කොළඹ හා ඒ ආශ්රිත ප්‍රදේශ රැසකට හෙට දින ජල කප්පාදුවක්
කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට හෙට පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට මෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, රාජගිරිය,…

ලංවිම සේවකයන්ට විශේෂ දැනුම්දීමක්
ස්වෙච්ඡා විශ්‍රාම යෑමේ යෝජනා ක්‍රමය යටතේ අයදුම්පත් ඉදිරිපත් කළ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට අවශ්‍ය නම් එළැඹෙන 30 වනදාට හෝ ඊට පෙර නැවත එම අයදුම්පත් ඉවත්…
බලපත්‍රයක් නොමැතිව වල්ලපට්ටා ප්‍රවාහනය කළ හතරක් අත්අඩංගුවට
බලපත්‍රයක් නොමැතිව ත්‍රීරෝද රථ දෙකකින් වල්ලපට්ටා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙක් ඊයේ(29) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් නෝර්ටන්බි්‍රජ් ප්‍රදේහයේ පෞද්ගලික ඉඩම්වල වැවී ඇති වල්ලපට්ටා…
යතුරුපැදියෙන් ගිය ඇතිමලේ වැවිලි සමාගමේ නිලධාරිනිය ටිපර් රියට බිලි
ඇතිමලේ වැවිලි සමාගමේ විධායක නිලධාරිනියක් ස්කූටර් යතුරුපැදියකින් යමින් සිටියදී ටිපර් රථයක ගැටී බරපතළ තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (27) මියගොස්…
මාරාන්තික උපවාසයේ නිරත උපවාසකරුවන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයේ නිරත වන ලංකා පාසල් සංවර්ධන නිලධාරීන් සමග සාකච්ඡාවක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබෙනවා. ජනාධිපති මහජන සම්බන්ධතා…
ඔඩ්ඩිසුඩාන් සහ රාජාංගණයේ සැක කටයුතු මරණ දෙකක් පොලීසියෙන් විමර්ශන
ඔඩ්ඩිසුඩාන් සහ රාජාංගණය පොලිස් වසම්වල පෙරේදා (27) සැක කටයුතු මරණ දෙකක් සිදුව ඇති බව පොලීසිය පවසයි. රාත්‍රී ඔඩ්ඩිසුඩාන්, කරඩිපිලව් ප්‍රදේශයේ අතුරු මාර්ගයක පුද්ගලයකු පාපැදිය සමඟ…
විදේශ රටක සිට ක්‍රියාත්මක කරන මහා පරිමාණ මිනිස් වෙළඳාමක තොරතුරු හෙළිවෙයි
මෝල්ඩාවේ රැකියා ලබාදෙන බව පවසා විදේශ රටක සිටින ලාංකිකයෙකු විසින් සිදු තම කාර්යාංශයට තොරතුරු වාර්තා වී ඇතැයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. “ඩුබායි…
පොලිස් නිළධාරීන් 32,000ක අඩුවක්
ශ්‍රී ලංකා පොලිස් සේවයේ නිලධාරින් 32,000 කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය ප්‍රමාණයට අඩුවෙන් අද වනවිට රාජකාරී සිදුකරන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා. පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ…
විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වර්ජනය යළි කල් දමයි
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අද දිනයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ දීප ව්‍යාප්ත අඛණ්ඩ වර්ජනය ලබන සදුදා දක්වා යළි කල් දමා තිබෙනවා. එහි සභාපති…
වතු සේවක දෛනික වැටුප් වැඩිකිරීමේ ගිවිසුමට අත්සන් තැබෙයි
වතු සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 1,750 ක් දක්වා ඉහළ දැමීමට අදාළ ගිවිසුමට ප්‍රාදේශීය වැවිලි සමාගම් සහ රජය අද පෙරවරුවේ අත්සන් තැබුවා. ඒ, වැවිලි සහ ප්‍රජා…
නාවලපිටියේ නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලයි
නාවලපිටිය, නාගස්තැන්න ප්‍රදේශයේ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලා එහි සිටි 47 හැවිරිදි ප්‍රධාන ජාවාරම්කරු ඇතුළු සැකකරුවන් තුන් දෙනෙක් සහ මත්පැන් පෙරීමට…
ලෝක විවාහක රූ රැජින තරගයේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
41 වන ලෝක විවාහක රූ රැජින තරගයේ තෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා නියෝජනය කරමින් ඊට සහභාගි වූ සබීන් යූසෆ් මහත්මිය සමත්ව තිබෙනවා. මෙම තරගාවලියේ…
මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් ඔඩ්ඩුසුඩාන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජනවාරි 27 වන දින රාත්‍රී ඔඩ්ඩුසුඩාන්, කරඩිපිලව් ප්‍රදේශයේ අතුරු මාර්ගයක හිසෙහි ලේ ගලමින් සිටි තුවාලකරුවෙක්…
විදුලි සැරට ජීවිත දෙකක් බිලි
කරදියනාරු, පුලියාවේල් ප්‍රදේශයේදී පුද්ගලයෙකුට සහ කාන්තාවකට විදුලි සැර වැදීම හේතුවෙන් මියගොස් සිටින බවට කරදියනාරු පොලිස් ස්ථානයට ලද පණිවිඩයයක් අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙලෙස මියගොස්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට
කාන්තා 20 යි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට එංගලන්ත කාන්තා කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා. ඒ, තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකානු…
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රියාව පැරදූ ස්පාඤ්ඤයට විශිෂ්ට ජයග්‍රහණයක්
පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 32 වටයේ තරගයක් ලෙස අද පැවැති තීරණාත්මක…
ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි
ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස්…
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරුවෙක්
මැලේසියාව පරදමින් ශ්‍රී ලංකා යෞවනියන්ට විශිෂ්ඨ ජයක්
නැගී එන තරු ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
මධ්‍යම ආසියානු 19න් පහළ කාන්තා වොලිබෝල් තරගාවලිය ඇරඹෙයි
පාකිස්තානයේ බස් රථ අනතුරකින් 40 දෙනෙකු ජිවිතක්ෂයට
පාකිස්තානයේ බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අධිවේගී මාර්ගයක ගමන් කළ මෙම බස් රථය පාෂාණමය මිටියාවතකට පෙරළී ගොස් ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.
එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට
වෙනිසියුලා භූ කම්පනයෙන් දින 8 කට පසු පුද්ගලයෙකු මුදවා ගැනෙයි
ඉන්දියාව ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වෙයි
මුම්බායි හි සිදු වූ බස්රථ අනතුරකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…
















































