Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !

    2026-10-25

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!
    • ශ්‍රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට : ලක්දනවි සමාගමට ජාත්‍යන්තර සම්මාන 5ක් !
    • චාමර සම්පත්ට නඩු 4කට ඇප
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ඔක්තෝබර් 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලොව පුරා පානීය ජලය හිග වීමේ අවධානමක්

    ලොව පුරා පානීය ජලය හිග වීමේ අවධානමක්

    2025-08-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලොව පුරා වියළි භූමි ප්‍රමාණය ඉහළ යාම පානීය ජලය හිග වීමේ අවධානම ඉහළ ගොස් ඇති බව නවතම පර්යේෂන වාර්තාවකින් අණාවරණය කර තිබෙනවා.
    ඇරිසෝනා ප්‍රාන්ත විශ්ව විද්‍යාලය මගින් ඊයේ ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාව වන සයන්ස් ඇඩ්වාන් සගරාවේ මෙම තත්ත්වය අණාවරණය කර තිබුණා.
    මෙම පර්ශේෂන වාර්තාව සකස් කිරීම සදහා වසර කිහිපයක චන්ද්‍රිකා ඡායාරූප සහ දත්තයන් භාවිතා කළ බවයි එම විශ්ව විද්‍යාලය පවසා ඇත්තේ.
    ඒ අනුව මේ වන විට ලෝකයේ තෙත් පරිසර කළාප වලට සාපේක්ෂය වියලි පරිසර කළාප ඉහළ ගොස් ඇති බවයි දැක්වෙන්නේ.
    මෙම නිසා පානීය මිරිදිය ජලය සිදී යාමේ අවධානමක් මතු වී තිබෙනවා.
    එම වාර්තාව පෙන්වා දෙන්නේ පසුගිය වසර 22 තුල ලෝකයේ ජන ගහණයෙන් සියයට 75 ක් සදහා මිරිදිය හිගයට මුහුණ දීමට සිදු වී ඇති බවයි.
    ලෝකයේ රටවල් 101 ක මේ වන විට ජල හිගය ක්‍රමයෙන් ඉහළ යන බවද එම වාර්තාව අණාවරණය කර තිබෙනවා.

    පෙර පුව​තරනිල්ගෙන් අද විශේෂ ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ, දේශමාන්‍ය කුසුම් චන්ද්‍ර ගමගේ දිවිසැරියට සමුදෙයි

    සබැ​ඳි පුවත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    Cvent (Pvt ltd ) උත්සව කලමණාකරන ආයතනයට ජාත්‍යන්තර නායකත්ව සම්මානයක්!

    2026-10-27

    චාමර සම්පත්ට නඩු 4කට ඇප

    2026-10-23

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group