Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූනි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හැටන් දික්ඔය නගර සභාවෙන් හදිසි මෙහෙයුමක්

    හැටන් දික්ඔය නගර සභාවෙන් හදිසි මෙහෙයුමක්

    2025-09-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.65 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (01) දින හැටන් නගරයේ ආපන ශාලා, සිල්ලර වෙළෙඳ සැල්, තොග වෙළෙඳ සැල් සහ එළවළු වෙළෙඳ සැල් හදිසි පරීක්‍ෂාවකට ලක් කර තිබෙනවා.

    අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලදාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සහ හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සමග එක්ව සිදු කළ මෙම පරීක්‍ෂාවේදී අපිරිසිදු ආකාරයෙන් ආපන ශාලා පවත්වාගෙන ගිය ආපන ශාලා රැසකට සහ නරක් වූ එළවළු සහ පදික වේදිකාව අවහිර වන සේ එළවළු අලෙවි කළ වෙළෙඳුන් කිහිප දෙනෙකුට එරෙහිව මේ මස 12 වන දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමටද කටයුතු කර තිබෙනවා.

    මෙම පරීක්ෂාවේදී තොග සහ සිල්ලර වෙළෙඳ සැල් කිහිපයක්ද පරීක්‍ෂාවට ලක් කළ අතර එම වෙළෙඳ සැල්වල කල් ඉකුත් වූ ආහාර සහ අපිරිසිදු ආකාරයෙන් ආහාර ද්‍රව්‍ය තොග එක්රැස් කිරීම ප්‍රදර්ශනය කිරීම ඇතුළු චෝදනා රැසක් යටතේ වෙළෙඳුන් රැසකට එරෙහිව තෛික පියවර ගෙන තිබෙනවා.

    හැටන් නගරයට පැමිණෙන පාරිභෝගිකයන්ගෙන් ලද පැමිණිලි කිහිපයක් මත මෙම වැටලීම සිදු කළ බවයි වැටලීමට එක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියා සිටියේ.

     

    පෙර පුව​තචීන ජනපතිගෙන් යෝජනාවක්
    ඊළඟ පුව​ත පාසල් සිසුන් ප්‍රවාහන වාහනවලටත් සෝදිසි මෙහෙයුමක්

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group