Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ජංගම දුරකථන සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-07-18

    මීගමුවේ සිද්ධියෙන් මිය ගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාට උසස් වීම්

    2026-07-18

    කොකේන් සමග ඇන්ගෝලාවේ කාන්තාවක් අත්අඩංගුවට

    2026-07-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ජංගම දුරකථන සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • මීගමුවේ සිද්ධියෙන් මිය ගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාට උසස් වීම්
    • කොකේන් සමග ඇන්ගෝලාවේ කාන්තාවක් අත්අඩංගුවට
    • දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවල අඩුවක්
    • පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට
    • දිවයිනේ ප්‍රදේශ රැසකට වියළි කාළගුණ තත්ත්වයක්
    • පාපන්දු ශූරයින්ට මුදු පිරිනැමීමට තීරණයක්
    • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාස භංගය එළඹෙන සතියේ පාර්ලිමේන්තුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වතු සේවක දෛනික වැටුප් වැඩිකිරීමේ ගිවිසුමට අත්සන් තැබෙයි

    වතු සේවක දෛනික වැටුප් වැඩිකිරීමේ ගිවිසුමට අත්සන් තැබෙයි

    2026-01-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වතු සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 1,750 ක් දක්වා ඉහළ දැමීමට අදාළ ගිවිසුමට ප්‍රාදේශීය වැවිලි සමාගම් සහ රජය අද පෙරවරුවේ අත්සන් තැබුවා.

    ඒ, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේදියි.

    අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, පඩිපාලක සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

    2026 අයවැය යෝජනාව අනුව රුපියල් 1,350 ක් ලෙස ගෙවනු ලබන වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 400 කින් ඉහළ නැංවීමට තීරණය කරනු ලැබුවා.

    මෙම වැඩිවීමෙන් රුපියල් 200 ක් වැවිලි සමාගම් විසින් ද ඉතිරි රුපියල් 200 රජය මඟින් ද ලබා දීමට එකඟ වූ අතර, ඒ අනුව දෛනික වැටුප රුපියල් 1,750 දක්වා ඉහළ ගියා.

    මෙම වැටුප් වැඩිවීම 2026 ජනවාරි පළමුවනදා සිට සිට ක්‍රියාත්මක වනවා.

    පෙර පුව​තඅමෙරිකානු භාණ්ඩාගාරයට එරෙහිව ජනපති ට්‍රම්ප් නඩු මගට
    ඊළඟ පුව​ත විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වර්ජනය යළි කල් දමයි

    සබැ​ඳි පුවත්

    ජංගම දුරකථන සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    මීගමුවේ සිද්ධියෙන් මිය ගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාට උසස් වීම්

    කොකේන් සමග ඇන්ගෝලාවේ කාන්තාවක් අත්අඩංගුවට

    දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවල අඩුවක්

    පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

    දිවයිනේ ප්‍රදේශ රැසකට වියළි කාළගුණ තත්ත්වයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ජංගම දුරකථන සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-07-18

    මීගමුවේ සිද්ධියෙන් මිය ගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාට උසස් වීම්

    2026-07-18

    කොකේන් සමග ඇන්ගෝලාවේ කාන්තාවක් අත්අඩංගුවට

    2026-07-18

    දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවල අඩුවක්

    2026-07-18
    ක්‍රීඩා පුවත්

    පාපන්දු ශූරයින්ට මුදු පිරිනැමීමට තීරණයක්

    2026-07-18

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹෙයි

    2026-07-18

    ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට

    2026-07-15
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group