Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූනි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උරණ වූ පෙම්වතා කරපු හදිය

    උරණ වූ පෙම්වතා කරපු හදිය

    2025-08-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තමා විවාහකයකු බව වසන් කර තරුණියක සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යමින් සිටියදී
    තරුණිය ඔහු විවාහක බව දැන ගැනීමෙන් පසු එම සම්බන්ධය නතර කර දැමීමට තීරණය කිරීමත් පසු
    ඇගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර ඇයට තර්ජනය කළ බව කියන විවාහකයකු අත්අඩංගුවට
    ගත් බව මිරිහාන පොලිසිය පවසනවා

    එම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි කේෂලා බෝගහවත්ත මහත්මියට
    අදාළ තරුණිය විසින් කරන ලද පැමිණිල්ලකින් පසු සැකකරු කොළඹදී අත්අඩංගුවට ගෙන තිබෙනවා

    සැකකරු රත්නපුරේ පදිංචි 35 හැවිරිදි අයකු බව පොලිසිය පවසනවා. සිද්ධියට මුහුණ දුන් තරුණිය 21 වෙනි වියේ පසුවනවා.
    අදාළ තරුණියට සැකකාර විවාහකයා හමුවී ඇත්තේ ෆෙස්බුක් හරහායි.

    එහිදී දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් ගොඩනැඟී තිබෙනවා. සැකකරු විවාහක පුද්ගලයකු වුවත් තමා විවාහකයකු නොවන බවයි පවසා ඇත්තේ

    තමා කොළඹ ආයතනයක රැකියාවක් කරන බව පවසා ඔහු ඇය සමග වසරක කාලයක්
    ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් තිබේනවා.

    ඒ අතරේ ඔහු ඇගේ නිරුවත් ඡායාරූප ද අන්තර්ජාලය හරහා ගෙන්වාගෙන තිබෙනවා.

    මෙම සම්බන්ධය පවත්වාගෙන යන අතරේ තරුණියට එම පුද්ගලයා විවාහකයකු බව දැනගන්නට ලැබී තිබෙනවා.

    මේ හේතුවෙන් ඇය එම සම්බන්ධය නතර කර දමන ලෙසට ඔහුට පවසා තිබෙනවා.

    මෙයින් කෝපයට පත් ඔහු එම තරුණියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර ඇයට තර්ජනය කර තිබෙනවා,

    අත්අඩංගුවට ගත් සැකකරු දරුවන් දෙදෙනකුගේ පියකු බව පොලිසිය පවසයි.

    පෙර පුව​තAI තාක්ෂණය බස්වලටත් රිංගයි
    ඊළඟ පුව​ත ළමයින්ට හා කාන්තාවන්ගේ ආරක්ෂව බල්ලට ගිහින්

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group