හික්කඩුවේ වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් අල්ලයි
හික්කඩුව, මලවැන්න වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අදාළ වෙඩි තැබීම සිදු කිරීම සඳහා යොදාගත් බවට සැක කරන ගිනි අවියද සමගින්. කෙසේ වෙතත් වෙඩි තැබීම සිදු කළ වෙඩික්කරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තා වන්නේ. අදාළ වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙක් තුවාල…

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඖෂධවේදීන් වර්ජනයක
අද දිනයේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ තුළ පමණක් පැය 24 සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා. අදාළ ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ ප්‍රමාණවත් සුදුසුකම්…
සංචාරකයන් හැත්තෑ හත් දහසකට අධික පිරිසක් දිවයිනට
අගෝස්තු මාසයේ ගත වූ දින 10 තුළ සංචාරකයින් හැත්තෑ හත් දහස් හාරසිය අසූ දෙදෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. ඉන් වැඩිම සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන…
අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තණමල්විල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයී. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27 සහ 30 වයස්වල පසුවන…
අක්‍රීයව තිබූ ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ලබන මාසයේ සිට
අක්‍රීයව තිබූ ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය, ලබන මාසයේ සිට යළි ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. ඒ සඳහා සුදුස්සන් හඳුනා ගැනීම මේ…
ඩෙංගු සහ චිකුන්ගුන්යා යළි ව්‍යාප්ත වීමේ අවදානමක්
ඩෙංගු සහ චිකුන්ගුන්යා යළි ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. කඩින් කඩ වැසි ඇද හැලීම ආරම්භ වීමත් සමග මෙම…
පොතුවිල් බාර් එකේ කැත වැඩේට සීල් තියලා
ප්‍රධාන පෙළේ මත්පැන් සමාගමක නිෂ්පාදනය කළ මත්පැන් බෝතල් අලෙවිකිරීම සඳහා පොතුවිල් ප්‍රදේශයේ අලෙවිසලකට ලබාදී තිබියදී එම බෝතල්වල මූඩි සූක්ෂ්මව ගලවා මත්පැන් කොටසක් ඉවත් කර ඒවාට…
අදත් කාලගුණය කැළඹේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, වයඹ පළාතේ…
කෝටියක අයිස් ගම්පහ වටේ බෙදූ 3ක් දැලේ
කෙහෙල්බද්දර පද්මෙ සහ දරූන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා මෙහෙය වන මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන පෙළේ ජාවාරම්කාරියක ඇතුළු කුඩු ව්‍යාපාරිකයන් තිදෙනකු රුපියල් කෝටියකට ආසන්න වටිනාකමෙන් යුත් අයිස්…
ළමයින්ට හා කාන්තාවන්ගේ ආරක්ෂව බල්ලට ගිහින්
මෙම වසරේ මුල් මාස හය තුළ ළමා සහ කාන්තා අපයෝජන සම්බන්ධයෙන් වාර්තා වන පැමිණිලි ඉහළ ගොස් ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යංශය පවසා තිබෙනවා ඒ,…
උරණ වූ පෙම්වතා කරපු හදිය
තමා විවාහකයකු බව වසන් කර තරුණියක සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යමින් සිටියදී තරුණිය ඔහු විවාහක බව දැන ගැනීමෙන් පසු එම සම්බන්ධය නතර කර දැමීමට තීරණය…
AI තාක්ෂණය බස්වලටත් රිංගයි
රාජ්‍ය හා පෞද්ගලික බස්රථවල ගමන් කරන මඟින්ගේ ආරක්ෂාව සඳහා කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් නව තාක්ෂණික ක්‍රමවේදයක් යොදා ගන්නා බව බිමල් රත්නායක අමාත්‍යවරයා පවසනවා. කතරගම ප්‍රදේශයේදී…
සිසුවියගේ මළ සිරුර ළිඳේ
වවුනියාවේ වයිරවපුලියන්කුලම් ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික උපකාරක පන්තියක ළිඳකින් සිසුවියකගේ මළ සිරුරක් හමුව තිබෙනවා වවුනියාව පොලිසිය විසින් 11 වැනිදා එය ගොඩගෙන තිබෙනවා අපොස උසස් පෙළ වාණිජ…
අලි මරණවල වැඩිවීමක්
ඉඩෝරය සහ වෙනත් පාරිසරික සාධක මත ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේදී අලි මරණ වැඩිවීමක් වාර්තා වී ඇති බව වනජීවි අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා පැවසුවා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
ශ්‍රී ලංකාවට කඩුලු පහක ජයක් සමග තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු පහක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූවා. ඒ අනුව…
සිම්බාබ්වේට එරෙහිව පැතුම්ගෙන් ශතකයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන හෙවත් අවසන් එක්දින…
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ අවසන් එක්දින තරගය අද
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන සහ අවසන්…
ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය ආරම්භ කරමින් පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේ…
දකුණු අප්‍රිකාව IPL ගිය ක්‍රීඩකයින් අට දෙනෙකු යළි කැඳවයි
චමරි අතපත්තුට දඩයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලබන 17 නැවත ඇරඹෙයි
විරාත් කෝලි ටෙස්ට් පිටියට සමුදෙයි
චීන ජනපතිගෙන් යෝජනාවක්
ශැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 25 වන සමුළුව චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. ඒ චීනයේ Tianjin නගරයේ Meijiang සමුළු මධ්‍යස්ථානයේදී. මෙම සමුළුවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ඇතුළු රටවල් රැසක නායකයෝ එක්ව සිටිනවා. ශැංහයි සහයෝගිතා සංවිධානය ලොව විශාලතම කලාපීය සංවිධානයයි. මේ වනවිට රටවල් 26ක් ඊට එක්ව සිටින අතර,…
ඇෆ්ගනිස්ථාන භූ කම්පනයෙන් මිය ගිය පිරිස ඉහළට
ඇෆ්ඝනිස්තානයේ ප්‍රභල භූ කම්පනයක්
තුර්කියේ ප්‍රබල භුකම්පනයක්
ගාසා තීරයේ තවත් 11 දෙනෙකුට ජීවිත අහිමි වෙයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…