Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි

    2026-07-20

    විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට

    2026-07-20

    ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-07-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
    • විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට
    • ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට
    • ද්විත්ව බදු ගිවිසුමට ඉන්දියාවෙන් සංශෝධනයක්
    • ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
    • අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි
    • SLS ලාංඡනය නොමැති සනීපාරක්ෂක තුවා අලෙවි කිරීමේ තහනමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාසල් සිසුන් ප්‍රවාහන වාහනවලටත් සෝදිසි මෙහෙයුමක්

    පාසල් සිසුන් ප්‍රවාහන වාහනවලටත් සෝදිසි මෙහෙයුමක්

    2025-09-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.171 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් ප්‍රදේශයේ රජයේ සහ ජාත්‍යන්තර පාසල්වලට පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ, වෑන් රථ, ත්‍රීරෝද රථ සහ ඇඟලුම් සේවක ප්‍රවාහන බස් රථ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතාගේ හදිසි පරීක්ෂණයකට ලක්ව තිබෙනවා.

    හැටන් කොට්ඨාසභාර පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතාගේ උපදෙස් පරිදි හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලදාරීන් විසින් මස්කෙළිය බගවන්තලාව, ගිනිගත්හේන, තලවකැලේ, කොටගල යන ප්‍රදේශවල සිට හැටන් ප්‍රදේශයට පාසල් ළමුන් ප්‍රවාහනය කරන සියලුම වාහන සහ ඇඟලුම් සේවක ප්‍රවාහන බස් රථ හැටන් දුම්රිය ස්ථානය අසලට රැගෙනවිත් එහිදී එම වාහන පරීක්‍ෂාවට ලක් කර තිබෙනවා.

    වාහන පරීක්ෂා කිරීමට ප්‍රථම පොලිස් අධිකාරිවරයා සහ මෝටර් රථ පරීක්ෂකවරයා විසින් පාසල් ළමුන් ප්‍රවාහනය සිදුකරන රියදුරන්ට සහ අයිතිකරුවන්ට සහ ඇඟලුම් සේවක ප්‍රවාහන බස් රථ රියදුරන් දැනුවත් කිරීමක්ද සිදු කරනු ලැබුවා.

    මෙම වාහන පරීක්ෂාවේදී පාසල් ළමුන් ප්‍රවාහන කරන වාහන ධාවනයට පාසල් ළමුන් ප්‍රවාහනයට සහ ඇඟලුම් සේවක ප්‍රවාහනයට තරම් සුදුසු තත්ත්වයේ ආරක්ෂාකාරී ලෙස තිබේද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.

    මෙම පරීක්ෂාවේදී පාසල් ළමුන් ප්‍රවාහනයට සහ ඇඟලුම් සේවක ප්‍රවාහන බස් රථ සුදුසු තත්ත්වයේ නොතිබුණු වාහන කිහිපයක් එම වාහනවල අඩුපාඩුකම් සපුරා ගන්නා තෙක් තාවකාලිකව ධාවනය අත්හිටුවීමට මෝටර් රථ පරීක්ෂකවරයා කටයුතු කළ අතර තවත වාහන කිහිපයක තිබූ සුළු අඩුපාඩු අලුත්වැඩියා කරගැනීමට දින 14ක කාලයක් ලබාදෙනු ලැබුවා.

    තාවකාලිකව ධාවනයන් ඉවත් කළ සහ අඩුපාඩුකම් අලුත්වැඩියා කර ගැනීමට උපදෙස් ලබාදුන් වාහනවල ආදායම් බලපත්‍ර මෝටර් රථ පරීක්ෂකවරයා භාරයට ගෙන තිබෙනවා.

    පෙර පුව​තහැටන් දික්ඔය නගර සභාවෙන් හදිසි මෙහෙයුමක්
    ඊළඟ පුව​ත ලොරි රථයක් දුම්රියේ ගැටී තිදෙනෙක් රෝහලට

    සබැ​ඳි පුවත්

    ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි

    විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට

    ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

    ද්විත්ව බදු ගිවිසුමට ඉන්දියාවෙන් සංශෝධනයක්

    ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි

    2026-07-20

    විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට

    2026-07-20

    ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-07-20

    දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

    2026-07-20
    ක්‍රීඩා පුවත්

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group