හික්කඩුවේ වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් අල්ලයි
හික්කඩුව, මලවැන්න වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අදාළ වෙඩි තැබීම සිදු කිරීම සඳහා යොදාගත් බවට සැක කරන ගිනි අවියද සමගින්. කෙසේ වෙතත් වෙඩි තැබීම සිදු කළ වෙඩික්කරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තා වන්නේ. අදාළ වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙක් තුවාල…

මීගමුවෙන් විශේෂ දුම්රියක්
වාර්ෂික පැවැත්වෙන ශුද්ධ වූ මරදමඩු මංගල්‍යය සඳහා කිතුනු බැතිමතුන්ගේ සුවපහසුව වෙනුවෙන් මීගමු කලාපීය අනුනායක සාන්ත කුමාර වැලිවිට පියනමගේ ඉල්ලීමකට අනුව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් දුම්රිය දෙකක්…
මහින්දගේ සුව දුක් බලන්න සීලරතන හිමි යයි !
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුව දුක් විමසීම සදහා අද බත්තරමුල්ලේ සීලරතන හිමියන් විජේරාමයේ පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණියා . හිටපු ජනාධිපතිවරයාගේ සුව දුක් විමසා…
වැලි කේස් එකකට රාජිතට වරෙන්තු…
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළා. අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයක සැකකරුවකු…
පොලිස්පති ධූරය ප්‍රියන්ත වීරසූරියට
මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය දා…
ආයුධ සෙල්ලම් කවදාද නතරවෙන්නේ ? සජිත් ආණ්ඩුවෙන් අහයි !
දිනෙන් දින ඉහල යන වෙඩි තැබීම් අවසන් කිරීමට ආණ්ඩුව වහාම කටයුතු කල යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්…
රථ වාහන ක්ෂේත්රයේ පෙරළියක් !
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා වාහනයක් ගන්නට සිහින දකින්නෝද සමාජයේ සුලභය. සැකවින් පවසතොත් වර්තමාන සමාජයේ…
බස් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී 27ක් රෝහලට
පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය බටු ඔය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා…
මෙරට සංවර්ධනයට කැනඩාවේ සහාය
ධුර කාලය අවසන් කළ කැනඩා මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවුණා. තම ධුර කාලය තුළ කැනඩාවේ මහ කොමසාරිස්වරයා දැක්වූ දායකත්වය අගය…
ප්‍රධානම උල්කාපාත වර්ෂාවක් අද රාත්‍රියේ
මෙම වසරේ දැකගත හැකි ප්‍රධානම උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ සහ හෙට අලුයම් කාලයේ දැගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පවසනවා. පර්සීස් තාරුකාව ආශ්‍රිතව…
දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනට අයවැයෙන් රුපියල් මිලියන 2,000ක්
ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ජාතික මට්ටමේ සංවර්ධන වැඩසටහනක් ලෙස දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 2025 අයවැයෙන් රුපියල් මිලියන 2,000ක ප්‍රතිපාදන වෙන්…
උසස් පෙළට අයදුම් කිරීමට ලබා දී තිබූ කාලය අද මධ්‍යම රාත්‍රී 12 න් අවසන්
2025 අපොස උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාලය අද මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතයි. අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ උසස්…
“හිමිකම “ ජාතික වැඩසටහන හෙට
ඉඩම් හිමිකම් බලපත්‍ර සහ ඔප්පු ලබා දීමේ “හිමිකම “ ජාතික වැඩසටහන හෙට පැවැත්වෙනවා. කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම…
මෙරට ඉන්දීය මහ කොමසාරිස් සහ අගමැති හරිනි අතර හමුවක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි. නායකත්වය සහ සැලසුම් කිරීම සඳහා වන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
ශ්‍රී ලංකාවට කඩුලු පහක ජයක් සමග තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු පහක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූවා. ඒ අනුව…
සිම්බාබ්වේට එරෙහිව පැතුම්ගෙන් ශතකයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන හෙවත් අවසන් එක්දින…
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ අවසන් එක්දින තරගය අද
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන සහ අවසන්…
ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය ආරම්භ කරමින් පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේ…
ඇෆ්ගනිස්තානය තුල චෙස් ක්‍රීඩාව තහනම්
ශ්‍රී ලංකා, ඉන්දියා , දකුණු අප්‍රිකා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ කුසලානය ඉන්දියාවට
ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන රග්බි තරගය අද
ටෙස්ට් පිටියෙන් සමුගැනීමට විරාත් කෝලි තීරණය කරයි
චීන ජනපතිගෙන් යෝජනාවක්
ශැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 25 වන සමුළුව චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. ඒ චීනයේ Tianjin නගරයේ Meijiang සමුළු මධ්‍යස්ථානයේදී. මෙම සමුළුවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ඇතුළු රටවල් රැසක නායකයෝ එක්ව සිටිනවා. ශැංහයි සහයෝගිතා සංවිධානය ලොව විශාලතම කලාපීය සංවිධානයයි. මේ වනවිට රටවල් 26ක් ඊට එක්ව සිටින අතර,…
ඇෆ්ගනිස්ථාන භූ කම්පනයෙන් මිය ගිය පිරිස ඉහළට
ඇෆ්ඝනිස්තානයේ ප්‍රභල භූ කම්පනයක්
ලොව පුරා පානීය ජලය හිග වීමේ අවධානමක්
රුසියාවේ යළිත් භූ කම්පනයක්
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…