පමණක් ඉබෝලා වෛරස ආසාදිතයින් 1400 කට අධික සංඛ්‍යාවක් හමුවී තිබෙනවා.එසේම, මරණ සංඛ්‍යාව 438 ක් වාර්තා වනවා.

    ආශ්‍රීත පුවත්:  වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට
    death Ebola Virus Kongo World Health Organization
    පෙර පුව​තගෑස් මිල අඩු වීමට සමගාමීව ආපනශාලා ආහාර මිලත් පහලට
    ඊළඟ පුව​ත වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    ගෑස් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    2026-09-05
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group