මෙන්න මේ ප්‍රදේශවල ඉන්නවා නම් මේ නිවේදනය ඔබ වෙනුවෙන්මයි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව කියා සිටියේ අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි. මධ්‍යම කඳුකරයේ…

මගියෙක් යටකර පලාගිය යතුරුපැදිකරුවෙක් සොයා මෙහෙයුමක්
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය උමං මාර්ගයේ සුදු ඉර මත ගමන් ගත් මගියෙකු අනතුරට ලක් කර පලා ගිය යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීමට නානුඔය පොලිසිය අංශ කිහිපයක්…
දින 10 වසා දැමූ නෝර්ටන්බි්‍රජ් මාර්ගය යථා තත්ත්වයට
ගිනිගත්හේන නෝර්ටන්බි්‍රජ් මාර්ගයේ ගමනාගමන කටයුතු අද(24) දින සිට යථා තත්ත්වය් පත් කළ බව නෝර්වුඩ් මාර්ග සංවර්ධන කාර්යාලයේ නිලධාරියෙක් කියා සිටියා. එම මාර්ගයේ ලොනැක් අට්ලිස් ප්‍රදේශයේ…
පොහොර තොග සඟවන වෙළදුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග
පොහොර තොග සඟවන වෙළදුන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. යළ කන්නයට ප්‍රමාණවත් පොහොර තොග මෙරට ඇති බවයි ඒ…
විද්‍යුත් විකාශකයින්ගේ සමුළුව හෙට කොළඹ දී
විද්‍යුත් විකාශකයින්ගේ සමුළුව හෙට කොළඹ දී පැවැත්වෙනවා. විකාශකයින්ගේ සංගමය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්වයි මෙම සමුළුව සංවිධානය කර ඇත්තේ. විද්‍යුත් විකාශනයේ වර්තමාන අභියෝග සහ…
බෙන්තොට ප්‍රදේශීය සභාවේ බලය සජබට.
බෙන්තොට ප්‍රදේශීය සභාවේ මංගල සැසිවාරය පැවැති අද(24) දින එහි සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේ දී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ලසන්ත…
හිටපු නගරාධිපතිවරයකුගේ පුත්‍රයෙක් අත්අඩංගුවට
කැස්බෑව නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකුගේ පුතෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසනවා. ඒ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් හා ව්‍යාජ හැදුනුම්පතක් සන්තකයේ තබාගැනීම…
කටාර් හි සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්
කටාර් හි සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගෘහස්ථව හා සුපරීක්ෂාකාරීව සිටින ලෙසයි එම නිවේදනයේ සදහන් කර…
අලි මිනිස් ගැටුම පාලනයට ග්‍රාමාරක්ෂක භටයින්
අලි මිනිස් ගැටුම පාලනය කිරිම සදහා ග්‍රාමාරක්ෂක භටයින් බදවා ගැනිමට තීරණය කර තිබෙනවා. පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සදහන් කළේ මේ පිළිබදව ජනාධිපතිවරයා සමග…
ඊශ්‍රායලයට යාමට සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්
මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඊශ්‍රායලයට නියමිත දින පැමිණීමට නොහැකි වූ විදේශිකයින්ගේ RE-ENTY වීසා කාලය දීර්ඝ කිරීමට PIBA ආයතනය කටයුතු කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා…
අලෙවිය තහනම් පලිබෝධනාශක තොගයක් සමග අයෙක් අත්අඩංගුවට
මෙරට අලෙවිය තහනම් කරන ලද පලිබෝධනාශක පැකට් සහ දියර බෝතල් රැසක් සමගින් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගම්පොල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක්…
රන් මිළ පහතට
මෙරට රත්‍රං මිල පසුගිය සති දෙකට සාපේක්ෂව සුළු වශයෙන් පහත වැටී ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා. පසුගිය ජූනි 13 වන දිනයේ දී “කැරට් 22″…
කටාර්හි සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්
රජය සහ තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද උපදෙස් හොඳින් පිළිපදින ලෙස කටාර්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරනවා. කටාර්හි සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ගෘහස්ථව…
බොරතෙල් මිල පහළට
හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීමට ඉරානය උත්හාස කරමින් සිටින පසුබිමක මැදපෙරදිග මතුව ඇති අස්ථාරවත්වය හමුවේ ඊයේ (23) ගෝලීය ඉන්ධන මිල ඉහළ ගොස් තිබුණා. ඒ අනුව, සියයට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි
ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා. විස්සයි විස්ස තරග තරගාවලිය තරග තුනක් ඇතුළත් වන අතර තරගාවලිය…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස්…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අවසන් පුර්ව තරගය අද
යුපුන් අබේකෝන් සැවෝනාහි තරගයෙන් දෙවැනිස්ථානයට
මුම්බායට ජය – ලක්නව් කණ්ඩායම ඉවතට
යුපුන් අබේකෝන් මීටර් 100 අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර
යුක්රේනයට දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































